EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    20121217154909.jpg

    කිලොමීටර බාගයක් වත් යන්න කලින් බ්රේක් වලින් දුම් දාපු, තාමත් ඔරිජිනල් බ්රේක් තියනවා කියන කාරය කාගෙද ? :P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇතැමුන්ට ළිඳත් අයෙකුට IGI mission "තෝලන්ගමුව "ත්
    පිටත උන් රෙපෙකුට වගා ළිඳත් හිමිවූ
    තවත් අයෙකුට මෙතෙක් රැකි පතිවතද අහිමි වූ
    ඉතාම සුන්දර හමුවීමක් සංවිඳානය කළ විකියාට අපේ උපහාරය !
    ;)

    හැබැයි කොමිෂන් 400 යි :lol: :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට 20km වගේනෙ තියෙන්නෙ මචන්
    ෆුහ් ඔරිජිනල් කාර් එකට මොකද උනේ :lol:
    අර කන්දෙ වංගු දෙකයි බැස්සෙ‌, මෙන්න මුන් නවත්තලා බ්රෙක් වලට වතුර ගහනවා :oo:
    කිව්වෙ නං බ්රේක් වලට වැලි ගිහින්ලු.. හැබැයි වතුර ගහනකොට දුම දානවා පේනවා :P :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හාරසිය කොමිෂන් එකනේ...:dull::dull:

    ඇතැමුන්ට ළිඳත් අයෙකුට IGI mission "තෝලන්ගමුව "ත්
    පිටත උන් රෙපෙකුට වගා ළිඳත් හිමිවූ
    තවත් අයෙකුට මෙතෙක් රැකි පතිවතද අහිමි වූ
    ඉතාම සුන්දර හමුවීමක් සංවිඳානය කළ විකියාට අපේ උපහාරය !
    ;)

    කොහොමද බන්ස් විකිය සෙට් කරපු පොට් එක එහෙම ... :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමද බන්ස් විකිය සෙට් කරපු පොට් එක එහෙම ... :nerd:
    කවියා ඔන්ලයින් එනකං හිටපන්. ෆොටෝ සමගම කියයි! :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇතැමුන්ට ළිඳත් අයෙකුට IGI mission "තෝලන්ගමුව "ත්
    පිටත උන් රෙපෙකුට වගා ළිඳත් හිමිවූ
    තවත් අයෙකුට මෙතෙක් රැකි පතිවතද අහිමි වූ
    ඉතාම සුන්දර හමුවීමක් සංවිඳානය කළ විකියාට අපේ උපහාරය !
    ;)

    ජබෝක්‌....:lol::lol:
     
    kingdewi

    Well-known member
  • අර කන්දෙ වංගු දෙකයි බැස්සෙ‌, මෙන්න මුන් නවත්තලා බ්රෙක් වලට වතුර ගහනවා :oo:
    කිව්වෙ නං බ්රේක් වලට වැලි ගිහින්ලු.. හැබැයි වතුර ගහනකොට දුම දානවා පේනවා :P :lol:
    වැලි රත්වෙලාලු !;)
    කොහොමද බන්ස් විකිය සෙට් කරපු පොට් එක එහෙම ... :nerd:

    කවියා ඔන්ලයින් එනකං හිටපන්. ෆොටෝ සමගම කියයි! :lol:
    ඔවු ඔවු !:yes:
    "කලින් කෑවා.. සැර නෑනෙ" කිව්ව අයෙක් පසුව කඳුලු පිහදමන ලදී.. :lol:

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන්ගෙන් අරන් බොන්න බැහැ බන් නික අතින් කාල හරක් බලනවා වගෙයි නේ එක
    අපි පිටින් ගමු
    බලපන් දැන් ගැලරි එකක් 1900 යි
    අද ගැහුවා ගවනර් චොයිස් 1200 යි

    :shocked::shocked: ගැලරියක් 1900ක් .... ආස්චර්ය...... :( :growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කිලොමීටර බාගයක් වත් යන්න කලින් බ්රේක් වලින් දුම් දාපු, තාමත් ඔරිජිනල් බ්රේක් තියනවා කියන කාරය කාගෙද ? :P

    ඕක අහන්නත් ඕනද ? :P

    ළිඳෙ උරුමක්කාරයා වෙන්ටෑ :D
     
    Status
    Not open for further replies.