වල් ඌරා නම් පංකාදු පහයි .. උඹව කොහොම හරි බලා ගත්තනේ !!ට්‍රිප් එක සංවිධානය කරලා අපිව ඔතනට දක්ක ගත්ත එක ලොකු දෙයක් !!
![]()
වල් ඌරා නම් පංකාදු පහයි .. උඹව කොහොම හරි බලා ගත්තනේ !!ට්‍රිප් එක සංවිධානය කරලා අපිව ඔතනට දක්ක ගත්ත එක ලොකු දෙයක් !!
![]()
වල් ඌර වගේද නයි මිරිස්
නයි මිරිස්
තවමත් මතක් වෙද්දිත් කනෙන් දුම් දානවා.......

මොන බොකුද බං ? මගෙ වාහනෙත් ගානක් නැතුව ඒ කන්ද ඇද්දානෙ.. උඹේ එකට ගෙමක් නැති වෙන්න එපැයි..![]()
මචන් ඔය දොරවල් ටික, පිටකෝට්ටේ හරියේ පොට් එකක් තියෙනවා.... උන් බෝඩ් එකක්ම ගහගෙන ඉන්නේ, "ඔබේ වාහනයේ දොරවල් වල ප්‍රශ්නයක් නම් එන්න අප වෙත" කියලමයි.....එතනට දාලා හදාගත්තොත් මොකද.....??
උඹ මෙතන හිනා වෙනවා..... ඊයේ රෑ බොක්ක හීතල වෙලා ඔය කන්ද ඈද්දේ මම........
![]()
![]()

ඒ උනාට මේ සංවිධායක එදාටම වෙන ට්රිපක ගියෙ නෑනෙ..කොයි සංවිධායකත් එකයි......!!
![]()

මොන බොකුද බං ? මගෙ වාහනෙත් ගානක් නැතුව ඒ කන්ද ඇද්දානෙ.. උඹේ එකට ගෙමක් නැති වෙන්න එපැයි..![]()
කන්ද මුලම මම වැඩේ නා ගත්තා බං..... මම ඕක මලාට RPM 2000 පන්නලා පාගන්නේ නෑ බං..... මම හිතුවේ පොඩි කන්දක් වෙන්න ඈති කියලා....... කළුවරේ ඒ ටික කොහෙද කියලා පේන්නෙත් නැතුව කන්ද කාගෙන අදිනකොට බොක්ක විතරක් නෙවේ කොල බොක්කත් හීතල වෙනවා බං....... 
මට දැන්ම එවනවද ?kosa umbata photo tika ewwa...
photo ona un mail address eka ewapalla...

කට්ටියම බැලුවා ෆොටෝ ටික.kosa umbata photo tika ewwa...
photo ona un mail address eka ewapalla...
RPM බල බල එලවන්න එපා බං!කන්ද මුලම මම වැඩේ නා ගත්තා බං..... මම ඕක මලාට RPM 2000 පන්නලා පාගන්නේ නෑ බං..... මම හිතුවේ පොඩි කන්දක් වෙන්න ඈති කියලා....... කළුවරේ ඒ ටික කොහෙද කියලා පේන්නෙත් නැතුව කන්ද කාගෙන අදිනකොට බොක්ක විතරක් නෙවේ කොල බොක්කත් හීතල වෙනවා බං.......
![]()
කට්ටියම බැලුවා ෆොටෝ ටික.
තැන්ක්ස්! ඕවා M.C. එකෙන් පිට යවනවා නං number plate මකලා තියපං..
depends on your share level. if the album is shared with public circle, anyone can see, if its shared with friends or any other circle, everyone on those circles can see.ne..ne.. owa pita yawanne ne... oya ewapu widihata wena ayata balanna be neda..?
මට දැන්ම එවනවද ?
රෙප් එකකින් ඊමේල් එක එව්වා![]()

ඒ උනාට මේ සංවිධායක එදාටම වෙන ට්රිපක ගියෙ නෑනෙ..![]()
ඔව් ඔව් මේ සංවිධායක, බෝතලයක් වෙනුවෙන් වයිෆ් වයි ළමයිනුයි ගෙවල් වල දාලා ආවේ නෑ......

depends on your share level. if the album is shared with public circle, anyone can see, if its shared with friends or any other circle, everyone on those circles can see.
If its shared only with the specified people, then, only they can see it.

මල හත් ඉලව්වයි වෙන්නේ අර කොටේජස් වල එහෙම නවතුනානම්![]()
උදේ නැගිටිනකොට කොටේජ් එක හෙලේ...... 
මම මුකුත් දැක්කෙත් නෑ, කිව්වෙත් නෑ..![]()
![]()
ඔව් ඔව් මේ සංවිධායක, බෝතලයක් වෙනුවෙන් වයිෆ් වයි ළමයිනුයි ගෙවල් වල දාලා ආවේ නෑ......
![]()
![]()
බස් කාරයාගේ ගෙදර ඉඳන් කඩුවෙල පහු කරන්නම පැය ගානක් ගියා බන්![]()
අපි හැමදාම කන කට්ට...... එපා වෙලා තියෙන්නේ මේ ට්‍රෑෆික් එක නිසා දැන් ඔෆිස් යන එකත්...... 
එතොකට උර එන්න ඇත්තේ උබත් එක්ක xxනෙන්න වෙන්නැති

Eco Friendly Hotel එකේ වල් ඌරු මස්..... 