EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වල් ඌරා නම් පංකාදු පහයි .. උඹව කොහොම හරි බලා ගත්තනේ !! :D ට්‍රිප් එක සංවිධානය කරලා අපිව ඔතනට දක්ක ගත්ත එක ලොකු දෙයක් !! :D

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes:

    මචන් ඔය දොරවල් ටික, පිටකෝට්ටේ හරියේ පොට් එකක් තියෙනවා.... උන් බෝඩ් එකක්ම ගහගෙන ඉන්නේ, "ඔබේ වාහනයේ දොරවල් වල ප්‍රශ්නයක් නම් එන්න අප වෙත" කියලමයි..... :yes: එතනට දාලා හදාගත්තොත් මොකද.....??

    :frown: උඹ මෙතන හිනා වෙනවා..... ඊයේ රෑ බොක්ක හීතල වෙලා ඔය කන්ද ඈද්දේ මම........ :( :shocked:
    මොන බොකුද බං ? මගෙ‌ වාහනෙත් ගානක් නැතුව ඒ කන්ද ඇද්දානෙ.. උඹේ එකට ගෙමක් නැති වෙන්න එපැයි.. :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන බොකුද බං ? මගෙ‌ වාහනෙත් ගානක් නැතුව ඒ කන්ද ඇද්දානෙ.. උඹේ එකට ගෙමක් නැති වෙන්න එපැයි.. :rolleyes:

    :( කන්ද මුලම මම වැඩේ නා ගත්තා බං..... මම ඕක මලාට RPM 2000 පන්නලා පාගන්නේ නෑ බං..... මම හිතුවේ පොඩි කන්දක් වෙන්න ඈති කියලා....... කළුවරේ ඒ ටික කොහෙද කියලා පේන්නෙත් නැතුව කන්ද කාගෙන අදිනකොට බොක්ක විතරක් නෙවේ කොල බොක්කත් හීතල වෙනවා බං....... :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kosa umbata photo tika ewwa...
    photo ona un mail address eka ewapalla...
    කට්ටියම බැලුවා ෆොටෝ ටික.
    තැන්ක්ස්! ඕවා M.C. එකෙන් පිට යවනවා නං number plate මකලා තියපං..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :( කන්ද මුලම මම වැඩේ නා ගත්තා බං..... මම ඕක මලාට RPM 2000 පන්නලා පාගන්නේ නෑ බං..... මම හිතුවේ පොඩි කන්දක් වෙන්න ඈති කියලා....... කළුවරේ ඒ ටික කොහෙද කියලා පේන්නෙත් නැතුව කන්ද කාගෙන අදිනකොට බොක්ක විතරක් නෙවේ කොල බොක්කත් හීතල වෙනවා බං....... :shocked:
    RPM බල බල එලවන්න එපා බං!
    ඕකෙ බෙල්ට් අවුලක් නැත්තං ඕන වෙලාවට බය නැතුව පාගපං
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කට්ටියම බැලුවා ෆොටෝ ටික.
    තැන්ක්ස්! ඕවා M.C. එකෙන් පිට යවනවා නං number plate මකලා තියපං..

    ne..ne.. owa pita yawanne ne... oya ewapu widihata wena ayata balanna be neda..?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ne..ne.. owa pita yawanne ne... oya ewapu widihata wena ayata balanna be neda..?
    depends on your share level. if the album is shared with public circle, anyone can see, if its shared with friends or any other circle, everyone on those circles can see.
    If its shared only with the specified people, then, only they can see it.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ උනාට මේ සංවිධායක එදාටම වෙන ට්රිපක ගියෙ නෑනෙ.. :lol:

    :rofl: :lol: :yes: ඔව් ඔව් මේ සංවිධායක, බෝතලයක් වෙනුවෙන් වයිෆ් වයි ළමයිනුයි ගෙවල් වල දාලා ආවේ නෑ...... :dull: :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    depends on your share level. if the album is shared with public circle, anyone can see, if its shared with friends or any other circle, everyone on those circles can see.
    If its shared only with the specified people, then, only they can see it.

    oya link eka katawath yawanne ne... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: :lol: :yes: ඔව් ඔව් මේ සංවිධායක, බෝතලයක් වෙනුවෙන් වයිෆ් වයි ළමයිනුයි ගෙවල් වල දාලා ආවේ නෑ...... :dull: :P
    මම මුකුත් දැක්කෙත් නෑ, කිව්වෙත් නෑ..
    see-no-evil-hear-no-evil-speak-no-evil-emoticon.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් කාරයාගේ ගෙදර ඉඳන් කඩුවෙල පහු කරන්නම පැය ගානක් ගියා බන් :sorry:

    :( අපි හැමදාම කන කට්ට...... එපා වෙලා තියෙන්නේ මේ ට්‍රෑෆික් එක නිසා දැන් ඔෆිස් යන එකත්...... :(
     
    Status
    Not open for further replies.