735 පිටුවෙ ඉඳන් ඇති..
පින්වතුන් ඩබලටම තෑන්ක්ස්......


735 පිටුවෙ ඉඳන් ඇති..


මාර්ච්වල බ්ලක්පුල් යමන් එහෙනම්
උබ දැන් රෙස්ට් කරහන් බන් හැන්දෑවේ වරෙන් සිරාවටම මාර කට්ටක්නෙ ඕක![]()



සමහරු නම් මූඩි පෑගිලා පාවි පාවි හිටියා...![]()




මූඩි පෑගීමට පෙර දෙවොල් වන්දනාවෙ යෙදී පේවී සිටීයේ කවුරුන්ද ?සමහරු නම් මූඩි පෑගිලා පාවි පාවි හිටියා...![]()

මූඩි පෑගීමට පෙර දෙවොල් වන්දනාවෙ යෙදී පේවී සිටීයේ කවුරුන්ද ?![]()





මූඩි පෑගීමට පෙර දෙවොල් වන්දනාවෙ යෙදී පේවී සිටීයේ කවුරුන්ද ?![]()

පින්තුර ටික එව්වා...![]()

ලිබර්ටි...




ඇතැමුන්ට ළිඳත් අයෙකුට IGI mission "තෝලන්ගමුව "ත්
පිටත උන් රෙපෙකුට වගා ළිඳත් හිමිවූ
තවත් අයෙකුට මෙතෙක් රැකි පතිවතද අහිමි වූ
ඉතාම සුන්දර හමුවීමක් සංවිඳානය කළ විකියාට අපේ උපහාරය !![]()
ඕරිජිනල් බ්රෙක් වලින් දුම් දාපු එක කිව්වා කියලා එකෙකුට රිදිලා තමයි ඔය ටැග් දාලා තියෙන්නෙ

අම්බානක වැස්ස, පාර පෙන්නේ නෑ, අපි එනකොට 8.30 වගේ උන...කලින්ම ගිහින්නෙ.. අපි එද්දි 5.20 වගෙ උනා..

බීමට අවසරය ලබාගැනීමටපේ වෙලා හිටියේ බොන්නේ නෑ කියලද නැත්නම් වෙන දේකටද...........?![]()
