ඌට නම් හැමනියන් කාලෙටම වතුර හම්බ වෙන්න..... මට මලේ මල ඕයි ඌත් එක්ක......
![]()
ඇයි උඹ ඒ වෙලාවේ IGI මිශන් එකකද හිටියේ... ?

ඌට නම් හැමනියන් කාලෙටම වතුර හම්බ වෙන්න..... මට මලේ මල ඕයි ඌත් එක්ක......
![]()

ඒවාට කෙලින්ම තර්ජනම ආවෙ!![]()
![]()
තව දෙතුන් පාරක් සෙට් වෙනකොට, ඒ සෙට් එක දොඩවන්න ගනියි අපිටත් වඩා...... 
ඌට නම් හැමනියන් කාලෙටම වතුර හම්බ වෙන්න..... මට මලේ මල ඕයි ඌත් එක්ක......
![]()
ඇයි උඹ ඒ වෙලාවේ IGI මිශන් එකකද හිටියේ... ?![]()

සර්පයෙකුට, ලොකු සතෙකුට නං තව කමක් නෑ, මූ ඇඳෙන් පැන්නෙ කුරුමිනියෙක්ටනෙ!යකෝ ඌ සත්තුන්ට මාර බයක්නේ තියෙන්නෙ...

යකෝ ඌ සත්තුන්ට මාර බයක්නේ තියෙන්නෙ...
උගේ *කට විදියි කියලලු නේ ඔච්චර බය...... 
ඇයි උඹ ඒ වෙලාවේ IGI මිශන් එකකද හිටියේ... ?![]()
IGI : mission tholangamuwa - Level : Breaking Dawn
![]()

ඉස්කාගාරෙම ගැහුවත් කුරුමිනියෙක් දැක්ක ගමන් උගෙ වෙරි හිඳෙනවානෙ බං![]()

67 තමා 67 ....

සර්පයෙකුට, ලොකු සතෙකුට නං තව කමක් නෑ, මූ ඇඳෙන් පැන්නෙ කුරුමිනියෙක්ටනෙ!![]()

උගේ *කට විදියි කියලලු නේ ඔච්චර බය......
![]()

උගේ *කට විදියි කියලලු නේ ඔච්චර බය......
![]()
ඒක වෙන්නැති ඩෙනිම පිටිං නිදාගත්තේ....![]()

ඒ නං කුරුමිනියෙක් නෙමෙයි, උඹ විදී කියලා![]()

පටන් ගත්තෙ උඹට් එක්ක නිදාගන්නවා කියලානෙඌ නිදාගත්තේ දෙන කිං එක්ක යකෝ...![]()

ඒක වෙන්නැති ඩෙනිම පිටිං නිදාගත්තේ....![]()

ඒ නම් මම හිතන්නේ දෙන කිංග් ඉන්ජෙක්ෂන් කට්ටකින් අනීයි කියලා බයේ වෙන්න ඕනා..... 