EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: ඌට නම් හැමනියන් කාලෙටම වතුර හම්බ වෙන්න..... මට මලේ මල ඕයි ඌත් එක්ක...... :growl:

    ඇයි උඹ ඒ වෙලාවේ IGI මිශන් එකකද හිටියේ... ? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒවාට කෙලින්ම තර්ජනම ආවෙ‌! :lol: :lol:

    :yes: :(

    කට්ටිය කියනවලු..... පිරිමි කට්ටියට නම් කයිය ගහන්න ඕනා තරම් දේවල් තියෙනවා.... අපිට තමා කතා කරන්න දෙයක් නැත්තේ කියලා....... :rofl: තව දෙතුන් පාරක් සෙට් වෙනකොට, ඒ සෙට් එක දොඩවන්න ගනියි අපිටත් වඩා...... :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ ඌ සත්තුන්ට මාර බයක්නේ තියෙන්නෙ...
    සර්පයෙකුට, ලොකු සතෙකුට නං තව කමක් නෑ, මූ ඇඳෙන් පැන්නෙ කුරුමිනියෙක්ටනෙ! :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සර්පයෙකුට, ලොකු සතෙකුට නං තව කමක් නෑ, මූ ඇඳෙන් පැන්නෙ කුරුමිනියෙක්ටනෙ! :lol:

    ඒක තමයි වැඩේ.. මූට මොකක් හරි ෆෝබියා එකක්... :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    dscn2583o.jpg


    dscn2584fa.jpg

    dscn2590n.jpg


    dscn2595e.jpg


    dscn2596g.jpg


    dscn2606t.jpg


    නෙක්ස්ට් ටයිම් ට්‍රිප් එක මෙහෙ හොදද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක වෙන්නැති ඩෙනිම පිටිං නිදාගත්තේ.... :lol:

    :lol::lol: ඒ නම් මම හිතන්නේ දෙන කිංග් ඉන්ජෙක්ෂන් කට්ටකින් අනීයි කියලා බයේ වෙන්න ඕනා..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියෝ..... ඔය බෝට්ටු දාලා තියෙන තැන නම් මම දන්නවෝ..... :yes: අඹේවෙල පැත්තේ නේද....??
     
    Status
    Not open for further replies.