පටන් ගත්තෙ උඹට් එක්ක නිදාගන්නවා කියලානෙ![]()
පටං ගත්තට ඉවර කරේ නැහැනෙ...

පටන් ගත්තෙ උඹට් එක්ක නිදාගන්නවා කියලානෙ![]()

බ්ලැක් පූල් තියෙන්නෙ අඹේවෙලද ?විකියෝ..... ඔය බෝට්ටු දාලා තියෙන තැන නම් මම දන්නවෝ.....අඹේවෙල පැත්තේ නේද....??
උඹ ඔය බලන් ඉන්නෙ ඩීසල් වැඩි කරනකන් නේද ටිකට් එකේ ගාන නග්ගන්න ?

ඒ නම් මම හිතන්නේ දෙන කිංග් ඉන්ජෙක්ෂන් කට්ටකින් අනීයි කියලා බයේ වෙන්න ඕනා.....
![]()

උඹ ඔය බලන් ඉන්නෙ ඩීසල් වැඩි කරනකන් නේද ටිකට් එකේ ගාන නග්ගන්න ?![]()
ඩීසල් වැඩි කරහම, ටිකට් එකේ ගාන ප්රයිවට් වල වැඩි කරනවා නම්, CTB වලට පුලුවන් ගාන වැඩි නොකර ඉන්න.....
එතකොට, ප්රයිවට් වලට සෙනග අඩු වෙනවනේ ඉබේටම.....
ඈයි එහෙම නොකරන්නේ.....?? 
CTB වල ගනන් වැඩි කරන්නෙ නෑ ගැමුනුවා කෑගහන හැම පාරම. අනික ctb බස් ගාන අඩු හින්දා ප්රයිවට් බස් වල අයිති උන්ගෙ පරම්පරාම සිහි කරලා වැඩි ගාන ගෙවලා යනවා.![]()
ඩීසල් වැඩි කරහම, ටිකට් එකේ ගාන ප්රයිවට් වල වැඩි කරනවා නම්, CTB වලට පුලුවන් ගාන වැඩි නොකර ඉන්න.....
එතකොට, ප්රයිවට් වලට සෙනග අඩු වෙනවනේ ඉබේටම.....
ඈයි එහෙම නොකරන්නේ.....??
![]()
![]()
ඩීසල් වැඩි කරහම, ටිකට් එකේ ගාන ප්රයිවට් වල වැඩි කරනවා නම්, CTB වලට පුලුවන් ගාන වැඩි නොකර ඉන්න.....
එතකොට, ප්රයිවට් වලට සෙනග අඩු වෙනවනේ ඉබේටම.....
ඈයි එහෙම නොකරන්නේ.....??
![]()

ow machan ambewellata kittuwaවිකියෝ..... ඔය බෝට්ටු දාලා තියෙන තැන නම් මම දන්නවෝ.....අඹේවෙල පැත්තේ නේද....??

ඒ නං කුරුමිනියෙක් නෙමෙයි, උඹ විදී කියලා![]()

බ්ලැක් පූල් තියෙන්නෙ අඹේවෙලද ?
oya paththata kiyanne blackpool kiyalaඑහෙමහරි කමක් නැහැ අර IGIනවත්ත ගන්න පුළුවන් නම්රත්නෙට ලිඳට යන්න පාර කියලා දෙන පින්වතා කවුද..........?![]()

රත්නෙට ලිඳට යන්න පාර කියලා දෙන පින්වතා කවුද..........?![]()

![]()
අපි හිටපු එකේ නම්, TV / AC / Hot Water තිබ්බා.....
![]()

hotwater කොහොමද වැඩ කරන්නෙ ? ඒකෙ in,out බට මුන් මාරු කරලානෙ හයි කරලා තියෙන්නෙ!හිකිස් !! මගුලක් කියනවා ඔය එකක් වත් වැඩ කරන්නේ නෑ යකෝ මම විකියා ගියාට පස්සේ දාල බැලුව
නාන්නේ නැති බොට මොන හොට වෝටර් ද බන් ?![]()