EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    44388_4971381133102_1507935279_n.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකියෝ..... ඔය බෝට්ටු දාලා තියෙන තැන නම් මම දන්නවෝ..... :yes: අඹේවෙල පැත්තේ නේද....??
    බ්ලැක් පූල් තියෙන්නෙ අඹේවෙලද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඔය බලන් ඉන්නෙ ඩීසල් වැඩි කරනකන් නේද ටිකට් එකේ ගාන නග්ගන්න ? :P

    :shocked: :frown: ඩීසල් වැඩි කරහම, ටිකට් එකේ ගාන ප්‍රයිවට් වල වැඩි කරනවා නම්, CTB වලට පුලුවන් ගාන වැඩි නොකර ඉන්න..... :yes: එතකොට, ප්‍රයිවට් වලට සෙනග අඩු වෙනවනේ ඉබේටම..... :yes: ඈයි එහෙම නොකරන්නේ.....?? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: :frown: ඩීසල් වැඩි කරහම, ටිකට් එකේ ගාන ප්‍රයිවට් වල වැඩි කරනවා නම්, CTB වලට පුලුවන් ගාන වැඩි නොකර ඉන්න..... :yes: එතකොට, ප්‍රයිවට් වලට සෙනග අඩු වෙනවනේ ඉබේටම..... :yes: ඈයි එහෙම නොකරන්නේ.....?? :oo:
    CTB වල ගනන් වැඩි කරන්නෙ නෑ ගැමුනුවා කෑගහන හැම පාරම. අනික ctb බස් ගාන අඩු හින්දා ප්රයිවට් බස් වල අයිති උන්ගෙ‌ පරම්පරාම සිහි කරලා වැඩි ගාන ගෙවලා යනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: :frown: ඩීසල් වැඩි කරහම, ටිකට් එකේ ගාන ප්‍රයිවට් වල වැඩි කරනවා නම්, CTB වලට පුලුවන් ගාන වැඩි නොකර ඉන්න..... :yes: එතකොට, ප්‍රයිවට් වලට සෙනග අඩු වෙනවනේ ඉබේටම..... :yes: ඈයි එහෙම නොකරන්නේ.....?? :oo:

    ඔව් එහෙම කරල තව වැඩිපුර CTB බස් ගෙනල්ල දාන්න ඕන උඹල දුවන හැටි බලන්න :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :lol: අපි හිටපු එකේ නම්, TV / AC / Hot Water තිබ්බා..... :yes:

    හිකිස් !! මගුලක් කියනවා ඔය එකක් වත් වැඩ කරන්නේ නෑ යකෝ මම විකියා ගියාට පස්සේ දාල බැලුව :rofl:

    නාන්නේ නැති බොට මොන හොට වෝටර් ද බන් ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිකිස් !! මගුලක් කියනවා ඔය එකක් වත් වැඩ කරන්නේ නෑ යකෝ මම විකියා ගියාට පස්සේ දාල බැලුව :rofl:

    නාන්නේ නැති බොට මොන හොට වෝටර් ද බන් ? :P
    hotwater කොහොමද වැඩ කරන්නෙ ? ඒකෙ in,out බට මුන් මාරු කරලානෙ හයි කරලා තියෙන්නෙ! :lol:
     
    Status
    Not open for further replies.