පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
විවාහ වීමේ සහ සංවාසයේ යෙදීමේ මූලික අරමුන ලමයි හැදීම.ඉහල පිටසක්වල ජීවීන්ට ලමාවියක් හෝ මහලුවියක් නැත.ඔවුන් පුනර්භවය තාක්ෂනිකව පාලනය කරයි.සංවාසයේ යෙදීම හුදු විනෝදය සඳහාම පමනි.සියලු දෙනාම ස්වාධීනය.එම නිසා අනොන්‍යය බැඳිමක්,යැපීමක් නැත.මානවයන්ට ලිංගිකාශාව දුන්නේ ඔයාලගේ ප්‍රජනනය පවත්වාගෙන යාමටය.ඒක නැත්නම් ඔයාලා ප්‍රජනනය කරන එකක් නෑ.බඩගින්නක් ඇති නොවුනොත් කන එකක් නෑ.නමුත් එය පාලනයකට දේව නීතිය නැත්නම් පිටසක්වල නීතිය යටතේ ආගමික සංකල්පයක් ඇති කලේ රෝග වලින් ආරක්ෂාවීමට සහ අනවශ්‍යලෙස ගැබ් ගැනීම වැලක්වීමටය.පිටසක්වල ලිංගික රෝග නැත.ගැබ් ගැනීම් නැත.බැදීම් නැත.
මේ මානවයෝ මොන තරම් ප්‍රතමික හැත්තක්ද කියල හිතෙනකොට මට මානවයෙක් වශයෙන් ලැජ්ජයි උතුමාණනි. :)
 
Originally Posted by OrionThuma
දෙසැම්බර් 21 උදෑසනම එංගලන්තේ මහ‍රැජිනව පිටසක්වල ජීවීන් අත් අඩංගුවට ගන්නවා.ඊට පස්සේ බකින්හැම් පැලස් එකේ ටික දවසක් ඉඳලා ලෝකය පාලනය කරනවා.පසුව ඇමරිකාවේ වයිට් හවුස් එකට මාරුවෙලා එහේ ඉඳන් ලෝකය පාලනය කිරීම මගේ අරමුණයි. පිටසක්වල ජීවීන් නව නගර ඉදි කලාම ,යලිත් මගේ මූලස්ථානය වෙනස් විය හැක.:):)
thanx for asking...:cool:

මක්කටැයි අර වයසක උන්දැව අත් අඩංගුවට ගන්නේ?? :eek::eek:
 
dineshdias

Member
Feb 22, 2007
156
3
0
මේ මානවයෝ මොන තරම් ප්‍රතමික හැත්තක්ද කියල හිතෙනකොට මට මානවයෙක් වශයෙන් ලැජ්ජයි උතුමාණනි. :)

එල එල. ඔයත් උතුමානණ් ඔරියන්ගෙ අනුගාමිකයෙක් නෙද? ජයවෙවා මචෝ!!! ඕ යර්ස්.:D:D
 
Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ඔයා රජ උනාම එලකිරි එකේ කට්ටියට දඩුවම් දෙන්නෑනෙ කියපුවට...:no::no:
    අපි ඉතින් අව්රුද්දක් ඔයාගෙ ත්‍රේඩ් එක බම්ප් කලානෙ :(:sorry:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    attachment.php

    :shocked::lol::lol::lol: ;)
     
    Attachments

    • image.jpg
      image.jpg
      56.8 KB · Views: 129

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔයා රජ උනාම එලකිරි එකේ කට්ටියට දඩුවම් දෙන්නෑනෙ කියපුවට...:no::no:
    අපි ඉතින් අව්රුද්දක් ඔයාගෙ ත්‍රේඩ් එක බම්ප් කලානෙ :(:sorry:
    :D:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අප කියන්නේ ඔබලාගේ වර්ථමාන කැලන්ඩරයේ තියෙන දෙසැම්බර් 21 වැනිදා එනම මේ එන සිකුරාදා.මේ වෙනවිටත් පිටසක්වල අධි ප්‍රහාරක යානා ඇමරිකාව,චීනය සහ රුසියාවට ඉහලින් ස්ථාන ගත කරලයි තියෙන්නේ.
    මම බොරු කාරයෙක්නම් මේ වෙනකොට මේ ත්‍රෙඩ් එකෙන් සහ ඉන්ටර්නෙට් එකෙන් මේ වෙනකොට ගිහිල්ලා.මම ඇත්ත කියන නිසා තමයි දිගටම ‍රැඳි සිටින්නේ.
     
    එහෙනම් මායන් වරු ගැන නන් දෙඩෙව්වෙ?
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    අප කියන්නේ ඔබලාගේ වර්ථමාන කැලන්ඩරයේ තියෙන දෙසැම්බර් 21 වැනිදා එනම මේ එන සිකුරාදා.මේ වෙනවිටත් පිටසක්වල අධි ප්‍රහාරක යානා ඇමරිකාව,චීනය සහ රුසියාවට ඉහලින් ස්ථාන ගත කරලයි තියෙන්නේ.
    මම බොරු කාරයෙක්නම් මේ වෙනකොට මේ ත්‍රෙඩ් එකෙන් සහ ඉන්ටර්නෙට් එකෙන් මේ වෙනකොට ගිහිල්ලා.මම ඇත්ත කියන නිසා තමයි දිගටම ‍රැඳි සිටින්නේ.

    Sir ahawal ekatda praharaka yana genath tiyenne :frown::frown: anika ubala me minissunta help kranawa kiyala rata hama thanama floods danne mona magulatada?? :frown::frown::frown: