දැන් උඹල ඔය 21ම එන්න හදන්නේ ඇයි?? 
ඊට කලින් හරි
පස්සේ හරි එන්න බැරිද??
21 තියෙන විශේෂත්වය මොකක්ද??

ඊට කලින් හරි
පස්සේ හරි එන්න බැරිද??

21 තියෙන විශේෂත්වය මොකක්ද??

මේ මානවයෝ මොන තරම් ප්රතමික හැත්තක්ද කියල හිතෙනකොට මට මානවයෙක් වශයෙන් ලැජ්ජයි උතුමාණනි.විවාහ වීමේ සහ සංවාසයේ යෙදීමේ මූලික අරමුන ලමයි හැදීම.ඉහල පිටසක්වල ජීවීන්ට ලමාවියක් හෝ මහලුවියක් නැත.ඔවුන් පුනර්භවය තාක්ෂනිකව පාලනය කරයි.සංවාසයේ යෙදීම හුදු විනෝදය සඳහාම පමනි.සියලු දෙනාම ස්වාධීනය.එම නිසා අනොන්යය බැඳිමක්,යැපීමක් නැත.මානවයන්ට ලිංගිකාශාව දුන්නේ ඔයාලගේ ප්රජනනය පවත්වාගෙන යාමටය.ඒක නැත්නම් ඔයාලා ප්රජනනය කරන එකක් නෑ.බඩගින්නක් ඇති නොවුනොත් කන එකක් නෑ.නමුත් එය පාලනයකට දේව නීතිය නැත්නම් පිටසක්වල නීතිය යටතේ ආගමික සංකල්පයක් ඇති කලේ රෝග වලින් ආරක්ෂාවීමට සහ අනවශ්යලෙස ගැබ් ගැනීම වැලක්වීමටය.පිටසක්වල ලිංගික රෝග නැත.ගැබ් ගැනීම් නැත.බැදීම් නැත.

Originally Posted by OrionThuma![]()
දෙසැම්බර් 21 උදෑසනම එංගලන්තේ මහරැජිනව පිටසක්වල ජීවීන් අත් අඩංගුවට ගන්නවා.ඊට පස්සේ බකින්හැම් පැලස් එකේ ටික දවසක් ඉඳලා ලෝකය පාලනය කරනවා.පසුව ඇමරිකාවේ වයිට් හවුස් එකට මාරුවෙලා එහේ ඉඳන් ලෝකය පාලනය කිරීම මගේ අරමුණයි. පිටසක්වල ජීවීන් නව නගර ඉදි කලාම ,යලිත් මගේ මූලස්ථානය වෙනස් විය හැක.
thanx for asking...![]()

මේ මානවයෝ මොන තරම් ප්රතමික හැත්තක්ද කියල හිතෙනකොට මට මානවයෙක් වශයෙන් ලැජ්ජයි උතුමාණනි.![]()

ඔයා රජ උනාම එලකිරි එකේ කට්ටියට දඩුවම් දෙන්නෑනෙ කියපුවට...

please.mage PM ekata reply karahan machan![]()
ඔයා රජ උනාම එලකිරි එකේ කට්ටියට දඩුවම් දෙන්නෑනෙ කියපුවට...
අපි ඉතින් අව්රුද්දක් ඔයාගෙ ත්රේඩ් එක බම්ප් කලානෙ![]()

me. machan part daana epa ape orion uthumaananta harida? oyath eyaalage keneknam kamak naa. ehemada?

uba dakapu kal..

අප කියන්නේ ඔබලාගේ වර්ථමාන කැලන්ඩරයේ තියෙන දෙසැම්බර් 21 වැනිදා එනම මේ එන සිකුරාදා.මේ වෙනවිටත් පිටසක්වල අධි ප්රහාරක යානා ඇමරිකාව,චීනය සහ රුසියාවට ඉහලින් ස්ථාන ගත කරලයි තියෙන්නේ.
මම බොරු කාරයෙක්නම් මේ වෙනකොට මේ ත්රෙඩ් එකෙන් සහ ඉන්ටර්නෙට් එකෙන් මේ වෙනකොට ගිහිල්ලා.මම ඇත්ත කියන නිසා තමයි දිගටම රැඳි සිටින්නේ.

anika ubala me minissunta help kranawa kiyala rata hama thanama floods danne mona magulatada?? 