පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

hsgking

Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    අප කියන්නේ ඔබලාගේ වර්ථමාන කැලන්ඩරයේ තියෙන දෙසැම්බර් 21 වැනිදා එනම මේ එන සිකුරාදා.මේ වෙනවිටත් පිටසක්වල අධි ප්‍රහාරක යානා ඇමරිකාව,චීනය සහ රුසියාවට ඉහලින් ස්ථාන ගත කරලයි තියෙන්නේ.
    මම බොරු කාරයෙක්නම් මේ වෙනකොට මේ ත්‍රෙඩ් එකෙන් සහ ඉන්ටර්නෙට් එකෙන් මේ වෙනකොට ගිහිල්ලා.මම ඇත්ත කියන නිසා තමයි දිගටම ‍රැඳි සිටින්නේ.

    hureeee OrionThuma ta jaya wewaaa... mata mehema idala ethi wela thiyenne.. elazzz.. ahne enawa kiyala polla thiyanna nam epa OrionThuma.. k :sorry::sorry:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    hureeee OrionThuma ta jaya wewaaa... mata mehema idala ethi wela thiyenne.. elazzz.. ahne enawa kiyala polla thiyanna nam epa OrionThuma.. k :sorry::sorry:

    පිටසක්වල ටිකිරි මොළේට සූටි ටිකිරි අවුලක් වෙලා.
    උඹලට තමයි ඒකෙනුත් අවුල. ඒකයි මට දුක...


    attachment.php
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඔව් ෂුවර් නැත්නම් තව දවස් 3කින් බලන්න.ඒක නියතයක්.
    මම මේ ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ 21ක වෙනකම්...:):):)

    උන් දන්න කෙහෙම්මලක් නෑ. මොකද උන් එක්ක ඒලියන්ස්ලා කතා කරන්නේ නෑනේ. නමුත් මේක දන්න හියුමන්ස්ලා කීප දෙනෙක් ලෝකය පුරා ඉන්නවා කීවොත් ඔයාට පුදුම හිතේවී.
    :shocked::shocked::shocked:
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    එල එල. ඔයත් උතුමානණ් ඔරියන්ගෙ අනුගාමිකයෙක් නෙද? ජයවෙවා මචෝ!!! ඕ යර්ස්.:D:D
    ඔව් මචං මන් අපේ ගෙදර ඔරියගේ ඇවටර් එක ප්‍රින්ට් කරලා අරන් ෆ්‍රේම් කරලා දැන් උදේ හවස ගාථා කියල වදිනවා මගේ ආගම දැන් ඔරියනිස්ම්. :D

     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔව් මචං මන් අපේ ගෙදර ඔරියගේ ඇවටර් එක ප්‍රින්ට් කරලා අරන් ෆ්‍රේම් කරලා දැන් උදේ හවස ගාථා කියල වදිනවා මගේ ආගම දැන් ඔරියනිස්ම්.:D


    දමියා වහ කයි ද දන්නේ නෑ ?