Firefox Sucks

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0

මම දැන් මාස ගණ ඉදලා Firefox Use කරන්නේ මම දැක්ක දෙයක් තමයි Firefox 12 වගේ ඉදලා මේ දැන් තියෙන 17 වගේ වෙනකම්ම Firefox වල තියෙන Memory Leak එක Fix කරලා නෑ. මේක Mozilla එකෙත් දැම්මා ඒවුනාට තාම උන් ගණනකට අරගෙන නෑ වගේ. මම දැක්කා තව සෑහෙන එවුන් මේ ලෙඩෙම Report කරලා තියෙනවා නමුත් තාම තත්වය එහෙමමයි.
මේ Memory Leak එක එන්නේ Flash එකත් එක්ක වැඩ කරන කොටයි, ඒ වගේම Browser එක පැය 12+< වගේ එක දිගටම දාලා තිබ්බම 2GB< පන්නනවා Memory Usage එක Tab 4, 5 කටත්. ඒ වගේම User Interface එක හෙන Laggy ,Forum වල Double Post වැටෙනවා.
මේ ලෙඩේම උබලටත් තියෙනවද? මට ඒකයි දැන ගන්න ඕනේ. මේ ලෙඩේ දිගටම් තිබ්බොත් මම Internet Explorer 9 එකට යන්න ඉන්නේ ඒක Super Fast ඒ වගේම Less Resource Consuming වෙන්නේ.
 
  • Like
Reactions: gayankuwait

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් බං.. ගොඩක් රැම් free තියන උන්ට නම් කේස් එකක් නෑ..
    ඒත් බෑ බං.. සොරොව්ව ඇරිය වගේ ලීක්‌ තමා.. chrome දාගන්නත් බෑ බං.. ජරාව..
     
    • Like
    Reactions: Mal Baba

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Sirawata ban..Epa wenawa wadak karanna gaddi. Mun mona develop karanavada manda basic deval hadanne nathuwa.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Firefox v2 indalama mama sue karanawa. 4-5 walanam memory leak scene eka baratama thibun (dan 2 years withara kalin). mama dan use karanne FF 18. magenam echchara awulak na ban.
    Mama hamawelawema Gmail open karala thiyenne. samanyayen tabs 5-6k use karanneth. Flash update karala balapan. Flash player right click karala settings gihin hardware acceleration ON karala balanna. Mage machine eke Chrome slow.
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    chrome walatath oka thiyanawa
    macho oka godak welawata enne flash player 1ka dapuwama
    sana firefox and chrome 2kama install karala thiyanakota
    by experiences mama kiyanne..
    oka matath wenawa
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    chamarams
    ඒක ඇත්ත මොකද Chrome සහා Firefox use කරන්නේ Flash වල එකම Library Files වගේ
    නමුත් IE Use කරන්නේ Separate files වගයක් මම හිතන්නේ ඒක නිසා වෙන්න ඇති IE වල කිසිම ප්‍රශ්ණයක් නැත්තේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    firefox memory leak nam chater tama.
    eth firefox taram extensions anith evaye nane
    chrome kiyanne nam .....

    firefox එකට ගහන්න browser එකක් නෑ බං ලොවෙත්.. speed එක අතින් නෙවේ.. අතේ හුරුව තියෙන්නෙ මේකට නෙ ඉතිං :sorry::sorry: