EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලපන් ඉන්දික අයියේ බෝ පැල වගේ ඉන්න අපි දෙන්නට මේ කොස් පොල් සීයයි, මිනිපුර අංකලුයි කියන කතා...... :angry: :(
    බෝ ගස් වලට අගෞරව කරන්න එපා බොල! :frown:
     
    kingdewi

    Well-known member
  • බලපන් ඉන්දික අයියේ බෝ පැල වගේ ඉන්න අපි දෙන්නට මේ කොස් පොල් සීයයි, මිනිපුර අංකලුයි කියන කතා...... :angry: :(
    තොටත් ඉන්දික අංකල් ඉන්දික අයියා වෙන්නෙ ළිඳේ වැටෙනකොට විතරයි නේද පුටේ ?:growl::growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොටත් ඉන්දික අංකල් ඉන්දික අයියා වෙන්නෙ ළිඳේ වැටෙනකොට විතරයි නේද පුටේ ?:growl::growl:
    කන්න ඕන උනාම අර මොකාද එකාව තවත් මොකෙක්ද එකෙක් කරගන්නවා කියනවානෙ.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොටත් ඉන්දික අංකල් ඉන්දික අයියා වෙන්නෙ ළිඳේ වැටෙනකොට විතරයි නේද පුටේ ?:growl::growl:

    :shocked: අයියෝ මම හිතුවේ අයියා කියලා... බලාගෙන ගියහම අංකල් වගේ..... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පලයං බං යන්න. මාත් ඉන්නවා කිලෝ 84කට වගෙ.. උඹ නං 100ට වැඩි වෙන්න ඕන.. :rolleyes:

    :shocked: සිරාවට මගේ 80Kg..... :yes: උඹ ඉතින් කොස් ගහක් අමුවෙන් ගිලලා වගේනේ ඉන්නේ.... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: සිරාවට මගේ 80Kg..... :yes: උඹ ඉතින් කොස් ගහක් අමුවෙන් ගිලලා වගේනේ ඉන්නේ.... :P
    පල පල, උඹෙ ඩබල් ටයර් බඩටම ඇති කිලෝ 80ක් :P
     
    Status
    Not open for further replies.