බෝ ගස් වලට අගෞරව කරන්න එපා බොල!බලපන් ඉන්දික අයියේ බෝ පැල වගේ ඉන්න අපි දෙන්නට මේ කොස් පොල් සීයයි, මිනිපුර අංකලුයි කියන කතා......![]()
![]()

බෝ ගස් වලට අගෞරව කරන්න එපා බොල!බලපන් ඉන්දික අයියේ බෝ පැල වගේ ඉන්න අපි දෙන්නට මේ කොස් පොල් සීයයි, මිනිපුර අංකලුයි කියන කතා......![]()
![]()

තොටත් ඉන්දික අංකල් ඉන්දික අයියා වෙන්නෙ ළිඳේ වැටෙනකොට විතරයි නේද පුටේ ?බලපන් ඉන්දික අයියේ බෝ පැල වගේ ඉන්න අපි දෙන්නට මේ කොස් පොල් සීයයි, මිනිපුර අංකලුයි කියන කතා......![]()
![]()


කන්න ඕන උනාම අර මොකාද එකාව තවත් මොකෙක්ද එකෙක් කරගන්නවා කියනවානෙ..තොටත් ඉන්දික අංකල් ඉන්දික අයියා වෙන්නෙ ළිඳේ වැටෙනකොට විතරයි නේද පුටේ ?![]()

කන්න ඕන උනාම අර මොකාද එකාව තවත් මොකෙක්ද එකෙක් කරගන්නවා කියනවානෙ..![]()

තොටත් ඉන්දික අංකල් ඉන්දික අයියා වෙන්නෙ ළිඳේ වැටෙනකොට විතරයි නේද පුටේ ?![]()
අයියෝ මම හිතුවේ අයියා කියලා... බලාගෙන ගියහම අංකල් වගේ.....

කන්න ඕන වුනාම මීහරක් මසුත් වල් ඌරු මස් වෙනවලු![]()
එතකොට එදා අපි කෑවේ......?? 
අයියෝ මම හිතුවේ අයියා කියලා... බලාගෙන ගියහම අංකල් වගේ.....
![]()
![]()

ඉත්තෑ මස් බං. වල් ඌරා කිව්වා විතරයි උඹලත් ඇදලා ඇරිය..එතකොට එදා අපි කෑවේ......??
![]()

ඉත්තෑ මස් බං. වල් ඌරා කිව්වා විතරයි උඹලත් ඇදලා ඇරිය..![]()
විකියා.......!! 


කිලෝ 100 පොඩි එකා![]()
කිලෝ 80යි බං......
එතකොට අපි...![]()
උඹ කිලෝ 200යි.... ඒකනේ මම කිව්වේ, හවස FB15 යේ වල් අලියෙක් දාගෙන ආවා කියලා.....

පලයං බං යන්න. මාත් ඉන්නවා කිලෝ 84කට වගෙ.. උඹ නං 100ට වැඩි වෙන්න ඕන..කිලෝ 80යි බං......
![]()

පලයං බං යන්න. මාත් ඉන්නවා කිලෝ 84කට වගෙ.. උඹ නං 100ට වැඩි වෙන්න ඕන..![]()
සිරාවට මගේ 80Kg.....
උඹ ඉතින් කොස් ගහක් අමුවෙන් ගිලලා වගේනේ ඉන්නේ.... 
පල පල, උඹෙ ඩබල් ටයර් බඩටම ඇති කිලෝ 80ක්සිරාවට මගේ 80Kg.....
උඹ ඉතින් කොස් ගහක් අමුවෙන් ගිලලා වගේනේ ඉන්නේ....
![]()
