අනේ මෝඩයන් ටික
උඹලා හිතාගෙන ඉන්නේ මේවා කරන්නේ බුදුන් වහන්සේ,ජේසු තුමා,අල්ලා,දෙවියන්වහන්සේ ,ජෙහාවා ,විෂ්නු කියලද? නෑ එයාලට කරන්න පුලුවන් දෙයක් නෑ.පිටසක්වල ජීවීන් වෙන අපි තමයි ඔය ඔක්කොම පාලනය කරන්නේ.

oriya welawakata baladdi rathu wela welawakata nil pata wela..
pitalassayanawak wagema thamai...pata pata...![]()
මට තද උනා කැපුවා 8ක් එකයි රතු උනේOnna poriya manasika ledek ban mama muuge original thread eke 2nd place ekata wadiyenma posts dapu kenek hatiyata keyanne..na ne ban mu mewata reply karannewath na ne..man kee dawasak idan kiyanwada ? tathu wasi kaha wasi wassawanne nathuwa hima wattawapan kiyala..
අයියෝ උතුමානෙණි, ඇයි මෙහෙම නාන්නේ?? ඔබතුමා ඊයෙ කිවුවෙ ආලෝක දින 3ක් ඈතින් නවත්තලය කියලනෙ. ඉතින් නවත්තපු එක කොහොමද දිනයක් මෙහාට ආවෙ??? pati roll!!
අනික, ආලෝක දින දෙකක් දුරින් නම් තියෙන්නේ මොන හත්තිලවුවකටද නවත්තන් ඉන්නෙ? එහෙම ඉදල කොහොමද 21 එන්නෙ? ඔන්න 21 ඒ ගන්න බැරි වුනොත් මට නම් කියන්න එපා.
මුට අසනීප ගතිය හොඳටම වැඩි.21 වෙනිදා මේක මොන කරගනිද දන්නේ නැහැ.Onna poriya manasika ledek ban mama muuge original thread eke 2nd place ekata wadiyenma posts dapu kenek hatiyata keyanne..

වැහැල ලිං පිරිල තියෙන්නෙ..ඔන්න පොරියට ආත්මෙ මාරුකරගන්න පුලුවන්මුට අසනීප ගතිය හොඳටම වැඩි.21 වෙනිදා මේක මොන කරගනිද දන්නේ නැහැ.![]()
මේ මැට්ටා ෆිසික්ස් දන්නෙ නෑ බං. ජංගි දාලා ලෝකෙ අල්ලන්න එන්නේ

අයියෝ උතුමානෙණි, ඇයි මෙහෙම නාන්නේ?? ඔබතුමා ඊයෙ කිවුවෙ ආලෝක දින 3ක් ඈතින් නවත්තලය කියලනෙ. ඉතින් නවත්තපු එක කොහොමද දිනයක් මෙහාට ආවෙ??? pati roll!!
අනික, ආලෝක දින දෙකක් දුරින් නම් තියෙන්නේ මොන හත්තිලවුවකටද නවත්තන් ඉන්නෙ? එහෙම ඉදල කොහොමද 21 එන්නෙ? ඔන්න 21 ඒ ගන්න බැරි වුනොත් මට නම් කියන්න එපා.
පිටසක්වල ජීවීන්ගේ තියුනු ඇස්වලට හියුමන්ස්ලා පේන්නේ ඔය යට තියෙන රූපේ වගේ.oriyooo ubath mu wageda ??
![]()
ආලෝක දින 3ක් කියන්නේ එතන තියෙන ආලෝකය එන්න දින 3ක් යනවා.නමුත් ඒක අපි ආලෝක දින 2ක් ලං කරා.එතකොට දින දෙකකින් පේන්නේ. නමුත් 21 වැනිදා වෙනකොට මේ යානයම යානා කීපයක් වගේ පේන්න පුලුවන් ඔයාලගේ ෆිසික්ස් අනුව.ඒක වලක්වන්නත් තාක්ෂනික දෙයක් අපි කරලා තියෙන්නේ.හියුමන් ෆිසික්ස් කියන්නේ ඉතාම ප්‍රාථමික බුද්ධීයට ගොචර වෙන ප්‍රාථමික ඉගැන්වීමක්.පිටසක්වල ජීවීන්ගේ ඉහල බුද්ධියට ඒ වගේ දහස් ගුනයකටත් වඩා දියුනු ඥාණාන්විත අවබෝධ කර ගැනීම් ඇත.

පිටසක්වල ජීවීන්ගේ තියුනු ඇස්වලට හියුමන්ස්ලා පේන්නේ ඔය යට තියෙන රූපේ වගේ.
ඔයාලගේ සැබෑ ස්වරූපය එකයි.
![]()

marai ah...
එළකිරි_කොල්ලා;14091075 said:

මචන්, මට මේක කියපන්. ඔය නිඹුරු කියන්නේ දුර ගමන් සේවා ප්‍රයිවට් බස් එකක් වගේ එකක් ද? තේ බොන්න නවත්තන්නෙ ඒවනෙ.
අන්න ඒ වගේ, ඒක වෙන්න ඇති ඔය අහසින් එක එක එව්ව වැටෙන්නෙ.
තෙල් පස්නයක්ද මන්ද!![]()
රුපියල් දහයකින් ගණන් ගිය නිසා ස්ට්‍රයික් කරනව වෙන්න පුළුවන්. අර දිනේෂ් කිව්ව වගේ ප්‍රයිවට් බස් නං අනිවා ස්ට්‍රයික්.
පිටසක්වල ජීවීන්ගේ තියුනු ඇස්වලට හියුමන්ස්ලා පේන්නේ ඔය යට තියෙන රූපේ වගේ.
ඔයාලගේ සැබෑ ස්වරූපය එකයි.
![]()


Mr Orion ... මේ විස්තර දාන්නෙ ලංකාවේ forum වල විතරද?