පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    avatar386969_57.gif
    :lol: meakath siraama avatar ekak.
     

    srilanka2036

    Member
    Dec 15, 2012
    31
    2
    0
    මචන්, මට මේක කියපන්. ඔය නිඹුරු කියන්නේ දුර ගමන් සේවා ප්‍රයිවට් බස් එකක් වගේ එකක් ද? තේ බොන්න නවත්තන්නෙ ඒවනෙ.

    aahahahhaa :lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මම 50,000 වියදන් කරල ටෙලෙස්කෝප්පෙකුත් ගත්ත ඔරිය එනවද බලන්න :cool:
    හෙට කස්ටම් එකෙන් රිලීස් කරගන්න ඕනෙ බඩුව
     

    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    අඩේ ඔරියන් තුමෝ........

    උඹෙ ඈත්ත පොටො 1ක් පොස්ට් කරහන්කො තරහ නෑතිව
     

    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    මම 50,000 වියදන් කරල ටෙලෙස්කෝප්පෙකුත් ගත්ත ඔරිය එනවද බලන්න :cool:
    හෙට කස්ටම් එකෙන් රිලීස් කරගන්න ඕනෙ බඩුව




    අපරාදෙ සල්ලි වියදම් කලෙ...
    ඔරියට කිව්වනම් උඹට මුලු සක්වලම පෙන්නයි නොමිලේම