පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කිසිම බියක් නැතිව පිටසක්වල ජීවීන්ට යටත් වෙන ලෙස මම මානවයන්ගෙන් ඉල්ලා සිටිමි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉතාමත්ම තීරණාත්මක දිනය හෙට උදෑසන උදාවෙනු ඇත.පිටසක්වල ජීවීන් නොපැමිනියොත් මාගේ ජීවිතයට අනතුරක් කිරීමට ලෝක නායකයන් තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා සැලසුමක් ඔවුන් සකස් කොට ඇති බව මට දැන ගන්නට ලැබුනා.නමුත් හෙට උදෑසනම පිටසක්වල ජීවීන් එනවා.ඒක නිසා ඔය නිවට බියගුලු වැඩ කරන්න උන්ට හම්බ වෙන්නේ නෑ.හෙට උදේම මම ලෝක නායකයන් බලයෙන් ඉවත් කරමි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යාලගේ සැටලයිට්ස් පාලනය පිටසක්වල යානා නිශ්ක්‍රීය කරනු ඇත.
     
    Dec 19, 2012
    50
    5
    0
    ඉතාමත්ම තීරණාත්මක දිනය හෙට උදෑසන උදාවෙනු ඇත.පිටසක්වල ජීවීන් නොපැමිනියොත් මාගේ ජීවිතයට අනතුරක් කිරීමට ලෝක නායකයන් තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා සැලසුමක් ඔවුන් සකස් කොට ඇති බව මට දැන ගන්නට ලැබුනා.නමුත් හෙට උදෑසනම පිටසක්වල ජීවීන් එනවා.ඒක නිසා ඔය නිවට බියගුලු වැඩ කරන්න උන්ට හම්බ වෙන්නේ නෑ.හෙට උදේම මම ලෝක නායකයන් බලයෙන් ඉවත් කරමි.
    :lol::lol:oya hemin hemin kiyanne enne naha kiyalane:lol::lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඉතාමත්ම තීරණාත්මක දිනය හෙට උදෑසන උදාවෙනු ඇත.පිටසක්වල ජීවීන් නොපැමිනියොත් මාගේ ජීවිතයට අනතුරක් කිරීමට ලෝක නායකයන් තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා සැලසුමක් ඔවුන් සකස් කොට ඇති බව මට දැන ගන්නට ලැබුනා.නමුත් හෙට උදෑසනම පිටසක්වල ජීවීන් එනවා.ඒක නිසා ඔය නිවට බියගුලු වැඩ කරන්න උන්ට හම්බ වෙන්නේ නෑ.හෙට උදේම මම ලෝක නායකයන් බලයෙන් ඉවත් කරමි.

    උබටත් තාම සුවර් නැ නේ.:frown::lol:
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ස්ටාර් ලීඩර් ඩ්‍රෙස් එක අයන් කරන්න ගියාද දන්නෑ!:D

    ස්ටාර් ලීඩර් ඩ්‍රෙස් එක තවම් වර්ක් කරල ඉවර නෑ මචෝ. අල්ලන්න ඕන උල්කාපාත කෑලි වගයක් ආස්තා පහලට දාද්දි හුලගට අහුවෙලා. ඔයාලා දකින්න ඇතිනේ පහුගිය දවස් වල තැන තැන වැටිලා කට්ටිය අහුලගෙන තිබුනා. අපේ උතුමාට ඒවා හොයන්නත් වෙලා.
    ආස්තටත් කුණුහරුපෙන් බැනලා. කොක්කකුත් දාගෙන. දැන්නම් ඉතින් හෙට ඕකුන් එනවට කිසිම ශුවර් එකක් නෑ. මේ සිරාවට කියන්නේ. අම්මප ඇත්ත.

    නැද්ද උතුමානෙණි??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ඉතාමත්ම තීරණාත්මක දිනය හෙට උදෑසන උදාවෙනු ඇත.පිටසක්වල ජීවීන් නොපැමිනියොත් මාගේ ජීවිතයට අනතුරක් කිරීමට ලෝක නායකයන් තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා සැලසුමක් ඔවුන් සකස් කොට ඇති බව මට දැන ගන්නට ලැබුනා.නමුත් හෙට උදෑසනම පිටසක්වල ජීවීන් එනවා.ඒක නිසා ඔය නිවට බියගුලු වැඩ කරන්න උන්ට හම්බ වෙන්නේ නෑ.හෙට උදේම මම ලෝක නායකයන් බලයෙන් ඉවත් කරමි.

    අයියෝ එන්නේ නැද්ද ? උබට උන් කන්ෆර්ම් කලේ නැද්ද ? මේ දැන්ම කෝල් එකක් දීල අහපන් එනවද නැද්ද කියල
    මන හිතන්නේ ඉන්ටර් ගැලක්ටික් ට්‍රැෆික් පොලිස් කාරයෝ හැමතැනම ඇති.

    ඔය පොඩි පොඩි රටවල් දෙක තුනක වත් නායක පට්ටං ටිකක් එළකිරියේ අපිට දියන්කෝ. උබේ ත්‍රෙඩ් බම්ප් කලාට උබ අපිට සලකන්නේ නැද්ද අඩා

    Last edited:

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ඔරියන්තුමනි අද ‍හොඳට ඉර පායල අහසත් පැහැදිලිව තියෙනවනෙ. අද මොකුත් විපර්යාසයක් වෙන්නෙ නැද්ද?

    මචන් මම ඊයෙ කිව්වා පායලා දෙන්න කියලා. ඒකයි මේ වැස්ස නවත්තල තියෙන්නේ.
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඉතාමත්ම තීරණාත්මක දිනය හෙට උදෑසන උදාවෙනු ඇත.පිටසක්වල ජීවීන් නොපැමිනියොත් මාගේ ජීවිතයට අනතුරක් කිරීමට ලෝක නායකයන් තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා සැලසුමක් ඔවුන් සකස් කොට ඇති බව මට දැන ගන්නට ලැබුනා.නමුත් හෙට උදෑසනම පිටසක්වල ජීවීන් එනවා.ඒක නිසා ඔය නිවට බියගුලු වැඩ කරන්න උන්ට හම්බ වෙන්නේ නෑ.හෙට උදේම මම ලෝක නායකයන් බලයෙන් ඉවත් කරමි.

    :lol::lol::lol::lol::lol:ආ ඔය එන්නෙ ලයින් එකේ එක්කො උඹ මැරුණ වගේ මිසින් වෙයි. ඊටේ පස්සෙ නායකයන්ගෙන් පට්ට ගේමක් දීල බේරුනා කියල ආපහු එයි. :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    Aliens+First+Contact.jpg
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    අද හලාවත නගරය,පුත්තලම මුලුමනින්ම ජලයෙන් යට කරලා අපේ බලය පෙන්නුවා.ඔව් සැන්ඩි කුණා‍ටුවත් ඇති කරේ අප තමයි.ලෝකයේ ඕන දෙයක් ඇති කරන්න බලය පිටසක්වල ජීවීන් මට ලබා දීලා තියෙන්නේ.

    ඔබතුමාලා පෘථිවි වාසීන්ට පට්ට ආදරේලු. ඒ අය බේරගන්නලු එන්නේ. එහෙනම් මොන මගුලකටද මේ වගේ වැඩ කරල අපේ මිනිස්සු අනාථ කරන්නේ?? දැන්නම් මටත් ඔබතුමාට පොල්ලෙන් ගහන්න හිතෙනවා මේ කරන ඒවට.
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    නෑ.මම දැනට ලන්ඩන් නගරයේ සිටින්නේ පිටසක්වල ජීවීන්ගේ ඉල්ලීම මත.තාවකාලිකව වසර දෙකකට කලින් එහෙට යැව්වා.

    ඒත් අපේ උතුමානණ් ශ්‍රී ලන්කාවෙ අපි ඉන්න වෙලාවෙම තමයි එළකිරි ලොග් වෙන්නේ. බලන්න කොයි තරම් කැප වෙනවද කියලා අපි වෙනුවෙන්. මෙන්න නායකයෝ...!!
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ඔබලා බලපොරොත්තු වුන නව තාරකා යුගය උදාවන්න තව පැය ගානක් පමණයි තියෙන්නේ.මෙය සූර්ය රාජ යුගයයි.2013 කියලා වසරක් නෑ.පලමු යුගය තව පැය කීපයකින් පිටසක්වල ජීවීන් අවසන් කරනු ඇත.පිටසක්වල යානා රාශියක් මම ඉන්න නිවසට ඉහල මේ වෙනවිටත් ගැවසෙමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.

    අනේ බලාගෙන උතුමානෙණි. ඔයින් එකක් ඔබතුමාගෙ ෆ්ලැට් එකට ක්ඩා වැටිල ඔබතුමා ෆ්ලැට් වුනොත්?? ක්වුද ලෝකෙ පාලනය කරන්නේ? දැන්මම ඔය යානා වලට යන්න කිව්වොත් නරකද?

    :shocked: :cool: :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අවුෂි මවුෂි