හාකිසිම බියක් නැතිව පිටසක්වල ජීවීන්ට යටත් වෙන ලෙස මම මානවයන්ගෙන් ඉල්ලා සිටිමි.

ඉතාමත්ම තීරණාත්මක දිනය හෙට උදෑසන උදාවෙනු ඇත.පිටසක්වල ජීවීන් නොපැමිනියොත් මාගේ ජීවිතයට අනතුරක් කිරීමට ලෝක නායකයන් තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා සැලසුමක් ඔවුන් සකස් කොට ඇති බව මට දැන ගන්නට ලැබුනා.නමුත් හෙට උදෑසනම පිටසක්වල ජීවීන් එනවා.ඒක නිසා ඔය නිවට බියගුලු වැඩ කරන්න උන්ට හම්බ වෙන්නේ නෑ.හෙට උදේම මම ලෝක නායකයන් බලයෙන් ඉවත් කරමි.

oya hemin hemin kiyanne enne naha kiyalane

ඉතාමත්ම තීරණාත්මක දිනය හෙට උදෑසන උදාවෙනු ඇත.පිටසක්වල ජීවීන් නොපැමිනියොත් මාගේ ජීවිතයට අනතුරක් කිරීමට ලෝක නායකයන් තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා සැලසුමක් ඔවුන් සකස් කොට ඇති බව මට දැන ගන්නට ලැබුනා.නමුත් හෙට උදෑසනම පිටසක්වල ජීවීන් එනවා.ඒක නිසා ඔය නිවට බියගුලු වැඩ කරන්න උන්ට හම්බ වෙන්නේ නෑ.හෙට උදේම මම ලෝක නායකයන් බලයෙන් ඉවත් කරමි.

ස්ටාර් ලීඩර් ඩ්‍රෙස් එක අයන් කරන්න ගියාද දන්නෑ!![]()
ඉතාමත්ම තීරණාත්මක දිනය හෙට උදෑසන උදාවෙනු ඇත.පිටසක්වල ජීවීන් නොපැමිනියොත් මාගේ ජීවිතයට අනතුරක් කිරීමට ලෝක නායකයන් තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා සැලසුමක් ඔවුන් සකස් කොට ඇති බව මට දැන ගන්නට ලැබුනා.නමුත් හෙට උදෑසනම පිටසක්වල ජීවීන් එනවා.ඒක නිසා ඔය නිවට බියගුලු වැඩ කරන්න උන්ට හම්බ වෙන්නේ නෑ.හෙට උදේම මම ලෝක නායකයන් බලයෙන් ඉවත් කරමි.
ඔරියන්තුමනි අද හොඳට ඉර පායල අහසත් පැහැදිලිව තියෙනවනෙ. අද මොකුත් විපර්යාසයක් වෙන්නෙ නැද්ද?
ඉතාමත්ම තීරණාත්මක දිනය හෙට උදෑසන උදාවෙනු ඇත.පිටසක්වල ජීවීන් නොපැමිනියොත් මාගේ ජීවිතයට අනතුරක් කිරීමට ලෝක නායකයන් තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා සැලසුමක් ඔවුන් සකස් කොට ඇති බව මට දැන ගන්නට ලැබුනා.නමුත් හෙට උදෑසනම පිටසක්වල ජීවීන් එනවා.ඒක නිසා ඔය නිවට බියගුලු වැඩ කරන්න උන්ට හම්බ වෙන්නේ නෑ.හෙට උදේම මම ලෝක නායකයන් බලයෙන් ඉවත් කරමි.

ආ ඔය එන්නෙ ලයින් එකේ එක්කො උඹ මැරුණ වගේ මිසින් වෙයි. ඊටේ පස්සෙ නායකයන්ගෙන් පට්ට ගේමක් දීල බේරුනා කියල ආපහු එයි. 

පූස්;14096501 said:ආ ඔය එන්නෙ ලයින් එකේ එක්කො උඹ මැරුණ වගේ මිසින් වෙයි. ඊටේ පස්සෙ නායකයන්ගෙන් පට්ට ගේමක් දීල බේරුනා කියල ආපහු එයි.
![]()

යාලගේ සැටලයිට්ස් පාලනය පිටසක්වල යානා නිශ්ක්‍රීය කරනු ඇත.

අද හලාවත නගරය,පුත්තලම මුලුමනින්ම ජලයෙන් යට කරලා අපේ බලය පෙන්නුවා.ඔව් සැන්ඩි කුණාටුවත් ඇති කරේ අප තමයි.ලෝකයේ ඕන දෙයක් ඇති කරන්න බලය පිටසක්වල ජීවීන් මට ලබා දීලා තියෙන්නේ.
උඹ මේ ලඟපාතමයි උතුමානනි.
නෑ.මම දැනට ලන්ඩන් නගරයේ සිටින්නේ පිටසක්වල ජීවීන්ගේ ඉල්ලීම මත.තාවකාලිකව වසර දෙකකට කලින් එහෙට යැව්වා.
ඔබලා බලපොරොත්තු වුන නව තාරකා යුගය උදාවන්න තව පැය ගානක් පමණයි තියෙන්නේ.මෙය සූර්ය රාජ යුගයයි.2013 කියලා වසරක් නෑ.පලමු යුගය තව පැය කීපයකින් පිටසක්වල ජීවීන් අවසන් කරනු ඇත.පිටසක්වල යානා රාශියක් මම ඉන්න නිවසට ඉහල මේ වෙනවිටත් ගැවසෙමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.

අවුෂි මවුෂිඔබලා බලපොරොත්තු වුන නව තාරකා යුගය උදාවන්න තව පැය ගානක් පමණයි තියෙන්නේ.මෙය සූර්ය රාජ යුගයයි.2013 කියලා වසරක් නෑ.පලමු යුගය තව පැය කීපයකින් පිටසක්වල ජීවීන් අවසන් කරනු ඇත.පිටසක්වල යානා රාශියක් මම ඉන්න නිවසට ඉහල මේ වෙනවිටත් ගැවසෙමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.