පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඉතාමත්ම තීරණාත්මක දිනය හෙට උදෑසන උදාවෙනු ඇත.පිටසක්වල ජීවීන් නොපැමිනියොත් මාගේ ජීවිතයට අනතුරක් කිරීමට ලෝක නායකයන් තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා සැලසුමක් ඔවුන් සකස් කොට ඇති බව මට දැන ගන්නට ලැබුනා.නමුත් හෙට උදෑසනම පිටසක්වල ජීවීන් එනවා.ඒක නිසා ඔය නිවට බියගුලු වැඩ කරන්න උන්ට හම්බ වෙන්නේ නෑ.හෙට උදේම මම ලෝක නායකයන් බලයෙන් ඉවත් කරමි.
මම මේ දැනගන්න අහන්නේ:sorry: ඔබතුමාටත් දැන් පිටසක්වලයන්ගේ පැමිනීම sure නෑ නේද:D
 
dineshdias

Member
Feb 22, 2007
156
3

පයින් ගිහින්, අයින් වෙන්න කියනවද උතුමානෙණි?:P
 
Last edited:

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    රතු වැස්සෙන් පසු ගොයම් රත් පැහැ වෙයි

    සෙවණගල ප‍්‍රදේශයට පසුගිය දා ඇද හැළුණු රතු වැස්සෙන් අනතුරුව එම ප‍්‍රදේශයෙහි කුඹුරුවල ගොයම් රත් පැහැ වී මැරී යන බව ගොවීහු පවසති.
    එලෙස තණමල්විල, සෙවණගල, හම්බන්තොට, මොනරාගල ආශි‍්‍රත කුඹුරු අක්කර 2500 කට අධික ප‍්‍රමාණයක මේ තත්ත්වය පැතිර යන බවත් ගොයම් ගසේ මුල සිට ගස රත්පැහැ වී මළානික වී මැරී යන බවත් එම ගොවීන් සඳහන් කරයි.
    ගොයම් ගසේ ඉහළ කොළය කුණු වී හැළෙන බවද මෙම රෝගී තත්ත්වය පාලනය සඳහා විවිධ කෘමිනාශක භාවිත කළ ද මේ වන තෙක් තත්ත්වය අඩු වී නැති බව ද ගොවීහු පවසති.

    lankacnews

    ඔබතුමාල අහිංසක ගොවීන්ගෙ බඩටනෙ ගහන්නෙ. ඒ මොකද?

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ලොකු කුණාටුවකට කලින් සියල්ල නිසලයි ලු :shocked:

    අනේ මන්ද මාව කිච වෙයි වාගෙ මේ යන විදියට නම්

    මම මේ දැනගන්න අහන්නේ:sorry: ඔබතුමාටත් දැන් පිටසක්වලයන්ගේ පැමිනීම sure නෑ නේද:D

    :yes::yes::yes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මාවිල් ආරුත් උතුරයි

    0324.jpg
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මගදී පොඩි අවුලක් වෙලා දවස් 2ක් පරක්කු වෙනවා , 23 තමා මුන් එන්නේ .
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔබලා බලපොරොත්තු වුන නව තාරකා යුගය උදාවන්න තව පැය ගානක් පමණයි තියෙන්නේ.මෙය සූර්ය රාජ යුගයයි.2013 කියලා වසරක් නෑ.පලමු යුගය තව පැය කීපයකින් පිටසක්වල ජීවීන් අවසන් කරනු ඇත.පිටසක්වල යානා රාශියක් මම ඉන්න නිවසට ඉහල මේ වෙනවිටත් ගැවසෙමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.
    හෙට උදෙට බස් ස්ට්‍රයික් එකක් තිබුනොත් උන්ට එන්න ලෙට් වෙනවලු නෙද?
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    සෙවණගල රතු වැස්සෙන් පසු ගොයම් රතු පාට වෙලා

    December 20, 2012 at 12:08 pm | Lanka C News.

    red-paddy.png
    සෙවණගල ප‍්‍රදේශයට පසුගිය දා ඇද හැළුණු රතු වැස්සෙන් අනතුරුව එම ප‍්‍රදේශයෙහි කුඹුරුවල ගොයම් රත් පැහැ වී මැරී යන බව ගොවීහු පවසති.
    එලෙස තණමල්විල, සෙවණගල, හම්බන්තොට, මොනරාගල ආශි‍්‍රත කුඹුරු අක්කර 2500 කට අධික ප‍්‍රමාණයක මේ තත්ත්වය පැතිර යන බවත් ගොයම් ගසේ මුල සිට ගස රත්පැහැ වී මළානික වී මැරී යන බවත් එම ගොවීන් සඳහන් කරයි.
    ගොයම් ගසේ ඉහළ කොළය කුණු වී හැළෙන බවද මෙම රෝගී තත්ත්වය පාලනය සඳහා විවිධ කෘමිනාශක භාවිත කළ ද මේ වන තෙක් තත්ත්වය අඩු වී නැති බව ද ගොවීහු පවසති.
    ප‍්‍රදේශයට ඇදහැළුණු රතු වැස්සෙහි පැවති දිලීරයක් මේ තත්ත්වයට බලපෑවේද එසේ නැතිනම් මේ සඳහා භාවිත කළ පොහොරවල බලපෑමක් ඇතිද යන්න පිළිබඳ පරීක්ෂණ බවත්වන බව වලවේ ව්‍යාපාරයේ නේවාසික ව්‍යාපෘති කළ මනාකාර අසංග ගුණතිලක මහතා පැවසීය.
    කෙසේ වුව ද මේ වන විට සිදු කළ අධ්‍යයනවලින් පොහොරවල බලපෑමක් පවතින බව හෙළි වී නැති බවත් ජල සාම්පල් පරීක්ෂාවට භාජනය කෙරෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. සෙවණගල, මොනරාගල, හම්බන්තොට වැනි ප‍්‍රදේශයන්හි පවතින මේ තත්ත්වය විශාල වශයෙන් පැතිර යාමට මත්තෙන් පාලනය කිරීමට ගතයුතු සියලූම කි‍්‍රයාමාර්ග ගන්නා බවත් ගුණතිලක මහතා සඳහන් කළේය.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රතු වැස්සෙන් පසු ගොයම් රත් පැහැ වෙයි

    සෙවණගල ප‍්‍රදේශයට පසුගිය දා ඇද හැළුණු රතු වැස්සෙන් අනතුරුව එම ප‍්‍රදේශයෙහි කුඹුරුවල ගොයම් රත් පැහැ වී මැරී යන බව ගොවීහු පවසති.
    එලෙස තණමල්විල, සෙවණගල, හම්බන්තොට, මොනරාගල ආශි‍්‍රත කුඹුරු අක්කර 2500 කට අධික ප‍්‍රමාණයක මේ තත්ත්වය පැතිර යන බවත් ගොයම් ගසේ මුල සිට ගස රත්පැහැ වී මළානික වී මැරී යන බවත් එම ගොවීන් සඳහන් කරයි.
    ගොයම් ගසේ ඉහළ කොළය කුණු වී හැළෙන බවද මෙම රෝගී තත්ත්වය පාලනය සඳහා විවිධ කෘමිනාශක භාවිත කළ ද මේ වන තෙක් තත්ත්වය අඩු වී නැති බව ද ගොවීහු පවසති.

    lankacnews

    ඔබතුමාල අහිංසක ගොවීන්ගෙ බඩටනෙ ගහන්නෙ. ඒ මොකද?
    ඒවා ගැන එච්චර හිතන්න එපා.හෙටින් පස්සේ ගොයම්,වී වග කරන්න ඕනී නෑ.හියුමන්ස්ලගේ ප්‍රාථමික ආහාර,ප්‍රාථමික නිවාස,ප්‍රාථමික වාහන අවශ්‍ය වන්නේ නෑ නව යුගය තුල.මම කීපාරක් කියලා තියෙනවද?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒවා ගැන එච්චර හිතන්න එපා.හෙටින් පස්සේ ගොයම්,වී වග කරන්න ඕනී නෑ.හියුමන්ස්ලගේ ප්‍රාථමික ආහාර,ප්‍රාථමික නිවාස,ප්‍රාථමික වාහන අවශ්‍ය වන්නේ නෑ නව යුගය තුල.මම කීපාරක් කියලා තියෙනවද?
    :D
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ඒවා ගැන එච්චර හිතන්න එපා.හෙටින් පස්සේ ගොයම්,වී වග කරන්න ඕනී නෑ.හියුමන්ස්ලගේ ප්‍රාථමික ආහාර,ප්‍රාථමික නිවාස,ප්‍රාථමික වාහන අවශ්‍ය වන්නේ නෑ නව යුගය තුල.මම කීපාරක් කියලා තියෙනවද?

    ඉතින් උතුමානෙණි, ඔය කරනව කියන ඉලවුවල් ටික කරනකන් අපි නොකා නොබීද ඉන්න ඕන?
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඒවා ගැන එච්චර හිතන්න එපා.හෙටින් පස්සේ ගොයම්,වී වග කරන්න ඕනී නෑ.හියුමන්ස්ලගේ ප්‍රාථමික ආහාර,ප්‍රාථමික නිවාස,ප්‍රාථමික වාහන අවශ්‍ය වන්නේ නෑ නව යුගය තුල.මම කීපාරක් කියලා තියෙනවද?
    orionthuma alienla awe nathath elakiri enna machn nattam fb id ekawath pm karanna uba miss unoth hena duka hithei. :sorry: