හෙට පෙ.ව 11.30 ට පෙර කා බී සියලු වැඩ අත්හැර
උඩබලාගෙන සිටින ලෙස කරන කාරුණික ඉල්ලීමයි මේ
හෙට පෙ.ව 11.30 ට පෙර කා බී සියලු වැඩ අත්හැර
උඩබලාගෙන සිටින ලෙස කරන කාරුණික ඉල්ලීමයි මේ
එළකිරි_කොල්ලා;14100554 said:සිරාවටම එළියක් පේනවා බන්![]()




හා හා කට වරද්දගන්න එපා
ඔරියන් වහන්සේ
එතුමා මේ වනවිට පිටසක්වල ජීවින් පිළිගැනීමේ මහෝත්සවය රියසල් එකක් පවත්වමින් සිටී.





k k elazzzඑළකිරි_කොල්ලා;14100462 said:ඒ මචන්ලා අපේ ගෙට උඩින් අහසේ සුදු පාට එළියක් පේනවා එක අඩියක් විතර ලොකුයි මචන්![]()
3න් පස්සෙ ඔරියගෙ 3 ගලවමු![]()


එහෙමයිහෙට පෙ.ව 11.30 ට පෙර කා බී සියලු වැඩ අත්හැර
උඩබලාගෙන සිටින ලෙස කරන කාරුණික ඉල්ලීමයි මේ

එළකිරි_කොල්ලා;14100462 said:ඒ මචන්ලා අපේ ගෙට උඩින් අහසේ සුදු පාට එළියක් පේනවා එක අඩියක් විතර ලොකුයි මචන්![]()



එළකිරි_කොල්ලා;14100606 said:

මාත් අන්තිම පෙලියට තමා සෙට් වෙන්න ඉන්නෙ දැන් ඔකා කතාවක් එහෙමත් පවත්වයිනෙ බන් කතාව ඉවර වෙනකන් පොඩි නින්දක් දාමු බන්




























ඒක තමාසුවර් එකට පත සයිස් පිටසක්වල යානා මගේ ඔලුව උඩින් ඇති කෙරි සීන් එක කියන්නෙ හෙට හවස තුන වෙනකන් බඩු පේන්නෙ නැද්ද කොහෙද!![]()
මටත් එකක්වත් පෙනුනේ නම් නෑ තාම


මන්දා බන් මූ එන්න එන්න පරක්කු කරනවාඇයි බන් එච්චර පරක්කු වෙන්නෙ මම හිටියෙ උදෙ නැගිට්ට ගමන් කබ කඩන්නත් කලින් ඔරියගෙ මුන බලාගන්න![]()
ත්රේඩ් එක ඇදන් යන්න
star leaderට ගිය කලක්
එළකිරි_කොල්ලා;14100189 said:හෙට උදේට නැගිටිද්දී ඔරියා ඇවිත් ඉඳීවිද දන්නේ නැහැ.පිටසක්වල බාසාවෙන් ගූඩ් මොර්නින්ග් කියන්නේ කොහොමද බන්![]()

එළකිරි_කොල්ලා;14100744 said:
