අපි එහෙනම් අන්තර් සක් වලේදි සෙට් වෙමු පුටේමම යනව නිදා ගන්න
අවසන් රාත්රී භෝජන සංග්රහය කැව වැඩි වගේ
අපි එහෙනම් අන්තර් සක් වලේදි සෙට් වෙමු පුටේමම යනව නිදා ගන්න
අවසන් රාත්රී භෝජන සංග්රහය කැව වැඩි වගේ
මමත් යනවා බන්මම යනව නිදා ගන්න
අවසන් රාත්රී භෝජන සංග්රහය කැව වැඩි වගේ
පිස්සු හැදෙයි අපි දෙක වසරෙ ඉදන් හිටියෙ අන්තිම පේලියෙ තව කව්ද අන්තිම පේලියට සෙට් වෙන්නෙ
අනිවා.. අනිවා. . හෙට ඔරියා ජාතිය අමතන වෙලාවෙ ආතල් ගන්න සෙට් එකක් දැන්ම සෙට් වෙමු. . දැනට අපි දෙන්නා ඉන්නවා, තව සෙට් කර ගමු. . 12 වසර වෙනකල් ඉස්කෝලෙ ඉස්සරහම පේලියෙ, වතුර බෝතලෙ බෙල්ලෙ එල්ලගෙන හිටපු උන් නම් එපා, ෆන් ගන්න දන්න උන් විතරක් වෙට් වෙමු, මොනා හරි පාවිව්චි කරන උන කලින්ම පාවිච්චි කරලා යන්න වෙයි, ඇතුලෙ නම් අරන් යන්න දෙන එකක් නැ මම හිතන්නෙ. .
ඒක නෙමෙයි කතාව අස්සෙ ඔරියන් තුමා අපේ නම් කියයිද බං? ? අපි නෙ බං අන්තිම දවස් වල හිටියෙ මූත් එක්ක..
අනිත් එක අපිව ඇමති මන්ඩලේටත් දන්න පුලුවන් කිසි කේස් එකක් නැතුව. අලුත් ස්ටෝරිය මුල සිටම සරලව අපි දන්නවනේ බං දැන් මේ අවුරුද්දක් තිස්සෙ මූ කියලා දීලා, අනිත් හැමෝටම අයේ උගන්නන්න ඒපැයි .. .
හෙට සෙට් ආතල් ගන්න සෙට් වෙන අය, ගේන්න පුලුවන් දේවල් එක්ක කියන්න. . . . (කතාව පවත්වන අතරේ ආතල් ගන්න පුලුවන් ඕනම දෙයක් කමක් නැ. . )


මොකද පුටාල ඔක්කොම මාරු වෙන්නෙ බය වෙලාද මන්ද!එළකිරි_කොල්ලා;14100834 said:පුටේ මමත් යනවෝ

මට නම් ඔරියව දාලා යන්න හිතෙන්නෙ නැ බන්එළකිරි_කොල්ලා;14100827 said:මමත් යනවා බන්

මොකද පුටාල ඔක්කොම මාරු වෙන්නෙ බය වෙලාද මන්ද!![]()

මොකද පුටාල ඔක්කොම මාරු වෙන්නෙ බය වෙලාද මන්ද!![]()
මට නම් ඔරියව දාලා යන්න හිතෙන්නෙ නැ බන්![]()
ඔරියා දැන් හෙට කියන්න ඕන කතාව පාඩම් කාරණාව ඇති.අද එන එකක් නැහැ හෙට ගොඩ බැස්සහම බලාගමුබයවෙන්න එපා බන් මොකෙක්හරි ආවොත් පුකට පයින් ගහල එලවපන්..දැන් නම් මටත් නික බයක් වගෙ හිටෙනවා බන්![]()

මොන පයින් ගැහිල්ලක්ද බන් නින්ද ගියාම ඔරියා නෙවෙයි උගෙ යානයක් ඇද උඩට බැස්සුවත් ඇහැරෙනවා නම් බොරුබයවෙන්න එපා බන් මොකෙක්හරි ආවොත් පුකට පයින් ගහල එලවපන්..![]()

matathමට නම් ඔරියව දාලා යන්න හිතෙන්නෙ නැ බන්![]()

e mokoදැන් නම් මටත් නික බයක් වගෙ හිටෙනවා බන්![]()
