පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට




    අනිවා.. අනිවා. . හෙට ඔරියා ජාතිය අමතන වෙලාවෙ ආතල් ගන්න සෙට් එකක් දැන්ම සෙට් වෙමු. . දැනට අපි දෙන්නා ඉන්නවා, තව සෙට් කර ගමු. . 12 වසර වෙනකල් ඉස්කෝලෙ ඉස්සරහම පේලියෙ, වතුර බෝතලෙ බෙල්ලෙ එල්ලගෙන හිටපු උන් නම් එපා, ෆන් ගන්න දන්න උන් විතරක් වෙට් වෙමු, මොනා හරි පාවිව්චි කරන උන කලින්ම පාවිච්චි කරලා යන්න වෙයි, ඇතුලෙ නම් අරන් යන්න දෙන එකක් නැ මම හිතන්නෙ. .
    :shocked::shocked::shocked::shocked:
    ඒක නෙමෙයි කතාව අස්සෙ ඔරියන් තුමා අපේ නම් කියයිද බං? ? අපි නෙ බං අන්තිම දවස් වල හිටියෙ මූත් එක්ක..
    :D:D:D:D:D:D:D:D:D
    අනිත් එක අපිව ඇමති මන්ඩලේටත් දන්න පුලුවන් කිසි කේස් එකක් නැතුව. අලුත් ස්ටෝරිය මුල සිටම සරලව අපි දන්නවනේ බං දැන් මේ අවුරුද්දක් තිස්සෙ මූ කියලා දීලා, අනිත් හැමෝටම අයේ උගන්නන්න ඒපැයි .. .
    :confused::confused::confused::confused::confused:
    හෙට සෙට් ආතල් ගන්න සෙට් වෙන අය, ගේන්න පුලුවන් දේවල් එක්ක කියන්න. . . . (කතාව පවත්වන අතරේ ආතල් ගන්න පුලුවන් ඕනම දෙයක් කමක් නැ. . )

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    පිස්සු හැදෙයි අපි දෙක වසරෙ ඉදන් හිටියෙ අන්තිම පේලියෙ තව කව්ද අන්තිම පේලියට සෙට් වෙන්නෙ:eek:
    අඩෙ ඔරියා අපිට ඇමති කමක් දෙන්න කතාකලොත් මොකද බන් කරන්නෙ ඔන්න මටනම් හොදට කන්න පුලුවන් එකක් ඕන :nerd:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මොකද පුටාල ඔක්කොම මාරු වෙන්නෙ බය වෙලාද මන්ද!:lol:

    ඔරියා අපිව ඇහැරලා තියල උ හොඳට පඩ ඇර ඇර නිදි ඇති බන්.අපි නිදිමරනවා පිටසක්වලයෝ එනකම්..
    මට නම් ඔරියව දාලා යන්න හිතෙන්නෙ නැ බන්:(
    :lol: ඔරියා දැන් හෙට කියන්න ඕන කතාව පාඩම් කාරණාව ඇති.අද එන එකක් නැහැ හෙට ගොඩ බැස්සහම බලාගමු
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    406767_582834415065629_1399721064_n.jpg
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    බයවෙන්න එපා බන් මොකෙක්හරි ආවොත් පුකට පයින් ගහල එලවපන්..:lol:
    මොන පයින් ගැහිල්ලක්ද බන් නින්ද ගියාම ඔරියා නෙවෙයි උගෙ යානයක් ඇද උඩට බැස්සුවත් ඇහැරෙනවා නම් බොරු:(
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම යනවා නිදා ගන්න , හීනෙන් හරි පිට සක්වලයෝ පෙනේවා !!!!!!!!!!