ඔය කියන උන් ආව කියලා අපි හරියටම විනිශ්ය කරගන්නේ කොහොමදතව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.
උන්ව අපිට පෙනේවිද





katha scene ekak wennada yanne? :/

අපි වසර 2000 ලබන කොටත් ඔය විදිහට හිටියා නෙවැ මොකැ උනෙ