dath madinna eliyata yannath ona bun oriyage yanayakwath awithda danneth namatath
e moko![]()


dath madinna eliyata yannath ona bun oriyage yanayakwath awithda danneth namatath
e moko![]()


මම නම් ටිකක් ඇහැරිල ඉඳල බලනව මොකක් හරි සීන්කොන් එකක් යයිද කියල!මොන පයින් ගැහිල්ලක්ද බන් නින්ද ගියාම ඔරියා නෙවෙයි උගෙ යානයක් ඇද උඩට බැස්සුවත් ඇහැරෙනවා නම් බොරු![]()

උබ බයයි නේදමම නම් ටිකක් ඇහැරිල ඉඳල බලනව මොකක් හරි සීන්කොන් එකක් යයිද කියල!![]()


එලියට ගියයි කියමුකො උඩ බලන්නෙ කොහොමැයි!මටත් එහෙමයි බන් බයට යන්නෙත් නැ![]()

dath madinna eliyata yannath ona bun oriyage yanayakwath awithda danneth na![]()
eka thma
.api banapuwata apiwa target karan aththe oriyon thuma
තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.

මෙන්න ඔරියා ඇවිල්ලො උබෙ කතාව රෙඩිද දැන්තව පැයකින් ඒ තීරණාත්මක දිනය උදා වෙනවා.ඔව් 21 වැනිද පිටසක්වල ජීවීන් පෘථිවියට ගොඩ බසිනවා.මායන් අනාවැකිය අනුව ඒක එහෙම වෙන්න ඕන.ඒ වගේම මට පිටසක්වල ජීවීන් ලබදී ඇති ප්‍රතිඥාව අනුව එය සිදු විය යුතුමයි.
