පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,770
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක චයිනීස් හයන්නක් බං.. මම කිව්ව චයිනීස් ලං කරන්න එපා කියල කෝ ඇහුවද :(
    ඒලියන් මාමලට වැරදී සිගිනොල් එකක් ගිහින්ද දන්නෙ නෑ :(:no:
    චූ බර හැදෙනව ඕයි මේව කල්පනා කරනකොට :(:nerd::(
    චූ දාන කතානම් මතක් කරන්න එපා එලියට යන්න බයයි පුටේ!:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    61033_296875617099389_766782681_n.jpg
    Day After Tomorrow
    Or
    2012
    Pennanna Kiyapan Podi Ekata
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :eek::eek: එහෙමත් සීං එකක්ද :eek::eek:
    ලංකාවේ පොඩි උන් පවා දැන් රොකට් උඩ අරිති
    ඒ ඉස්සර එවුවො සරුංගල් අරිනවා බලන් ඉදලයි

    දැන් රේසින් කාර් රෑට රෑට යති
    ඒ රේසින් කාර් ගේම් ඉස්සර එවුවො ගහපු නිසාය
     

    dishanwis

    Well-known member
  • ඔරියන් තුමො දැන්වත් ඔය ඔබතුමාගෙ photo කැල්ලක් දැම්මනන් හෙට වෙන්ඩ රජගෙ photo නැතිනම් අපිට cnn live ඒකෙන් තම දකින්න වෙන්නෙ රත්‍රි 12 ව්ශෙශ පුවත් බලා පොරොත්තු වන්න :)
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔව් ඔව් මේ දැන් ඇද සෙලවෙන ශබ්ධය වේගයෙන් වේගයෙන් සිදුවී නැතිව ගියා
    දැන් සියල්ල නිසොල්මන් අහස මා විසින් දැන් නිරීක්ෂණය කරනු ලැබුවා කිසිදු දෙයක් විශේෂයෙන් දකින්නට ලැබුනේ නෑ.යම් තාක් දුරට වැසි වලාකුළු වලින් පිරිණු ගතියක් හැරෙන්න.

    මේකයි දැන් මේ ප්‍රදේශයේ තත්වය

    අනිවාර්යයෙන්ම,... ඒ වගේම මතක් කරන්න ඕනෙ දෙයක් තමයි ඔබ පුන පුනා බලාගෙන සිටි නව යුගය ආරම්භ වන දිනයට ඇත්තේ තව මිනිත්තු කිහිපයක් පමණයි. කවදත් පිටසක්වලදී පෘථිවිය නියෝජනය කළ ඔරායන්තුමා රජ වීමේ ආශ්චර්යමත් සිද්ධිය අපි ඔබ වෙත සවිස්තරව ගෙන එනවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් ඔව් මේ දැන් ඇද සෙලවෙන ශබ්ධය වේගයෙන් වේගයෙන් සිදුවී නැතිව ගියා
    දැන් සියල්ල නිසොල්මන් අහස මා විසින් දැන් නිරීක්ෂණය කරනු ලැබුවා කිසිදු දෙයක් විශේෂයෙන් දකින්නට ලැබුනේ නෑ.යම් තාක් දුරට වැසි වලාකුළු වලින් පිරිණු ගතියක් හැරෙන්න.

    මේකයි දැන් මේ ප්‍රදේශයේ තත්වය

    අම්මට ඕයි :shocked:
    ආව ආව යකෝ. රතු බලුබ් තුනී කහ දෙකයි.. වටේම බලුබ් අම්බෝ :shocked: ඒරියල් එකකුත් තියනව..:shocked:

    අහෝ එය ත්‍රී රෝද රථයකි :nerd:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලංකාවේ පොඩි උන් පවා දැන් රොකට් උඩ අරිති
    ඒ ඉස්සර එවුවො සරුංගල් අරිනවා බලන් ඉදලයි

    දැන් රේසින් කාර් රෑට රෑට යති
    ඒ රේසින් කාර් ගේම් ඉස්සර එවුවො ගහපු නිසාය

    :shocked::shocked::shocked::(
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අම්මට ඕයි :shocked:
    ආව ආව යකෝ. රතු බලුබ් තුනී කහ දෙකයි.. වටේම බලුබ් අම්බෝ :shocked: ඒරියල් එකකුත් තියනව..:shocked:

    අහෝ එය ත්‍රී රෝද රථයකි :nerd:

    ඔව්... දැන් උදා වෙනවා ඒ අසිරිමත් දවස...

    මම හෙමිහිට දොර ඇරලා බැලුවා....

    ලෝකෙ නම් තවම තියනවා එලියේ