එළකිරි_කොල්ලා;14100462 said:ඒ මචන්ලා අපේ ගෙට උඩින් අහසේ සුදු පාට එළියක් පේනවා එක අඩියක් විතර ලොකුයි මචන්![]()

හෙලිදරව්ව :
"කුඩා කාලයේදී විවිධ අපයෝජනයන්ට ලක් වූ පුද්ගලයන් පසුකාලීනව සිතින් මවාගත් චරිත තුළ ජීවත් වීමට පෙළඹේ."
දැනුවත් කළේ : නව තාරකා යුගයේ අග්‍රාමාත්‍ය djHiran
අත හිත : මහරජ ඔරියන්

මම ඔරියන් උතුමානන්ට බය නැතුව "පොන්ස්" කියන්නෙ ඒක තමා!මුන් දියුණු උනාට ඒ අතින් පස්සට යන්නේ

අයියෝ වැඩක් නෑනෙ..චූ කරල බුදියගනින්!kawuda machanla pitasakwala jeevan kiyanne?

මොබයිල් වැර්ලස් එකක් වෙන්න ඇති![]()

මම රෙප්ටීලියන් පිටසක්වල ජීවීන් පිරිසක් සමග පණිවුඩ හුවමාරුවක් සිදු කරා.
එයාලගේ යානාවන් විශාල ගානක් පෘථිවියට ආසන්නව නවතා තිබෙනවා.සඳ මත සිටින මූලස්ථානය විධාන කල වහාම ඔවුන් ගොඩ බසිනු ඇත.එම විධානය නිකුත් කිරීමට තාවකාලිකව මම මගේ පිටසක්වල බොඩි එකට මාරු විය යුතුයි.
නැගෙනහිර ආගම්තුල බුදුන් නාග ලෝකය ලෙසත්,ඉස්ලාම් නයින් ලෙසත් ,කිතු දහම සරපන්ට් රේස් ලෙසත් හඳුන්වා තිබෙන්නේ මේ ඉතාම දියුනු නාග වංශිකයන් හෙවත් රෙප්ටීලියන්ස්ලා.දේව ලෝක,නාග ලෝක,බ්‍රහ්ම ලෝක ලෙස ඔවුන් හැඳින් වුනත් ඔවුන් පිටසක්වල ග්‍රහලෝක වාසීන්.

ඉක්මනට සැපත් වෙයන්කො මචන්, මූණ ඩිංගිත්තක් බලා ගන්න ආසයි...මම රෙප්ටීලියන් පිටසක්වල ජීවීන් පිරිසක් සමග පණිවුඩ හුවමාරුවක් සිදු කරා.
එයාලගේ යානාවන් විශාල ගානක් පෘථිවියට ආසන්නව නවතා තිබෙනවා.සඳ මත සිටින මූලස්ථානය විධාන කල වහාම ඔවුන් ගොඩ බසිනු ඇත.එම විධානය නිකුත් කිරීමට තාවකාලිකව මම මගේ පිටසක්වල බොඩි එකට මාරු විය යුතුයි.
නැගෙනහිර ආගම්තුල බුදුන් නාග ලෝකය ලෙසත්,ඉස්ලාම් නයින් ලෙසත් ,කිතු දහම සරපන්ට් රේස් ලෙසත් හඳුන්වා තිබෙන්නේ මේ ඉතාම දියුනු නාග වංශිකයන් හෙවත් රෙප්ටීලියන්ස්ලා.දේව ලෝක,නාග ලෝක,බ්‍රහ්ම ලෝක ලෙස ඔවුන් හැඳින් වුනත් ඔවුන් පිටසක්වල ග්‍රහලෝක වාසීන්.

kathai hode....maasa ganak tisse ori thuma kiyapu de igena gena na.kawuda machanla pitasakwala jeevan kiyanne?

මම රෙප්ටීලියන් පිටසක්වල ජීවීන් පිරිසක් සමග පණිවුඩ හුවමාරුවක් සිදු කරා.
එයාලගේ යානාවන් විශාල ගානක් පෘථිවියට ආසන්නව නවතා තිබෙනවා.සඳ මත සිටින මූලස්ථානය විධාන කල වහාම ඔවුන් ගොඩ බසිනු ඇත.එම විධානය නිකුත් කිරීමට තාවකාලිකව මම මගේ පිටසක්වල බොඩි එකට මාරු විය යුතුයි.
නැගෙනහිර ආගම්තුල බුදුන් නාග ලෝකය ලෙසත්,ඉස්ලාම් නයින් ලෙසත් ,කිතු දහම සරපන්ට් රේස් ලෙසත් හඳුන්වා තිබෙන්නේ මේ ඉතාම දියුනු නාග වංශිකයන් හෙවත් රෙප්ටීලියන්ස්ලා.පිටසක්වල ලෝකස් විශාල ගනනින් නාග ලෝකය,දේව ලෝකය,බ්‍රහ්ම ලෝකය ලෙස හඳුන්වන ඔබලා නොදන්නා නම් වලින් යුත් ග්‍රහලෝක ට්‍රිලියන ගානක් ඇත.දේව ලෝක,නාග ලෝක,බ්‍රහ්ම ලෝක ලෙස ඔවුන් හැඳින් වුනත් ඔවුන් පිටසක්වල ග්‍රහලෝක වාසීන්.

අපි අවුරුද්දක් විතර බලන් හිටියා. . . කෝ මුකුත් නැනෙ. . . ආතල් එක මදි වගේ නැද්ද? ?
මම සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව pringles 2 ක් ගත්තා ඒලියන්ස්ලා එන එක බල බල කන්න. . .
අයියෝ සල්ලි !
මචන්ලා. . බල්ලො නම් බුරනවා නේද ටිකක් ටිකක්. . අල්ලපු ගෙදර අක්කගෙ හොර මිනිහා ඇවිල්ලද දන්නෙත් නැ. . මේ වෙලාවට තමයි එන්නෙ. . මම දන්නවා හොරේ ..!