පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හෙලිදරව්ව :

    "කුඩා කාලයේදී විවිධ අපයෝජනයන්ට ලක් වූ පුද්ගලයන් පසුකාලීනව සිතින් මවාගත් චරිත තුළ ජීවත් වීමට පෙළඹේ."

    දැනුවත් කළේ : නව තාරකා යුගයේ අග්‍රාමාත්‍ය djHiran
    අත හිත : මහරජ ඔරියන්​

    :lol::lol::lol::lol::lol::lol:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මොබයිල් වැර්ලස් එකක් වෙන්න ඇති :lol:

    :yes:

    දැන් හැම තැනම මොබයිල් වෑර්ලස් වල ගහලා තියන්නේ "අත හිත මහරජ ඔරියන්" කියලා.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ඔරියන්තුමා says HI !
    polls_aliens_for_peace_2443_439457_poll_xlarge.png

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම රෙප්ටීලියන් පිටසක්වල ජීවීන් පිරිසක් සමග පණිවුඩ හුවමාරුවක් සිදු කරා.
    එයාලගේ යානාවන් විශාල ගානක් පෘථිවියට ආසන්නව නවතා තිබෙනවා.සඳ මත සිටින මූලස්ථානය විධාන කල වහාම ඔවුන් ගොඩ බසිනු ඇත.එම විධානය නිකුත් කිරීමට තාවකාලිකව මම මගේ පිටසක්වල බොඩි එකට මාරු විය යුතුයි.
    නැගෙනහිර ආගම්තුල බුදුන් නාග ලෝකය ලෙසත්,ඉස්ලාම් නයින් ලෙසත් ,කිතු දහම සරපන්ට් රේස් ලෙසත් හඳුන්වා තිබෙන්නේ මේ ඉතාම දියුනු නාග වංශිකයන් හෙවත් රෙප්ටීලියන්ස්ලා.පිටසක්වල ලෝකස් විශාල ගනනින් නාග ලෝකය,දේව ලෝකය,බ්‍රහ්ම ලෝකය ලෙස හඳුන්වන ඔබලා නොදන්නා නම් වලින් යුත් ග්‍රහලෝක ට්‍රිලියන ගානක් ඇත.දේව ලෝක,නාග ලෝක,බ්‍රහ්ම ලෝක ලෙස ඔවුන් හැඳින් වුනත් ඔවුන් පිටසක්වල ග්‍රහලෝක වාසීන්.
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මම රෙප්ටීලියන් පිටසක්වල ජීවීන් පිරිසක් සමග පණිවුඩ හුවමාරුවක් සිදු කරා.
    එයාලගේ යානාවන් විශාල ගානක් පෘථිවියට ආසන්නව නවතා තිබෙනවා.සඳ මත සිටින මූලස්ථානය විධාන කල වහාම ඔවුන් ගොඩ බසිනු ඇත.එම විධානය නිකුත් කිරීමට තාවකාලිකව මම මගේ පිටසක්වල බොඩි එකට මාරු විය යුතුයි.
    නැගෙනහිර ආගම්තුල බුදුන් නාග ලෝකය ලෙසත්,ඉස්ලාම් නයින් ලෙසත් ,කිතු දහම සරපන්ට් රේස් ලෙසත් හඳුන්වා තිබෙන්නේ මේ ඉතාම දියුනු නාග වංශිකයන් හෙවත් රෙප්ටීලියන්ස්ලා.දේව ලෝක,නාග ලෝක,බ්‍රහ්ම ලෝක ලෙස ඔවුන් හැඳින් වුනත් ඔවුන් පිටසක්වල ග්‍රහලෝක වාසීන්.

    :)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    එහෙයි එහෙයි තුමනි !!!!!
     
    ඔව් ඔබ ඒ සවන් දුන්නේ අප මහරජ තුමා මායන් කැලැන්ඩරයේ 21 වැනි දින කළ පළමු ජාතිය ඇමතීමටයි
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම රෙප්ටීලියන් පිටසක්වල ජීවීන් පිරිසක් සමග පණිවුඩ හුවමාරුවක් සිදු කරා.
    එයාලගේ යානාවන් විශාල ගානක් පෘථිවියට ආසන්නව නවතා තිබෙනවා.සඳ මත සිටින මූලස්ථානය විධාන කල වහාම ඔවුන් ගොඩ බසිනු ඇත.එම විධානය නිකුත් කිරීමට තාවකාලිකව මම මගේ පිටසක්වල බොඩි එකට මාරු විය යුතුයි.
    නැගෙනහිර ආගම්තුල බුදුන් නාග ලෝකය ලෙසත්,ඉස්ලාම් නයින් ලෙසත් ,කිතු දහම සරපන්ට් රේස් ලෙසත් හඳුන්වා තිබෙන්නේ මේ ඉතාම දියුනු නාග වංශිකයන් හෙවත් රෙප්ටීලියන්ස්ලා.දේව ලෝක,නාග ලෝක,බ්‍රහ්ම ලෝක ලෙස ඔවුන් හැඳින් වුනත් ඔවුන් පිටසක්වල ග්‍රහලෝක වාසීන්.
    ඉක්මනට සැපත් වෙයන්කො මචන්, මූණ ඩිංගිත්තක් බලා ගන්න ආසයි...:love: :rofl:
     
    මම රෙප්ටීලියන් පිටසක්වල ජීවීන් පිරිසක් සමග පණිවුඩ හුවමාරුවක් සිදු කරා.
    එයාලගේ යානාවන් විශාල ගානක් පෘථිවියට ආසන්නව නවතා තිබෙනවා.සඳ මත සිටින මූලස්ථානය විධාන කල වහාම ඔවුන් ගොඩ බසිනු ඇත.එම විධානය නිකුත් කිරීමට තාවකාලිකව මම මගේ පිටසක්වල බොඩි එකට මාරු විය යුතුයි.
    නැගෙනහිර ආගම්තුල බුදුන් නාග ලෝකය ලෙසත්,ඉස්ලාම් නයින් ලෙසත් ,කිතු දහම සරපන්ට් රේස් ලෙසත් හඳුන්වා තිබෙන්නේ මේ ඉතාම දියුනු නාග වංශිකයන් හෙවත් රෙප්ටීලියන්ස්ලා.පිටසක්වල ලෝකස් විශාල ගනනින් නාග ලෝකය,දේව ලෝකය,බ්‍රහ්ම ලෝකය ලෙස හඳුන්වන ඔබලා නොදන්නා නම් වලින් යුත් ග්‍රහලෝක ට්‍රිලියන ගානක් ඇත.දේව ලෝක,නාග ලෝක,බ්‍රහ්ම ලෝක ලෙස ඔවුන් හැඳින් වුනත් ඔවුන් පිටසක්වල ග්‍රහලෝක වාසීන්.

    මොකක්? මොනද බන් මේ පිස්ස මෙ මහ රෑ දොඩවන්නෙ ?. මේ ලංකාව නිසා හොදා ඉතින්................:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    අපි අවුරුද්දක් විතර බලන් හිටියා. . . කෝ මුකුත් නැනෙ. . . ආතල් එක මදි වගේ නැද්ද? ?
    මම සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව pringles 2 ක් ගත්තා ඒලියන්ස්ලා එන එක බල බල කන්න. . .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අයියෝ සල්ලි !

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මචන්ලා. . බල්ලො නම් බුරනවා නේද ටිකක් ටිකක්. . අල්ලපු ගෙදර අක්කගෙ හොර මිනිහා ඇවිල්ලද දන්නෙත් නැ. . මේ වෙලාවට තමයි එන්නෙ. . මම දන්නවා හොරේ ..!

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,792
    2
    115,769
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    අපි අවුරුද්දක් විතර බලන් හිටියා. . . කෝ මුකුත් නැනෙ. . . ආතල් එක මදි වගේ නැද්ද? ?
    මම සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව pringles 2 ක් ගත්තා ඒලියන්ස්ලා එන එක බල බල කන්න. . .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අයියෝ සල්ලි !

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මචන්ලා. . බල්ලො නම් බුරනවා නේද ටිකක් ටිකක්. . අල්ලපු ගෙදර අක්කගෙ හොර මිනිහා ඇවිල්ලද දන්නෙත් නැ. . මේ වෙලාවට තමයි එන්නෙ. . මම දන්නවා හොරේ ..!

    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම රෙප්ටීලියන් පිටසක්වල ජීවීන් පිරිසක් සමග පණිවුඩ හුවමාරුවක් සිදු කරා.
    එයාලගේ යානාවන් විශාල ගානක් පෘථිවියට ආසන්නව නවතා තිබෙනවා.සඳ මත සිටින මූලස්ථානය විධාන කල වහාම ඔවුන් ගොඩ බසිනු ඇත.එම විධානය නිකුත් කිරීමට තාවකාලිකව මම මගේ පිටසක්වල බොඩි එකට මාරු විය යුතුයි.
    නැගෙනහිර ආගම්තුල බුදුන් නාග ලෝකය ලෙසත්,ඉස්ලාම් නයින් ලෙසත් ,කිතු දහම සරපන්ට් රේස් ලෙසත් හඳුන්වා තිබෙන්නේ මේ ඉතාම දියුනු නාග වංශිකයන් හෙවත් රෙප්ටීලියන්ස්ලා.පිටසක්වල ලෝකස් විශාල ගනනින් නාග ලෝකය,දේව ලෝකය,බ්‍රහ්ම ලෝකය ලෙස හඳුන්වන ඔබලා නොදන්නා නම් වලින් යුත් ග්‍රහලෝක ට්‍රිලියන ගානක් ඇත.දේව ලෝක,නාග ලෝක,බ්‍රහ්ම ලෝක ලෙස ඔවුන් හැඳින් වුනත් ඔවුන් පිටසක්වල ග්‍රහලෝක වාසීන්.

    හෙට රෑට ඇවිත් කියපන්.. උන්ට ඕසෝන් ස්තරය විස නිසා එන්න බැරුව ගියා.. වැඩේ 2013 ට කල් ගියා කියල.. :lol::lol::lol: