පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    ඔරිය මාම අපිව ලිදේ දාන එකක් නෑ.. aliens ල නැති උනත් ගොන් කරත්තයක් හරි ඕක බස්සයි ඕක එජාතියෙ එකා..
    :lol:

    අනිවා. . අපිව අවුරුද්දක් මේකෙ තියා ගත්ත ඔරියන් තුමා අපිට එහේම අසාදාරනයක් කරන එකක් නැ. . .

    අපි එතුමාට ගෞරව නමස් කාර කලා නොවැ. . . ඔය ටැග් ටිකේන්ම තෙරෙනවා කොයි තරම් ආදරයක් භක්තියන් අපෙ උන්ගෙ තියෙනවද කියලා. . .. .

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,973
    24,439
    113
    tracing Geo-location.. ... ...

    අනිවා. . අපිව අවුරුද්දක් මේකෙ තියා ගත්ත ඔරියන් තුමා අපිට එහේම අසාදාරනයක් කරන එකක් නැ. . .

    අපි එතුමාට ගෞරව නමස් කාර කලා නොවැ. . . ඔය ටැග් ටිකේන්ම තෙරෙනවා කොයි තරම් ආදරයක් භක්තියන් අපෙ උන්ගෙ තියෙනවද කියලා. . .. .

    උදේ අවදි වෙද්දී නව යුගයක් ආරම්භ තිබෙනු දැකීම හා ඔරියන් තුමා star leader ලෙස කිරුළු දරා සිටිනු දැකීම මාගේ සිහිනයයි....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනිවා. . අපිව අවුරුද්දක් මේකෙ තියා ගත්ත ඔරියන් තුමා අපිට එහේම අසාදාරනයක් කරන එකක් නැ. . .

    අපි එතුමාට ගෞරව නමස් කාර කලා නොවැ. . . ඔය ටැග් ටිකේන්ම තෙරෙනවා කොයි තරම් ආදරයක් භක්තියන් අපෙ උන්ගෙ තියෙනවද කියලා. . .. .

    ඔව් බං.. නැත්තම් ඕකගෙ ගෙදර යමු අපි.. ඔරියන් ස්ටාර් එකව්න්ට් එකෙන් ඇවිත් ufo එකක් වහලෙ උඩ තියනව කිව්ව ඒ සුන්දර අතීතය අපිට මතකයි සහෝ :(

    tumblr_m45dv5VFB21qmf1si.png
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    පින් කද මහිමය
    තෙද බල සමගින
    ලොව ජය බන්දන
    මජ රජ ඔරියන

    Mal Baba, කවි පේලි 4ක් නෙමෙයි, අපි ඔරියන් තුමා වෙනුවෙන් ජාතික ගීයක්ම හදමු. .. ඔබ තුමා පද නිර්මානය කරන්න. . අපි පුලුවන් පුලුවන් විදියට තනු නිර්මාන වගෙ සයිඩ් ජැක් දෙන්නම්. . . හෙට එතුමා කතාව කරන වෙලාවට අපි ගායනා කරමු !
    anthem-singers_300.jpg

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    [/CENTER]

    ඔව් බං.. නැත්තම් ඕකගෙ ගෙදර යමු අපි.. ඔරියන් ස්ටාර් එකව්න්ට් එකෙන් ඇවිත් ufo එකක් වහලෙ උඩ තියනව කිව්ව ඒ සුන්දර අතීතය අපිට මතකයි සහෝ :(

    tumblr_m45dv5VFB21qmf1si.png

    :eek: :eek: :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම රෙප්ටීලියන් පිටසක්වල ජීවීන් පිරිසක් සමග පණිවුඩ හුවමාරුවක් සිදු කරා.
    එයාලගේ යානාවන් විශාල ගානක් පෘථිවියට ආසන්නව නවතා තිබෙනවා.සඳ මත සිටින මූලස්ථානය විධාන කල වහාම ඔවුන් ගොඩ බසිනු ඇත.එම විධානය නිකුත් කිරීමට තාවකාලිකව මම මගේ පිටසක්වල බොඩි එකට මාරු විය යුතුයි.
    නැගෙනහිර ආගම්තුල බුදුන් නාග ලෝකය ලෙසත්,ඉස්ලාම් නයින් ලෙසත් ,කිතු දහම සරපන්ට් රේස් ලෙසත් හඳුන්වා තිබෙන්නේ මේ ඉතාම දියුනු නාග වංශිකයන් හෙවත් රෙප්ටීලියන්ස්ලා.පිටසක්වල ලෝකස් විශාල ගනනින් නාග ලෝකය,දේව ලෝකය,බ්‍රහ්ම ලෝකය ලෙස හඳුන්වන ඔබලා නොදන්නා නම් වලින් යුත් ග්‍රහලෝක ට්‍රිලියන ගානක් ඇත.දේව ලෝක,නාග ලෝක,බ්‍රහ්ම ලෝක ලෙස ඔවුන් හැඳින් වුනත් ඔවුන් පිටසක්වල ග්‍රහලෝක වාසීන්.

    ඇදගන්න බොඩියක් ඇදගෙන වරෙන්
    ඉක්මනට Triumph බොඩියක් හරි කමක් නෑ
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කිරුලපන සිසාරා රතිඥ්ඥා හඬක් ඇසී මොහොතකින් නෑසී ගියා. අනේ මෙහෙම හරක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Mal Baba, කවි පේලි 4ක් නෙමෙයි, අපි ඔරියන් තුමා වෙනුවෙන් ජාතික ගීයක්ම හදමු. .. ඔබ තුමා පද නිර්මානය කරන්න. . අපි පුලුවන් පුලුවන් විදියට තනු නිර්මාන වගෙ සයිඩ් ජැක් දෙන්නම්. . . හෙට එතුමා කතාව කරන වෙලාවට අපි ගායනා කරමු !
    anthem-singers_300.jpg

    :lol::lol: අඩනවා ඕයි අපිට ඒ වෙනුවෙන් එලියන්ස් ඔස්කාර් ගහන්න පුළුවන් වෙයි ආ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කිරුලපන සිසාරා රතිඥ්ඥා හඬක් ඇසී මොහොතකින් නෑසී ගියා. අනේ මෙහෙම හරක්
    කොට්ටාව ප්‍රදේශයේ නම් එහෙම කිසිම මෝඩයෙක් වාසය කරන අකාරය නම් පෙන්න නෑ
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කොට්ටාව ප්‍රදේශයේ නම් එහෙම කිසිම මෝඩයෙක් වාසය කරන අකාරය නම් පෙන්න නෑ

    කිරුලපන ඔරියාගෙ ආසනේ නෙ :D