මම ඔරියන් උතුමානන්ට බය නැතුව "පොන්ස්" කියන්නෙ ඒක තමා!![]()

පොන්සිතුමා මම ඔරියන් උතුමානන්ට බය නැතුව "පොන්ස්" කියන්නෙ ඒක තමා!![]()

පොන්සිතුමා හිලක් නිසා අපේ බලාපොරොත්තු කඩ වෙයිද මන්ද!

ඔරිය මාම අපිව ලිදේ දාන එකක් නෑ.. aliens ල නැති උනත් ගොන් කරත්තයක් හරි ඕක බස්සයි ඕක එජාතියෙ එකා..![]()
අනිවා. . අපිව අවුරුද්දක් මේකෙ තියා ගත්ත ඔරියන් තුමා අපිට එහේම අසාදාරනයක් කරන එකක් නැ. . .
අපි එතුමාට ගෞරව නමස් කාර කලා නොවැ. . . ඔය ටැග් ටිකේන්ම තෙරෙනවා කොයි තරම් ආදරයක් භක්තියන් අපෙ උන්ගෙ තියෙනවද කියලා. . .. .
අනිවා. . අපිව අවුරුද්දක් මේකෙ තියා ගත්ත ඔරියන් තුමා අපිට එහේම අසාදාරනයක් කරන එකක් නැ. . .
අපි එතුමාට ගෞරව නමස් කාර කලා නොවැ. . . ඔය ටැග් ටිකේන්ම තෙරෙනවා කොයි තරම් ආදරයක් භක්තියන් අපෙ උන්ගෙ තියෙනවද කියලා. . .. .

පින් කද මහිමය
තෙද බල සමගින
ලොව ජය බන්දන
මජ රජ ඔරියන
[/CENTER]
ඔව් බං.. නැත්තම් ඕකගෙ ගෙදර යමු අපි.. ඔරියන් ස්ටාර් එකව්න්ට් එකෙන් ඇවිත් ufo එකක් වහලෙ උඩ තියනව කිව්ව ඒ සුන්දර අතීතය අපිට මතකයි සහෝ
![]()

මම රෙප්ටීලියන් පිටසක්වල ජීවීන් පිරිසක් සමග පණිවුඩ හුවමාරුවක් සිදු කරා.
එයාලගේ යානාවන් විශාල ගානක් පෘථිවියට ආසන්නව නවතා තිබෙනවා.සඳ මත සිටින මූලස්ථානය විධාන කල වහාම ඔවුන් ගොඩ බසිනු ඇත.එම විධානය නිකුත් කිරීමට තාවකාලිකව මම මගේ පිටසක්වල බොඩි එකට මාරු විය යුතුයි.
නැගෙනහිර ආගම්තුල බුදුන් නාග ලෝකය ලෙසත්,ඉස්ලාම් නයින් ලෙසත් ,කිතු දහම සරපන්ට් රේස් ලෙසත් හඳුන්වා තිබෙන්නේ මේ ඉතාම දියුනු නාග වංශිකයන් හෙවත් රෙප්ටීලියන්ස්ලා.පිටසක්වල ලෝකස් විශාල ගනනින් නාග ලෝකය,දේව ලෝකය,බ්‍රහ්ම ලෝකය ලෙස හඳුන්වන ඔබලා නොදන්නා නම් වලින් යුත් ග්‍රහලෝක ට්‍රිලියන ගානක් ඇත.දේව ලෝක,නාග ලෝක,බ්‍රහ්ම ලෝක ලෙස ඔවුන් හැඳින් වුනත් ඔවුන් පිටසක්වල ග්‍රහලෝක වාසීන්.
හැමදාම හිල් නිසා නෙ බං බලාපොරොත්තු කඩ කර ගන්නෙ මේකත් ගානක් නැති වෙයි.. එක නිසා![]()

ජනවාරි මාසෙට කලින් වරෙන් නැත්නම් සුදු ඉරි අයියල දැක්කොත් ලකුණු කපනවාhand break ඇදලද?

Mal Baba, කවි පේලි 4ක් නෙමෙයි, අපි ඔරියන් තුමා වෙනුවෙන් ජාතික ගීයක්ම හදමු. .. ඔබ තුමා පද නිර්මානය කරන්න. . අපි පුලුවන් පුලුවන් විදියට තනු නිර්මාන වගෙ සයිඩ් ජැක් දෙන්නම්. . . හෙට එතුමා කතාව කරන වෙලාවට අපි ගායනා කරමු !
![]()

අඩනවා ඕයි අපිට ඒ වෙනුවෙන් එලියන්ස් ඔස්කාර් ගහන්න පුළුවන් වෙයි ආ කොට්ටාව ප්‍රදේශයේ නම් එහෙම කිසිම මෝඩයෙක් වාසය කරන අකාරය නම් පෙන්න නෑකිරුලපන සිසාරා රතිඥ්ඥා හඬක් ඇසී මොහොතකින් නෑසී ගියා. අනේ මෙහෙම හරක්
කොට්ටාව ප්‍රදේශයේ නම් එහෙම කිසිම මෝඩයෙක් වාසය කරන අකාරය නම් පෙන්න නෑ
