ඒකනේ මුනුත් එන්නේ එදාටමයි..එහෙනම් ලෝක විනාසෙට කලින් වරෙන් හුට්ටල..බූරු හැතිකරේ අවුරුද්දක් තිස්සෙ එනව තොපිට ඊයෙ එන්න බැරිඋනාද!
![]()

මුන්ට සිංහල තේරෙන්නේ නෑ.ඒකත් පිටසක්වල ජීවින් ඇවිල්ලා මුන්ට උගන්වන්න වෙයි.මායවරුන් කීවා ලෝක විනාශයක් ගැන.ඒක ඇත්ත.නමුත් එයාලා කීවා දෙව් රජ කෙනෙක් එනවා කියලා.දෙවිවරු එනවා කියලා.ඉතින් පිටසක්වල ජීවීන් මාව එව්වේ ලෝකය විනාශ නොකර පෘථිවියේ පාලනය බාර ගන්න.

mama mara hope ekak tiyan hitiye uba godabahi kiyala dan balapan tawa 1 hour walin mata class ne
මායන්වරුන්ගේ අනාවැකිය අනුව ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 2.41 ට පමන ලෝක විනාශය සිදු විය යුතුයි.
අද හවස ලෝක විනාශය වුනේ නැත්නම් එයාලා අනිවාර්යෙන්ම වෙනවා.මම ඒකයි අදහස් කලේ.
මම ලෝක විනාශය වෙන මායන්වරුන්ගේ වෙලාව ගැන කතා කලේ පිටසක්වල ජීවීන්ගේ පැමිනෙන වෙලාව කියන්නයි.ලෝක විනාශයක් හෝ නව යුගයක් උදා වෙන්න පුලුවන්.ඒ දෙකම වෙන්නත් පුලුවන්. අද හවස 2.41ට ලංකාවේ වෙලාවෙන් ලෝක විනාශය වුනේ නැත්නම් පිටසක්වල යානා අහසේ දිස් වේවී.හවස 3න් පස්සේ ඕන වෙලාවක 21 වැනිදා එය සිදුවෙනවාමයි.

ලෝක විනාසෙට / පිටසක්වල ආක්රමණයට
තව පැය 1