


මේ වගේම මරු කාටුන් එකක් තිබුනා ගිය ඉරිදා ලක්බිම පත්තරෙත්...... මතක හැටියට මායා රජ්ජුරුවන්ගේ ස්ටාෆ් එකේ එකෙක් කියනවා "කැලැන්ඩරේ හදන එවුන් වැඩි පඩි ඉල්ලනවා මොකද කරන්නේ කියලා"...... එතකොට රජ්ජුරුවෝ කියනවා "සත පහක වැඩි කරන්නේ නෑ උන් ඔක්කොම එළවලා දාපල්ලා තව සෑහෙන්න කාලෙකට කැලැන්ඩරේ හදලානේ තියෙන්නේ" කියලා......
දේදුනු මේ දවස් වල එයාලගේ අම්මලාගේ ගෙදර...... මොන පාටිද බං ඊයෙත් ගෙදර යනකොට මහා රෑ උනා වැඩ ඉවර වෙලා....... අනිත් කාරණේ මම බෝතල් භාවිතා කරන්නේ නෑනේ..........
එහෙනම් ඔය ඈග ගැහෙන්නේ උඹට "මිනි ඩ්රයි සීසන්" සෙට් වෙලා නිසා.....




උඹ පව් 


ගල් ඉබ්බෙක් රෙද්දක් කියයි කිව්වලු........ 
ඒ වගේ.....
අනේ අනේ යකෝ......