EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • Loka-vinasaya-04.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Tholangamuva special එකට මොකද දන්නේ නෑ උනේ, ඒකත් ෆේල්ද......;)
    ඒක බාගෙටන ගහලා තිෙයන්නෙ.. මූ ටැග් update කර කර ඉඳලානෙ.. :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැමෝටම සුබ උදෑසනක්......... කොහොමද ඉතිං..........

    ලෝක විනාසේ මගෙන්ද මන්දා පටන් ගන්න හදන්නේ මුළු ඇඟම රිදෙනවා හරිම අමාරුයි.........
     

    kingdewi

    Well-known member
  • හැමෝටම සුබ උදෑසනක්......... කොහොමද ඉතිං..........

    ලෝක විනාසේ මගෙන්ද මන්දා පටන් ගන්න හදන්නේ මුළු ඇඟම රිදෙනවා හරිම අමාරුයි.........

    මොකද ඊයෙ බෝතලයක් වත් විනාශ කළාද ?:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජියා මොකෝ ඊයේ හවස පාටියකටවත් සෙට් වෙලා වැඩි වෙලා දේදුණුගෙන් අම්බානක කන්න උනාද....?? :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද ඊයෙ බෝතලයක් වත් විනාශ කළාද ?:lol:

    මම කොහොමත් බෝතල් පාවිච්චියක් නෑනේ...... :):):)

    මේ නර්ස් අයියේ කකුලේ පොඩි තුවාලයක් උනා ගෙදර වැඩක් කරද්දී....... ඉතිං එතන ගානටම සපත්තුවේ දාරේට සෙට් වෙනවා ඉන්න බෑ කැක්කුමයි....... එ නිසා මෙහෙම අමාරුව වෙන්න බැරිද.........? :confused:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියා මොකෝ ඊයේ හවස පාටියකටවත් සෙට් වෙලා වැඩි වෙලා දේදුණුගෙන් අම්බානක කන්න උනාද....?? :P

    හිහි මේ දවස් වල තනිකඩ ජිවිතේ....... :) දේදුනු මේ දවස් වල එයාලගේ අම්මලාගේ ගෙදර...... මොන පාටිද බං ඊයෙත් ගෙදර යනකොට මහා රෑ උනා වැඩ ඉවර වෙලා....... අනිත් කාරණේ මම බෝතල් භාවිතා කරන්නේ නෑනේ..........
     
    Status
    Not open for further replies.