EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    44390_396091670472768_1845240448_n.jpg

    :lol::lol::lol::lol: මේ වගේම මරු කාටුන් එකක් තිබුනා ගිය ඉරිදා ලක්බිම පත්තරෙත්...... මතක හැටියට මායා රජ්ජුරුවන්ගේ ස්ටාෆ් එකේ එකෙක් කියනවා "කැලැන්ඩරේ හදන එවුන් වැඩි පඩි ඉල්ලනවා මොකද කරන්නේ කියලා"...... එතකොට රජ්ජුරුවෝ කියනවා "සත පහක වැඩි කරන්නේ නෑ උන් ඔක්කොම එළවලා දාපල්ලා තව සෑහෙන්න කාලෙකට කැලැන්ඩරේ හදලානේ තියෙන්නේ" කියලා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිහි මේ දවස් වල තනිකඩ ජිවිතේ....... :) දේදුනු මේ දවස් වල එයාලගේ අම්මලාගේ ගෙදර...... මොන පාටිද බං ඊයෙත් ගෙදර යනකොට මහා රෑ උනා වැඩ ඉවර වෙලා....... අනිත් කාරණේ මම බෝතල් භාවිතා කරන්නේ නෑනේ..........

    :shocked: එහෙනම් ඔය ඈග ගැහෙන්නේ උඹට "මිනි ඩ්‍රයි සීසන්" සෙට් වෙලා නිසා..... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol: මේ වගේම මරු කාටුන් එකක් තිබුනා ගිය ඉරිදා ලක්බිම පත්තරෙත්...... මතක හැටියට මායා රජ්ජුරුවන්ගේ ස්ටාෆ් එකේ එකෙක් කියනවා "කැලැන්ඩරේ හදන එවුන් වැඩි පඩි ඉල්ලනවා මොකද කරන්නේ කියලා"...... එතකොට රජ්ජුරුවෝ කියනවා "සත පහක වැඩි කරන්නේ නෑ උන් ඔක්කොම එළවලා දාපල්ලා තව සෑහෙන්න කාලෙකට කැලැන්ඩරේ හදලානේ තියෙන්නේ" කියලා......

    :lol::lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හිහි මේ දවස් වල තනිකඩ ජිවිතේ....... :) දේදුනු මේ දවස් වල එයාලගේ අම්මලාගේ ගෙදර...... මොන පාටිද බං ඊයෙත් ගෙදර යනකොට මහා රෑ උනා වැඩ ඉවර වෙලා....... අනිත් කාරණේ මම බෝතල් භාවිතා කරන්නේ නෑනේ..........
    ඈහ්..අක්කා ගෙදර කිව්වේ..ඩ්‍රයි සිසන්වත් සෙට් වුනාද...:eek::eek: සුභ පැතුම් එහෙනම්...:cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈහ්..අක්කා ගෙදර කිව්වේ..ඩ්‍රයි සිසන්වත් සෙට් වුනාද...:eek::eek: සුභ පැතුම් එහෙනම්...:cool::cool:

    :confused:ගල් ඉබ්බෙක් රෙද්දක් කියයි කිව්වලු........ :growl: පිස්සුද යකෝ දැන්මම දෙවෙනි වතාවටත් පියාණෝ කෙනෙක් වෙන්න බෑ......... :no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහ්..අක්කා ගෙදර කිව්වේ..ඩ්‍රයි සිසන්වත් සෙට් වුනාද...:eek::eek: සුභ පැතුම් එහෙනම්...:cool::cool:

    :D ඒ වගේ..... :)

    අඩෝ උඹේ අර Esc එක, බොසා පේන්න නැති වෙලාවක් බලලා ගලවලා දෙන්නම්...... හරිද....!! :yes::D
     
    kingdewi

    Well-known member
  • මම කොහොමත් බෝතල් පාවිච්චියක් නෑනේ...... :):):)

    මේ නර්ස් අයියේ කකුලේ පොඩි තුවාලයක් උනා ගෙදර වැඩක් කරද්දී....... ඉතිං එතන ගානටම සපත්තුවේ දාරේට සෙට් වෙනවා ඉන්න බෑ කැක්කුමයි....... එ නිසා මෙහෙම අමාරුව වෙන්න බැරිද.........? :confused:

    ඔවු ඒකත් වෙන්න පුලුවන්
    කෝකටත් බෙහෙත් ටිකක් දාගන්න ..පැරසෙටමෝල් 2කුත් ගන්න .
    Thopi tika thaama marune nadda ? :eek:

    .අහ් ..උඹ තාම ඉන්නවද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D ඒ වගේ..... :)

    අඩෝ උඹේ අර Esc එක, බොසා පේන්න නැති වෙලාවක් බලලා ගලවලා දෙන්නම්...... හරිද....!! :yes::D

    නෑ නෑ....... :no::no::no:

    අනේ වාසනාවන් මෙහෙමත් අවංක සේවකයෝ ඉන්න බොසාලා........ :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනේ...... බලපන් බැරි වෙලා හරි ලෝක විනාසේ ආවොත් එහෙම වේලි වේලිනේ මැරෙන වෙන්නෙත්....... :shocked:

    :shocked: :( ඉක්මනට ගෙන්ව ගනින් ගෙදර..... අද රෑ 12ට ලෝක විනාසේ උනොත් එහෙම.... :P
     
    Status
    Not open for further replies.