කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.
Hik hik mona ratada ban thama pass karala naththe ????
කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.
කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.

මායන්වරුන්ට වැරදුනාට සූර්ය රජ කෙනෙකුට වරදින්නේ නෑ.පිටසක්වල ජීවීන් ලෝක විනාශය නොවුන නිසා එන එක 100%ක්ම ෂුවර්.තාරකා නායකයෙක් වශයෙන් මම ඒක ගැන සහතික වෙමි.සත්තකින්ම ඔවුන්ගේ පැමිනීම නියතයක්.

මචන් ඇති දැන් මුගෙන් ආතල් ගත්ත පුළුවන් නම් මූ ඉන්න තැනකින් හොයල හොද දොස්තර කෙනෙක් අල්ලල මුට තියෙන මනසික ලෙඩේ හොද කරන්න බලපන් පව් මූ ලෝකෙ විනාස වෙනකන් බලන් ඉන්නව

කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.
මයාවරුන්ගේ එච්චරටම අනිත් උන් ගැන හිතන සෙට් එකක් ද බන්කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.
කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.
මායන්වරු නව සූර්ය රජතුමන්ට ගරු බුහුමන් කරන අයුරු.
![]()
සියල්ල එකම තැනකින්කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.
අපිට ගොසිප් සයිට් බලන්න ඕනේ නැ.උබ අප්ඩේට් දෙනවා
.
.ඔය මිනිස්සුන්ට නම් පිස්සො කියන්න බැ.ඒවා ඒ මින්ස්සුන්ගේ ඇදිහිලි
.ඒත් උබනම් පිස්සෙක්ට අන්තයි
.හරි ඔය පැය 18ත් ගනින්කෝ
.බලමු ඊට පස්සෙවත් උබ පිලිගනයිද කියලා

kibulo mu apita athal ekak denne, ithin uba tharaha nogena hitu banමට මේ ගොං බිජ්ජා ගෙන් අහන්න තියෙන්නේ මේ ටික................
අද හවස 3 වෙන කොට පෘථිවිය සම්පූර්ණයෙන් ම ඒලියන්ස්ලා අල්ල ගන්නවා කියල උඹ කිව්ව ද නැද්ද?
දැන් වෙලාව 6ට ළගයි....ඒක වෙලා තියනව ද නැද්ද?
වෙලා තියනව නම් කොහේද?
පොන්නයා නොවී මෙන්න මේ ටිකට උත්තර දීපං......නැත්තං අපේ ලේ පුච්චන්නේ නැතුව මක බෑ වෙයං...............
තොගේ ඇස් පෙනීම දුර්වල නිසා මම ෆොන්ට් සයිස් 7න් දානවා......

ඔරියන් තුමා උබ ෆේස්බුක් ටිවිටර් වලින් පේජ් හදලා උබේ කතා කියපන්
මම හිතනවා ඔබාමාගේ ෆෑන් බේස් එකට වඩා ලොකු එකක් උබට හදාගන්න පුළුවන් වෙයි.

.fb එකේ නම් මූට සුපිරි fan base එකක් හදාගන්න පුලුවන් 
kibulo mu apita athal ekak denne, ithin uba tharaha nogena hitu ban![]()
api kochcharanam athal gattada me manussayagen![]()

මේවා තමයි යකෝ රියලිටි කියන්නෙමට මේ ගොං බිජ්ජා ගෙන් අහන්න තියෙන්නේ මේ ටික................