පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.

    Hik hik mona ratada ban thama pass karala naththe ????
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.

    kohenda ban ubata me tharam ma pacha kiyanna ideas enne? :confused:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම ඊයෙම කිව්වා මු මේක 22 වෙනිදා දවල් 11.29 වෙනකම් අදිනවා කියලා . ඊට පස්සේ වෙන බයිලයක් පටන් ගනී .
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මායන්වරුන්ට වැරදුනාට සූර්ය රජ කෙනෙකුට වරදින්නේ නෑ.පිටසක්වල ජීවීන් ලෝක විනාශය නොවුන නිසා එන එක 100%ක්ම ෂුවර්.තාරකා නායකයෙක් වශයෙන් මම ඒක ගැන සහතික වෙමි.සත්තකින්ම ඔවුන්ගේ පැමිනීම නියතයක්.
    :D
    මචන් ඇති දැන් මුගෙන් ආතල් ගත්ත පුළුවන් නම් මූ ඉන්න තැනකින් හොයල හොද දොස්තර කෙනෙක් අල්ලල මුට තියෙන මනසික ලෙඩේ හොද කරන්න බලපන් පව් මූ ලෝකෙ විනාස වෙනකන් බලන් ඉන්නව
    :yes::yes:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.

    බයිලා ඔනේ නැ.. කියපන් උබලා එන අන්තිම වෙලාව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.
    මයාවරුන්ගේ එච්චරටම අනිත් උන් ගැන හිතන සෙට් එකක් ද බන්
    ඔය කාලේ ඇතුලත පෙට්ටිම කියක් කඩේවිද බන්
     
    Last edited:

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.

    bitch-please.jpg
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    පිටසක්වල සෙට් එකම මුට පොලු තියලා, මුව අනාත කරලා තියන වෙලේ අපිත් මුට කුණුහරප කියන එක හරි නෑ නේද ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔරියන් තුමා උබ ෆේස්බුක් ටිවිටර් වලින් පේජ් හදලා උබේ කතා කියපන්
    මම හිතනවා ඔබාමාගේ ෆෑන් බේස් එකට වඩා ලොකු එකක් උබට හදාගන්න පුළුවන් වෙයි.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මායන්වරු නව සූර්ය රජතුමන්ට ගරු බුහුමන් කරන අයුරු.
    article-2251450-169B4199000005DC-76_964x612.jpg
    කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.
    සියල්ල එකම තැනකින්:lol:අපිට ගොසිප් සයිට් බලන්න ඕනේ නැ.උබ අප්ඩේට් දෙනවා:lol:.
    බලපන් ලෝකේම අල්ලනවා කියපු උබ ලෝකෙට මොකද වෙන්නේ කියලා බලන්න ගොසිප් සයිට් බලන තැනට වැටිලා :D.ඔය මිනිස්සුන්ට නම් පිස්සො කියන්න බැ.ඒවා ඒ මින්ස්සුන්ගේ ඇදිහිලි:yes:.ඒත් උබනම් පිස්සෙක්ට අන්තයි:yes:.හරි ඔය පැය 18ත් ගනින්කෝ:D.බලමු ඊට පස්සෙවත් උබ පිලිගනයිද කියලා:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මේ ගොං බි** ගෙන් අහන්න තියෙන්නේ මේ ටික................

    අද හවස 3 වෙන කොට පෘථිවිය සම්පූර්ණයෙන් ම ඒලියන්ස්ලා අල්ල ගන්නවා කියල උඹ කිව්ව ද නැද්ද?
    දැන් වෙලාව 6ට ළගයි....ඒක වෙලා තියනව ද නැද්ද?
    වෙලා තියනව නම් කොහේද?

    පො*** නොවී මෙන්න මේ ටිකට උත්තර දීපං......නැත්තං අපේ ලේ පුච්චන්නේ නැතුව මක බෑ වෙයං...............:growl::growl::growl:

    තොගේ ඇස් පෙනීම දුර්වල නිසා මම ෆොන්ට් සයිස් 7න් දානවා......
     
    Last edited:

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    දැන් වත් මේ ඔරියන්තුමාට බෙහෙත් ටිකක් අරන් දීපල්ලා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මට මේ ගොං බිජ්ජා ගෙන් අහන්න තියෙන්නේ මේ ටික................

    අද හවස 3 වෙන කොට පෘථිවිය සම්පූර්ණයෙන් ම ඒලියන්ස්ලා අල්ල ගන්නවා කියල උඹ කිව්ව ද නැද්ද?
    දැන් වෙලාව 6ට ළගයි....ඒක වෙලා තියනව ද නැද්ද?
    වෙලා තියනව නම් කොහේද?

    පොන්නයා නොවී මෙන්න මේ ටිකට උත්තර දීපං......නැත්තං අපේ ලේ පුච්චන්නේ නැතුව මක බෑ වෙයං...............:growl::growl::growl:
    තොගේ ඇස් පෙනීම දුර්වල නිසා මම ෆොන්ට් සයිස් 7න් දානවා......
    kibulo mu apita athal ekak denne, ithin uba tharaha nogena hitu ban :nerd:
    api kochcharanam athal gattada me manussayagen :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔරියන් තුමා උබ ෆේස්බුක් ටිවිටර් වලින් පේජ් හදලා උබේ කතා කියපන්
    මම හිතනවා ඔබාමාගේ ෆෑන් බේස් එකට වඩා ලොකු එකක් උබට හදාගන්න පුළුවන් වෙයි.
    :lol::lol::yes::yes:
    ටිවිටර් නම් මන්දා ටිවිටර් එකේ පිස්සො අඩුයි ටිකක්:D.fb එකේ නම් මූට සුපිරි fan base එකක් හදාගන්න පුලුවන් :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට මේ ගොං බිජ්ජා ගෙන් අහන්න තියෙන්නේ මේ ටික................

    අද හවස 3 වෙන කොට පෘථිවිය සම්පූර්ණයෙන් ම ඒලියන්ස්ලා අල්ල ගන්නවා කියල උඹ කිව්ව ද නැද්ද?
    දැන් වෙලාව 6ට ළගයි....ඒක වෙලා තියනව ද නැද්ද?
    වෙලා තියනව නම් කොහේද?

    පොන්නයා නොවී මෙන්න මේ ටිකට උත්තර දීපං......නැත්තං අපේ ලේ පුච්චන්නේ නැතුව මක බෑ වෙයං...............:growl::growl::growl:
    තොගේ ඇස් පෙනීම දුර්වල නිසා මම ෆොන්ට් සයිස් 7න් දානවා......
    මේවා තමයි යකෝ රියලිටි කියන්නෙ
    උබට මල පැනල