රත්නපුරේ දේවදූතියෝ අල්ලගෙන ... O.O , rathnapure dewadoothiyo ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,469
    5,568
    113
    රත්නපුරේ දේවදූතියෝ අල්ලගෙන ... O.O , rathnapure dewadoothiyo ...

    of0u1c.jpg


    බොදුනුවන් සොයා ගෙන් ගෙට යන දේවදූතියෝ දැලේ..

    දෙවියන්වහන්සේගේ පණිවිඩයත් රැගෙන ගෙන් ගෙට යන අන්‍යාගම්කරණ කල්ලියක තරුණියන් පිරිසක් 2012.12.19 දහවල් රත්නපුර මල්වල ප්‍රදේශයේදී කොටු වී තිබේ. මෙම තරුණියන් රට පුරා සැරිසරමින් ‍විවිධ උපක්‍රම ඔස්සේ බෞද්ධයින් අන්‍යාගම්කරණය කරන "යොහෝවාගේ සාක්කිකරුවෝ" නමැති පාපිශ්ඨ කල්ලියේ සාමාජිකාවන්ය. ගම්වාසීන් විසින් මෙම පිරිස රදවාගෙන ප්‍රශ්නකිරීමෙන් අනතුරුව පොලීසිය කැදවන ලදි. පසුව එම ස්ථානයට පැමිණි භික්ෂූන් වහන්සේලා එම තරුණියන්ට දැඩිව අවවාද කොට නැවත කිසි දිනෙක මෙවන් ක්‍රියා නොකරන්නේය යන පොරොන්දුව මත පොලිස් අත්අඩංගුවට නොගෙන මුදාහරින ලදි. ‍ලෝක විනාශය සහ දෙවියන් වහන්සේ පිළිබදව පොත් සහ පත්‍රිකා මොවුන් සතුව තිබූ අතර එවායේ අඩංගුව තිබුණේ මනස විකෘති කරවන සුළු බහුබූත අදහස්ය. ඊට අමතරව රත්නපුර ප්‍රදේශයේ අන්‍යාගමට හැරවූ බෞද්ධයන් පිරිසකගේ නාම ලේඛණයක්ද ඔවුන් සතුව තිබී සොයා ගත හැකි විය. එම පත්‍රිකාවල මුස්ලිම් ජාතිකයන්ගේද නම් සදහන්ව තිබීම විශේෂත්වයක් විය.

    බොදුනුවන් අන්‍යාගම්වලට හැරවීමේ අරමුණින් බොදු ගම්බිම් පුරා සැරිසරන මෙවැනි අන්‍යාගමික කල්ලි අද මුලු මහත් බෞද්ධ සමාජයටම කරදරයක් වී තිබේ. විශේෂයෙන් අගහිගකම් සහිත දුප්පත් අසරණයන් මොවුන්ගේ ප්‍රධාන ඉලක්කයන්ය. ඊට අමතරව ඇහැට කනට පේන තරුණියන් යොදාගෙන බොදු තරුණයින් බිලි බෑමද මේ බංකොලොත් දේවාගම් කාරයින්ගේ තවත් නිර්ලැජ්ජිත උපක්‍රමයක්ව තිබේ. ඕනෑම අයෙකුට ඕනෑම ආගමක් ඇදහීම අයිතිය අප පිළිගත යුතුය. නමුත්, විවිධ ආකාරයෙන් බලපෑම් කරමින් සදාචාර විරෝධී ලෙස ආගමක් ප්‍රචාරය කිරීමට කිසිවෙකුට අයිතියක් නැති අතර එසේ සිදුවනවානම් එය බරපතල නීතිවිරෝධී කටයුත්තකි. එවැනි කටයුතු වලට එකහෙලා එරෙහිවීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන්ම බෞද්ධයන්ට හිමිව තිබේ. එම නිසා මෙවැනි කල්ලි ඔබ ප්‍රදේශයේ සැරිසරනවානම් වහාම ඔවුන්ට එරෙහි වන්න. ලගම ඇති පොලීසියට දන්වන්න.

    ක්‍රිස්තියානු, මුස්ලිම් දේවභක්තිය එසේම තිබියේවා. ඒවා ගැන අපට කිසි ගැටලුවක් නැති අතර ඔවුන්ට ඕනෑ හැටියට දෙවියන් බැරිනම් වෙන ඕනැම මළ යකෙක් අදහා ගත්තාට අපට කිසිම රුදාවක් නැත. එහෙත් අපි දෙවියන් අදහන්නෝ නොවෙමු. බුද්ධ දේශනයද නිර්මානවාදී දේව සංකල්පය අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත ලයි. එබැවින් බහුබූත දෙවිවරුන් අපට කොහෙත්ම අදාල නොවේ. එසේ හෙයින් අපට අදාල නැති දෙයියෙකු ගැන කවුරු හෝ දෙසාබාන්නට එනවානම් කරුණාකර මුදල් වෙනුවෙන් තම ආත්ම ගෞරවය පවා පාවා දෙන එවැන්නන්ට එරෙහිව නොබියව කතා කරන්න. මෝහාන්ධකාරයෙන් මුලා වී සමාජයත් අදුරට ඇද දැමන මේ පව්කාරයින් හැකිනම් සුමගට ගැනීම සදහා සුළු උත්සාහයක් දරන්න. මේ කොයිකත් බැරිනම් ඉළපොතෙන් ගසා පන්නා දැම්මාට කිසි වරදක් නැත. අපේ අනුකම්පාට දැන් අපවම විනාශ කරන භූමිකම්පාවක් ව තිබේ.


    ඉස්සුවේ facebook එකෙන්
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කුරුසයන් ගේම දෙන්නේ හීන් නූලෙන් තමයි කොහොමත්. කුරුසයන් කියන්නේ හරියට සිංහයන් ඇගේ ඉන්න මැක්කෝ වගේ පරපෝෂිතයන් ජාතියකටයි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය යක්කු අපේ ගෙදරත් ආවා,, දුන්නා රෙදි ගැලවෙන්නෙ.:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම බෙනා;14106660 said:
    මැද එකනම් සුප්පාආආආආආආආආආආආආ
    :eek::eek::eek::eek::eek::eek::eek:
    ඒ සුකන්නි තමයි අපේ ගෙදරත් ආවෙ:growl:
     

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    මචන් ඔය " යෙහෝවාගේ සාක්ෂිකාරයෝ " කියන්නේ මචන් ක්‍රිස්තියානි නමින් ඉන්න වැරදි ඉගැන්වීම් කරන එක්තරා සන්විදානයක්. ඒගොල්ලන් ක්‍රිස්තියානින් නෙමේ.(නමට ක්‍රිස්තියානි)
    ඒ අය මචන් බයිබලේට මුල් තැන දෙන්නේ නෑ. ඒ අය මුල් තැන දෙන්නේ ඒ සන්විදානය බිහි කරපු පුද්ගලයා නිර්මානය කරපු පොතකට.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් ඔය " යෙහෝවාගේ සාක්ෂිකාරයෝ " කියන්නේ මචන් ක්‍රිස්තියානි නමින් ඉන්න වැරදි ඉගැන්වීම් කරන එක්තරා සන්විදානයක්.
    ඒ අය මචන් බයිබලේට මුල් තැන දෙන්නේ නෑ. ඒ අය මුල් තැන දෙන්නේ ඒ සන්විදානය බිහි කරපු පුද්ගලයා නිර්මානය කරපු පොතකට .

    එක්දාස් නමසිය ගනන්වල ලියපු පොතක් :frown:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අපේ අනුකම්පාට දැන් අපවම විනාශ කරන භූමිකම්පාවක් ව තිබේ. :yes::yes::yes: