පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
27zyfq.jpg
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බයිලා ඔනේ නැ.. කියපන් උබලා එන අන්තිම වෙලාව
    මම මුල ඉඳන්ම කීවා 21 එක ඔවුන් එනවා.නමුත් වෙලාවක් දෙන්න බෑ කියලා.සවස 3න් පස්සේ එන්නේ.සවස 3ට කලින් නෙවෙයි. මොකද හවස 3 වෙනකොට මායන්වරුන්ගේ ලෝක විනාශ කාලයත් පසු කරලා නෑ.ලෝක නායකයන්ගෙන් මට දැන් ජීවිත තර්ජන තියෙනවා.නමුත් මම උන්ට බය නෑ.පිටසක්වල ජීවීන් සමග අනිවාර්යෙන්ම මම කනෙක්ෂන් එකක් තියෙනවා.මෙක්සිකෝවට තාම උදේ නවයයි.මායන්වරුන්ගෙත් හවස 3න් පස්සේ එන්නේ. මායන්වරු ඔවුන්ගේ උදේ ආහාරය සහ දිවා අහාරය ගත යුතුයි.
    ඔව් පිටසක්වල ජීවීන් අමුතු සම කල නොහැකි බලයන් අද දින මට ලබාදෙමින් සිටිනවා.
    ස්ටාර්ලීඩර් කියන්නේ රාජපක්ෂලා,ඔබාමාල,පුටින්ලා වගේ හාල්පාරුවන් නෙවෙයි.විශාල අද්භූත බලයන් සහිත පුද්ගලයෙක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් ආවට පස්සේ මම තොපිට ඉරණම් දවසක් දෙනවා.මට ඕන එවුන් තමයි අන්තර්සක්වලට ගන්නේ.නව තාරකා යුගයට ඉඩ දෙන්නේ.:frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පිටසක්වල ජීවීන් ආවට පස්සේ මම තොපිට ඉරණම් දවසක් දෙනවා.මට ඕන එවුන් තමයි අන්තර්සක්වලට ගන්නේ.නව තාරකා යුගයට ඉඩ දෙන්නේ.:frown:
    lol oi :lol:
    ada nam hina wela maruna :P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම මුල ඉඳන්ම කීවා 21 එක ඔවුන් එනවා.නමුත් වෙලාවක් දෙන්න බෑ කියලා.සවස 3න් පස්සේ එන්නේ.සවස 3ට කලින් නෙවෙයි. මොකද හවස 3 වෙනකොට මායන්වරුන්ගේ ලෝක විනාශ කාලයත් පසු කරලා නෑ.ලෝක නායකයන්ගෙන් මට දැන් ජීවිත තර්ජන තියෙනවා.නමුත් මම උන්ට බය නෑ.පිටසක්වල ජීවීන් සමග අනිවාර්යෙන්ම මම කනෙක්ෂන් එකක් තියෙනවා.මෙක්සිකෝවට තාම උදේ නවයයි.මායන්වරුන්ගෙත් හවස 3න් පස්සේ එන්නේ. මායන්වරු ඔවුන්ගේ උදේ ආහාරය සහ දිවා අහාරය ගත යුතුයි.
    ඔව් පිටසක්වල ජීවීන් අමුතු සම කල නොහැකි බලයන් අද දින මට ලබාදෙමින් සිටිනවා.
    ස්ටාර්ලීඩර් කියන්නේ රාජපක්ෂලා,ඔබාමාල,පුටින්ලා වගේ හාල්පාරුවන් නෙවෙයි.විශාල අද්භූත බලයන් සහිත පුද්ගලයෙක්.

    මඟුලයි !!!!!

    අදත් ඇහැරගෙන හිටපන්කො එළිවෙනකන්.

    අරුන්ට 3 වෙනවා කියන්නෙ අපිට පාන්දර 2යි ගානක් වගේනේ.....

    ඕක ඊයේ කිව්වා නම් ඉවරනෙ.........!!!!

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම පොඩ්ඩක් කඩේට ගිය ටිකට මුන් අසභ්‍ය වචන කියලා අපහාස කරනවා.මට මුන් ඉන්න දූපත පැයකින් ලෝක සිතියමෙන් අතුරු දහන් කරන්න පුලුවන්.ඒක නිසා සන්සුන්ව ඉන්න. දෙසැම්බර් 21 ඉවර වෙනකම් ඉන්න.
     
    පිටසක්වල ජීවීන් ආවට පස්සේ මම තොපිට ඉරණම් දවසක් දෙනවා.මට ඕන එවුන් තමයි අන්තර්සක්වලට ගන්නේ.නව තාරකා යුගයට ඉඩ දෙන්නේ.:frown:

    අනේ පල අඩෝ යන්න..උබ මහ ලැජ්ජාවක් නැති එකෙක්..දෙකටම නැති එකෙක්...:yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පිටසක්වල ජීවීන් ආවට පස්සේ මම තොපිට ඉරණම් දවසක් දෙනවා.මට ඕන එවුන් තමයි අන්තර්සක්වලට ගන්නේ.නව තාරකා යුගයට ඉඩ දෙන්නේ.:frown:

    වා නම් අකාරිසම්ත් අගෙයන් ඌත් උගේමොංගල් යල් එකක්. :P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම පොඩ්ඩක් කඩේට ගිය ටිකට මුන් අසභ්‍ය වචන කියලා අපහාස කරනවා.මට මුන් ඉන්න දූපත පැයකින් ලෝක සිතියමෙන් අතුරු දහන් කරන්න පුලුවන්.ඒක නිසා සන්සුන්ව ඉන්න. දෙසැම්බර් 21 ඉවර වෙනකම් ඉන්න.

    කලින් 21 ලබනකොට........

    දැන් 21 ඉවර වෙනකොට.........

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    පිටසක්වල ජීවීන් ආවට පස්සේ මම තොපිට ඉරණම් දවසක් දෙනවා.මට ඕන එවුන් තමයි අන්තර්සක්වලට ගන්නේ.නව තාරකා යුගයට ඉඩ දෙන්නේ.:frown:

    steal-51-emma-watson-bitch-please.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම පොඩ්ඩක් කඩේට ගිය ටිකට මුන් අසභ්‍ය වචන කියලා අපහාස කරනවා.මට මුන් ඉන්න දූපත පැයකින් ලෝක සිතියමෙන් අතුරු දහන් කරන්න පුලුවන්.ඒක නිසා සන්සුන්ව ඉන්න. දෙසැම්බර් 21 ඉවර වෙනකම් ඉන්න.

    listen-here-mr-dog-you-better-stop-your-shit-talking-or-ill-kick-your-ass.jpg
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    පිටසක්වල ජීවීන් ආවට පස්සේ මම තොපිට ඉරණම් දවසක් දෙනවා.මට ඕන එවුන් තමයි අන්තර්සක්වලට ගන්නේ.නව තාරකා යුගයට ඉඩ දෙන්නේ.:frown:

    jaya wewa orianthuma