මම ඉමේජස් විදියට දාපු පොස්ට් ඔක්කොම කොම්ප්‍රෙස් කරලා අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්නම් කියවන්න ඔන අය කියන්න අම්ම pm කරන්නම්


My Platy Fish Tank !
ඒන්ජල් ලා ටිකත් ලස්සනයි. මාලු ටැංකියේ ගස් ටිකත් ලස්සනට තියනවා.
ඒ ඔක්කොම ගස් ප්ලාස්ටික්ද?
මම ඉමේජස් විදියට දාපු පොස්ට් ඔක්කොම කොම්ප්‍රෙස් කරලා අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්නම් කියවන්න ඔන අය කියන්න අම්ම pm කරන්නම්

මෙකයි වැඩෙ බන් දැන් ඉතින් ඉස්සර වෙගෙ නෙවෙයිනෙ බන් රස්සාව කරලා ඇවිත් ඕව ටයිප් කරන්න කම්මමැලි බන්මටත් ඕනේ.මචන් පුළුවන්නන් තවත් අලුත් image post ටිකක් add කරන්න.![]()

නිවාඩු වෙලාවක ටයිප් කරලා දාන්නම්කො 
මෙකයි වැඩෙ බන් දැන් ඉතින් ඉස්සර වෙගෙ නෙවෙයිනෙ බන් රස්සාව කරලා ඇවිත් ඕව ටයිප් කරන්න කම්මමැලි බන්නිවාඩු වෙලාවක ටයිප් කරලා දාන්නම්කො
![]()
mehe lfs eke nan okun innawa. ram cichlid ekak. loku wen na agal 2kakata witara wadiya![]()
me maluwa gana poddak wisthara kiyanawada?
mehe lfs eke nan okun innawa. ram cichlid ekak. loku wen na agal 2kakata witara wadiya
Ram cichlid![]()
me maluwa gana poddak wisthara kiyanawada?
මම කට්ටා;14106950 said:වාව්ව්.... ටැංකිය සිරාවටම ලස්සනයි.![]()
ලස්සනට මාළු ටික ඉන්නවා.![]()
ඒන්ජල් ලා ටිකත් ලස්සනයි. මාලු ටැංකියේ ගස් ටිකත් ලස්සනට තියනවා.
ඒ ඔක්කොම ගස් ප්ලාස්ටික්ද?


. plastic theyenne oxygen bata kalla witharai.. 


මල්ලි ඔයා sand use කරන නිසා under gravel filter දාන්නෙ නැද්ද power filter එක විතරද use කරන්නෙ මාත් sand දාන්න ඉන්නෙ ගගේ වැලි නම් හරියන්නෙ නැ නෙද වැඩේට ඔයා මුදූ වැලිද ගත්තෙTnx machan... Plastic mukuth na machan... okkama natural plants... plastic theyenne oxygen bata kalla witharai..
![]()
Ram cichlid
Mikrogeophagus ramirezi
මෙ මාලුවාට Ram cichlid එහෙම නැත්තන් ramirezi කියලා කියනවා තව නම් ගනනාවක්ම තියනවා Ram, Blue ram, German blue ram, Asian ram, Butterfly cichlid, Ramirez's dwarf cichlid, Dwarf butterfly cichlid මොවුන් (25.5-29.5 °C, 78-85 °F) උශ්නත්ව පරාසයක් ජීවත් විමට ප්‍රිය කරන ciclid පවුලෙ මත්සය විශෙශයක් මොවුන් තරමක සටන්කාමි විශේශයක් වන බැවින් වෙනත් මසුන් සමග එකට එක් කිරීමෙදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය මෙ මත්සයා විවිද වර්ණ සංකලන ගනනාවකින් දැකිය හැකිය

Tnx machan... Plastic mukuth na machan... okkama natural plants... plastic theyenne oxygen bata kalla witharai..
![]()
තොරතුරු වලට ගොඩක් ස්තුතියි මචන්.ඒ කියන්නේ මෙයාලා වෙන මාළු එක්ක දාන්න බෑ නේ?![]()


මල්ලි ඔයා sand use කරන නිසා under gravel filter දාන්නෙ නැද්ද power filter එක විතරද use කරන්නෙ මාත් sand දාන්න ඉන්නෙ ගගේ වැලි නම් හරියන්නෙ නැ නෙද වැඩේට ඔයා මුදූ වැලිද ගත්තෙ
