ELAKIRI MIN MADURA

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම ඉමේජස් විදියට දාපු පොස්ට් ඔක්කොම කොම්ප්‍රෙස් කරලා අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්නම් කියවන්න ඔන අය කියන්න අම්ම pm කරන්නම්

    අනිවා මට ඕනේ. :cool: :cool:
    අය්යේ අනිත් එක ඔයාගේ පික් වලට වොටර් මාක් එකක් දාන්න.:sorry:
    නැත්නම් දන්නවනේ ඔයාගේ මහන්සියෙන් වෙනින් කෙනෙක් ප්‍රයෝජනයක් ගනී. :sorry:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    My Platy Fish Tank !

    වාව්ව්.... ටැංකිය සිරාවටම ලස්සනයි.
    11.gif
    11.gif
    11.gif
    ලස්සනට මාළු ටික ඉන්නවා.:D ඒන්ජල් ලා ටිකත් ලස්සනයි. මාලු ටැංකියේ ගස් ටිකත් ලස්සනට තියනවා.:yes: ඒ ඔක්කොම ගස් ප්ලාස්ටික්ද?:shocked::shocked:
     
    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    මම ඉමේජස් විදියට දාපු පොස්ට් ඔක්කොම කොම්ප්‍රෙස් කරලා අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්නම් කියවන්න ඔන අය කියන්න අම්ම pm කරන්නම්

    මටත් ඕනේ.මචන් පුළුවන්නන් තවත් අලුත් image post ටිකක් add කරන්න.:D
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මටත් ඕනේ.මචන් පුළුවන්නන් තවත් අලුත් image post ටිකක් add කරන්න.:D
    මෙකයි වැඩෙ බන් දැන් ඉතින් ඉස්සර වෙගෙ නෙවෙයිනෙ බන් රස්සාව කරලා ඇවිත් ඕව ටයිප් කරන්න කම්මමැලි බන්:(:( නිවාඩු වෙලාවක ටයිප් කරලා දාන්නම්කො ;)
     
    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    මෙකයි වැඩෙ බන් දැන් ඉතින් ඉස්සර වෙගෙ නෙවෙයිනෙ බන් රස්සාව කරලා ඇවිත් ඕව ටයිප් කරන්න කම්මමැලි බන්:(:( නිවාඩු වෙලාවක ටයිප් කරලා දාන්නම්කො ;)

    එකට අව්ලක් නැ මචන්. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක දාන්න.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    800px-Schmetterlingsbuntbarsch.jpg

    me maluwa gana poddak wisthara kiyanawada?
    Ram cichlid

    Mikrogeophagus ramirezi

    මෙ මාලුවාට Ram cichlid එහෙම නැත්තන් ramirezi කියලා කියනවා තව නම් ගනනාවක්ම තියනවා Ram, Blue ram, German blue ram, Asian ram, Butterfly cichlid, Ramirez's dwarf cichlid, Dwarf butterfly cichlid මොවුන් (25.5-29.5 °C, 78-85 °F) උශ්නත්ව පරාසයක් ජීවත් විමට ප්‍රිය කරන ciclid පවුලෙ මත්සය විශෙශයක් මොවුන් තරමක සටන්කාමි විශේශයක් වන බැවින් වෙනත් මසුන් සමග එකට එක් කිරීමෙදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය මෙ මත්සයා විවිද වර්ණ සංකලන ගනනාවකින් දැකිය හැකිය
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මම කට්ටා;14106950 said:
    වාව්ව්.... ටැංකිය සිරාවටම ලස්සනයි.
    11.gif
    11.gif
    11.gif
    ලස්සනට මාළු ටික ඉන්නවා.:D ඒන්ජල් ලා ටිකත් ලස්සනයි. මාලු ටැංකියේ ගස් ටිකත් ලස්සනට තියනවා.:yes: ඒ ඔක්කොම ගස් ප්ලාස්ටික්ද?:shocked::shocked:

    Tnx machan... Plastic mukuth na machan... okkama natural plants..:cool::cool::cool:. plastic theyenne oxygen bata kalla witharai.. :yes::yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Tnx machan... Plastic mukuth na machan... okkama natural plants..:cool::cool::cool:. plastic theyenne oxygen bata kalla witharai.. :yes::yes::yes:
    මල්ලි ඔයා sand use කරන නිසා under gravel filter දාන්නෙ නැද්ද power filter එක විතරද use කරන්නෙ මාත් sand දාන්න ඉන්නෙ ගගේ වැලි නම් හරියන්නෙ නැ නෙද වැඩේට ඔයා මුදූ වැලිද ගත්තෙ
     
    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    Ram cichlid

    Mikrogeophagus ramirezi

    මෙ මාලුවාට Ram cichlid එහෙම නැත්තන් ramirezi කියලා කියනවා තව නම් ගනනාවක්ම තියනවා Ram, Blue ram, German blue ram, Asian ram, Butterfly cichlid, Ramirez's dwarf cichlid, Dwarf butterfly cichlid මොවුන් (25.5-29.5 °C, 78-85 °F) උශ්නත්ව පරාසයක් ජීවත් විමට ප්‍රිය කරන ciclid පවුලෙ මත්සය විශෙශයක් මොවුන් තරමක සටන්කාමි විශේශයක් වන බැවින් වෙනත් මසුන් සමග එකට එක් කිරීමෙදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය මෙ මත්සයා විවිද වර්ණ සංකලන ගනනාවකින් දැකිය හැකිය

    තොරතුරු වලට ගොඩක් ස්තුතියි මචන්.ඒ කියන්නේ මෙයාලා වෙන මාළු එක්ක දාන්න බෑ නේ?:(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Tnx machan... Plastic mukuth na machan... okkama natural plants..:cool::cool::cool:. plastic theyenne oxygen bata kalla witharai.. :yes::yes::yes:

    wowww
    pattayne. mama hithuwe plastic ewa thiyanne kiyala. ethanata ira eliya hodhata watenne nane. UV light ekak dha dhalaa thiyenne. maxxa. machn oya platy pataw dhanne nadhdha? :shocked:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    තොරතුරු වලට ගොඩක් ස්තුතියි මචන්.ඒ කියන්නේ මෙයාලා වෙන මාළු එක්ක දාන්න බෑ නේ?:(

    සමහර විට මලාවී වගේ සික්ලික් group එකේ කට්ටියත් එක්ක දන්න පුලුවන් ඇති. මොනව හරි මැටි කලයක් වගෙ දෙයක් දාන්න මතක ඇතුව;););)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මල්ලි ඔයා sand use කරන නිසා under gravel filter දාන්නෙ නැද්ද power filter එක විතරද use කරන්නෙ මාත් sand දාන්න ඉන්නෙ ගගේ වැලි නම් හරියන්නෙ නැ නෙද වැඩේට ඔයා මුදූ වැලිද ගත්තෙ

    අය්යාට මුහුදු වැලි හොයා ගන්න පුලුවන්ද ඔහේ :shocked::shocked: