මෙතන ඔරියන්තුමාට එරෙහිව යටින් දේශපාලන පලි ගැනිමකුත් යනවා.සමහරු හිතාගෙන ඉන්නේ ඔරියා වෙනත් එකවුන්ට් වලින් මහින්දට උගේ පොන්න ආන්ඩුවට,මර්වින්ට,දුමින්දට මඩ ගහපු කෙනෙක් කියලා.ඉතින් ආන්ඩුවට කඩේ යන දත් කිඹුලලා ඒ වෛරය පිරිමසා ගන්න යන්නේ.නමුත් ඔරියාන් තුමා එහෙම කෙනෙක් නෙව්යි.ඔහු කීවේ ලෝකයේ දේශාපාලනය සහ ක්‍රමය තුල බරපතල සහ ඉතාම වැරදි දෙයක් බව.අනිත් එක අද දින පිටසක්වල ජීවීන් එනවා කියලා ඔරියන්තුමා සහ එලකිරි එකේ ඉන්න ඔයාලා විතරක් නෙවෙයි,මුලු ලෝකයේම මිනිසුන් බලාගෙන ඉන්නවා.ප්‍රංශයේ කඳු ගැටය එයට නිදසුනක්.සමහරු දෙවිවරු එනකම් ඉන්නවා.ඒ වගේම බිලියන ගානක් ලෝක විනාශය බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඉතින් මේක නිසා ඔරියන් තුමාට විතරක් මෙතන කුනුහරුපෙන් බනින එක තේරුමක් නෑ.ඒක ලෝක මතවාදයක් සහ ප්‍රබලතම අනාවැකියක්.ඒක නිසානේ ඔයාලත් නිදි මරාගෙන යම් සුවිශෙෂ දෙයක් වෙයි කියලා හිටියෙ.
I salute orionthuma.