පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මෙතන ඉන්න බූරුවෝ ටික මෝඩ ජෝක් දාගෙන ඉන්නවා 21 මොකවත් වෙන්නේ නෑ කියලා.බැරිවෙලාවත් මහ රෑ ඔක්කොම මුහුදෙ හිටියොත්,එහෙම නැත්නම් කොන්ක්‍රීට් වලට යට වුනොත්, හෝ ගාලා පොලවට හෙන වැදෙන්න පටන් ගත්තොත් මොකද කියන්නේ.එහෙම වෙන්න වුනත් පුලුවන්.ඒක නිසා21 මත්තෙම නහින්නේ නැතිව ඉවසලා රෑවෙනකම් ඉන්න.
oriyan thuma 2010ne register wela thyenne:D
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම පොඩ්ඩක් කඩේට ගිය ටිකට මුන් අසභ්‍ය වචන කියලා අපහාස කරනවා.මට මුන් ඉන්න දූපත පැයකින් ලෝක සිතියමෙන් අතුරු දහන් කරන්න පුලුවන්.ඒක නිසා සන්සුන්ව ඉන්න. දෙසැම්බර් 21 ඉවර වෙනකම් ඉන්න.
    යකො star leader ලත් කඩේ යනවද බන්:eek: තුහ් නොදකින් තො star leader කෙනෙක්ද නැත්තන් leader කෙනෙක්ගෙ කුස්සියෙ වැඩ කරන එකෙක්ද:lol: අපො ලැජ්ජයි බන්:(:(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙතන ඉන්න බූරුවෝ ටික මෝඩ ජෝක් දාගෙන ඉන්නවා 21 මොකවත් වෙන්නේ නෑ කියලා.බැරිවෙලාවත් මහ රෑ ඔක්කොම මුහුදෙ හිටියොත්,එහෙම නැත්නම් කොන්ක්‍රීට් වලට යට වුනොත්, හෝ ගාලා පොලවට හෙන වැදෙන්න පටන් ගත්තොත් මොකද කියන්නේ.එහෙම වෙන්න වුනත් පුලුවන්.ඒක නිසා21 මත්තෙම නහින්නේ නැතිව ඉවසලා රෑවෙනකම් ඉන්න.
    ඔරියගෙ පුතෙක්ද කොහෙද :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිටසක්වල ජීවීන් ආවට පස්සේ මම තොපිට ඉරණම් දවසක් දෙනවා.මට ඕන එවුන් තමයි අන්තර්සක්වලට ගන්නේ.නව තාරකා යුගයට ඉඩ දෙන්නේ.:frown:
    මොන හුත්තක්ද ඕයි මේ
    මල පනිනවා නහුතෙටම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම පොඩ්ඩක් කඩේට ගිය ටිකට මුන් අසභ්‍ය වචන කියලා අපහාස කරනවා.මට මුන් ඉන්න දූපත පැයකින් ලෝක සිතියමෙන් අතුරු දහන් කරන්න පුලුවන්.ඒක නිසා සන්සුන්ව ඉන්න. දෙසැම්බර් 21 ඉවර වෙනකම් ඉන්න.
    ගැනී කඩේ යැවුවා නේද
    ලොල් බලහන් ඉතින් ස්ටාර් ලීඩර් නෝනලා උනාට මිනිසු ගෑණු ගතියම තියෙනව නේද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට බන් ඌ උගේ අතල් එක ගත්තා අපි අපේ අතල් එක ගත්තා ඕකට තරහ අරන් හරියන් නැ. මොනවා උනත් ඔරියා නැතුව පාලුවට තියෙයි
    :lol::lol: ආතල් ඕයි ලොවෙත් නෑ නෙ
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    තොපි ඔක්කොම අද රෑට මරනවා. ලේසර් ගහලා ලෝකෙම වනසලා දානවා.
    :frown::frown::growl::growl:

    MOKAK PISSU ATAL DENNA EPA BAN,,, SUURYA NAYAKAYEKGE HASIRIMA ME WAGE PAHATH KIYALA MAMA NAM HINEKINWAT HITUWE NA ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම පොඩ්ඩක් කඩේට ගිය ටිකට මුන් අසභ්‍ය වචන කියලා අපහාස කරනවා.මට මුන් ඉන්න දූපත පැයකින් ලෝක සිතියමෙන් අතුරු දහන් කරන්න පුලුවන්.ඒක නිසා සන්සුන්ව ඉන්න. දෙසැම්බර් 21 ඉවර වෙනකම් ඉන්න.
    සූර්ය රජු මල්ල අරං කඩේ යනවා...............මට මැවිල පේනව ඕයි.....ලොල් ම තමා......
    තාරකා දර්ශනයේ අනුගාමිකයනි
    ඔබලාව ඔරියන්තුමා පවාදීලා හෝ පිටසක්වල ජීවීන් ඔරියන්තුමාව පවා දීලා හෝ නැත.පිටසක්වල ජීවීන්ගේ පැමිනීම අද දින සිදුවෙනවා.ඔබලාගේ බහුතරය දැනටමත් තාරකා වැසියන් බවට පත්වෙලා ඉවරයි.
    :lol::lol::lol::lol::lol:
    මෙතන ඔරියන්තුමාට එරෙහිව යටින් දේශපාලන පලි ගැනිමකුත් යනවා.සමහරු හිතාගෙන ඉන්නේ ඔරියා වෙනත් එකවුන්ට් වලින් මහින්දට උගේ පොන්න ආන්ඩුවට,මර්වින්ට,දුමින්දට මඩ ගහපු කෙනෙක් කියලා.ඉතින් ආන්ඩුවට කඩේ යන දත් කිඹුලලා ඒ වෛරය පිරිමසා ගන්න යන්නේ.නමුත් ඔරියාන් තුමා එහෙම කෙනෙක් නෙව්යි.ඔහු කීවේ ලෝකයේ දේශාපාලනය සහ ක්‍රමය තුල බරපතල සහ ඉතාම වැරදි දෙයක් බව.අනිත් එක අද දින පිටසක්වල ජීවීන් එනවා කියලා ඔරියන්තුමා සහ එලකිරි එකේ ඉන්න ඔයාලා විතරක් නෙවෙයි,මුලු ලෝකයේම මිනිසුන් බලාගෙන ඉන්නවා.ප්‍රංශයේ කඳු ගැටය එයට නිදසුනක්.සමහරු දෙවිවරු එනකම් ඉන්නවා.ඒ වගේම බිලියන ගානක් ලෝක විනාශය බලාපොරොත්තුවෙන් ඉන්නවා.
    ඉතින් මේක නිසා ඔරියන් තුමාට විතරක් මෙතන කුනුහරුපෙන් බනින එක තේරුමක් නෑ.ඒක ලෝක මතවාදයක් සහ ප්‍රබලතම අනාවැකියක්.ඒක නිසානේ ඔයාලත් නිදි මරාගෙන යම් සුවිශෙෂ දෙයක් වෙයි කියලා හිටියෙ.

    I salute orionthuma.
    මෙතන ඉන්න බූරුවෝ ටික මෝඩ ජෝක් දාගෙන ඉන්නවා 21 මොකවත් වෙන්නේ නෑ කියලා.බැරිවෙලාවත් මහ රෑ ඔක්කොම මුහුදෙ හිටියොත්,එහෙම නැත්නම් කොන්ක්‍රීට් වලට යට වුනොත්, හෝ ගාලා පොලවට හෙන වැදෙන්න පටන් ගත්තොත් මොකද කියන්නේ.එහෙම වෙන්න වුනත් පුලුවන්.ඒක නිසා21 මත්තෙම නහින්නේ නැතිව ඉවසලා රෑවෙනකම් ඉන්න.
    දෙන්නම ඔරියා ගේ ෆේක් නේහ්...........අනාතය පැනපිය ළිදේ...........
    යකො star leader ලත් කඩේ යනවද බන්:eek: තුහ් නොදකින් තො star leader කෙනෙක්ද නැත්තන් leader කෙනෙක්ගෙ කුස්සියෙ වැඩ කරන එකෙක්ද:lol: අපො ලැජ්ජයි බන්:(:(
    රජා මල්ල අරං කඩේ යනවා...ලොල් සීන් එක මහේෂ්...........
    ගැනී කඩේ යැවුවා නේද
    ලොල් බලහන් ඉතින් ස්ටාර් ලීඩර් නෝනලා උනාට මිනිසු ගෑණු ගතියම තියෙනව නේද
    හොක්....හොක්.................:lol::lol::lol:
    තොපි ඔක්කොම අද රෑට මරනවා. ලේසර් ගහලා ලෝකෙම වනසලා දානවා.
    :frown::frown::growl::growl:
    උමේ මල් ජංගියෙන් ද P***............
    ශිෂොෆ්‍රේනියාවට බෙහෙත් අර ගනින්..............
     
    Last edited:

    hasitha.tk

    Junior member
  • Jun 26, 2012
    33
    2
    8
    ඔරියන් තුමා අපිට අපි ඔරියන් තුමාට ..... 21 වනදා වෙන්න ගිය ලෝක විනාසයෙන් ලෝකයත් අපවත් බේරා දුන්නට ඔබ තුමාට ගොඩක් පින් .. ලබන අත්තයේත් .. එළකිරි එකේම ඉපදීව කියල අපි ඉල්ලා සිටිනවා ........ ඔරියන් තුමාට ජය වේවා !!!!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තරු වැසියනේ
    දැන් මායන්වරුන්ගේ වේලාව උදැසන 11.30යි. ගේම් එක තාම ඉවර නෑ.ඇත්තටම ඒක පටන් ගැනීම මෙතන් පටන් ආරම්භ වෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,761
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තරු වැසියනේ
    දැන් මායන්වරුන්ගේ වේලාව උදැසන 11.30යි. ගේම් එක තාම ඉවර නෑ.ඇත්තටම ඒක පටන් ගැනීම මෙතන් පටන් ආරම්භ වෙනවා.
    ආ එහෙනම් දෙකට නැවියන් කට්ට්ය ගේම දෙන්න ලෑස්ති ඇති!:eek: