ඔව් ලෝකය දෙවිවරු විනාශ කලේ නැත්තේ මම පෘථිවිය තුල සිටින නිසා.නැත්නම් මේ අය සේරම මෙලහකට ඉවරටම ඉවරයි.මම නැති පෘථිවියට පිටසක්වල ජීවීන් අඩිය තියන්නේ නෑ.හොඳ ලේසර් පාරක් ගහලා මානව හරනය කරලා දානවා.ඔරියන් තුමා අපිට අපි ඔරියන් තුමාට ..... 21 වනදා වෙන්න ගිය ලෝක විනාසයෙන් ලෝකයත් අපවත් බේරා දුන්නට ඔබ තුමාට ගොඩක් පින් .. ලබන අත්තයේත් .. එළකිරි එකේම ඉපදීව කියල අපි ඉල්ලා සිටිනවා ........ ඔරියන් තුමාට ජය වේවා !!!!







පට්ට ආතල් උඹ....