EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඈහහ්......... මගේ අම්මෝ තාම එහෙම එව්වනම් නෑ........ :lol::lol::no::no: සිරාවටම නිදා ගන්න කලින් බුදුන් වඳින නිසාද මන්ද මට හිනා පේන්නෙත් නෑ කියවෙන්නෙත් නෑනේ බං...... :eek: හැබැයි නින්ද යනවා ආයේ ඉතිං මලා හා සමානේටම..... :)
    හැමදාම මලා වගේ නිදාගන්නවා නං ඉතිං දේදුනු අම්මලාගෙ‌ ගෙදර ආපහු යන එක පුදුමයක් නෙමෙයි.. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැමදාම මලා වගේ නිදාගන්නවා නං ඉතිං දේදුනු අම්මලාගෙ‌ ගෙදර ආපහු යන එක පුදුමයක් නෙමෙයි.. :lol:

    ඈහහ්....... මම උඹට ආදරෙන් ඇමතුවයි කියලා හිතාගනින්කෝ හොඳේ......... :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: ඈහහ්......... මගේ අම්මෝ තාම එහෙම එව්වනම් නෑ........ :lol::lol::no::no: සිරාවටම නිදා ගන්න කලින් බුදුන් වඳින නිසාද මන්ද මට හිනා පේන්නෙත් නෑ කියවෙන්නෙත් නෑනේ බං...... :eek: හැබැයි නින්ද යනවා ආයේ ඉතිං මලා හා සමානේටම..... :)

    :( නින්ද ගියහම නම් ඉතින් මලා වගේ තමා.... ආයේ ඉතින් ලේලන්ඩ් 4ක් එක පාර ස්ටාර්ට් කරලා, හොද හැටි රේස් කරත් ඈහැරෙන්නේ නෑ...... :no: ඈත්තටම දොඩවලද දන්නේ නෑ බං..... කියන්නේ ඉතින් දෙඩෙව්වා කියලනේ...... :rofl: කටින් අල්ල ගන්න කරන වැඩද දන්නෙත් නැති නිසා, මුකුත් නොදන්න එකා වගේ ඉන්න ඕනා..... :D :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( නින්ද ගියහම නම් ඉතින් මලා වගේ තමා.... ආයේ ඉතින් ලේලන්ඩ් 4ක් එක පාර ස්ටාර්ට් කරලා, හොද හැටි රේස් කරත් ඈහැරෙන්නේ නෑ...... :no: ඈත්තටම දොඩවලද දන්නේ නෑ බං..... කියන්නේ ඉතින් දෙඩෙව්වා කියලනේ...... :rofl: කටින් අල්ල ගන්න කරන වැඩද දන්නෙත් නැති නිසා, මුකුත් නොදන්න එකා වගේ ඉන්න ඕනා..... :D :P

    එව්වා කියන්නත් බෑ....... ගැනුනේ ඉතිං............ :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එව්වා ඉතිං උගේ වැරදි...... කෙල්ල මූව හුරතල් කරනකොට මූත් හඳට ගිහින්නේ ඉන්න ඇත්තේ....... ඉතිං හඳේ කොහෙද esc කී............ :lol::lol::lol::lol:

    :rofl: :lol: කියලා වැඩක් නෑ.... අදත් ඔන්න 1.30 බලන්න යනවා කිව්වේ.... ඉතුරු කී ටිකත් නැති කර ගනීද දන්නේ නෑ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :lol: කියලා වැඩක් නෑ.... අදත් ඔන්න 1.30 බලන්න යනවා කිව්වේ.... ඉතුරු කී ටිකත් නැති කර ගනීද දන්නේ නෑ..... :P

    අනේ මන්ද සෝමා අක්කාව තවත් පෝසත් කරන්න මූ විඳින දුකක තරම......... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර 15කට ලැප් එකකට ඔෆර් එකක් දුන්න එකාටයි මේ කියන්නේ..... ;) කී එකයි, ට්‍රෑක් එකයි, මම මූට දුන්නොත් නම් ඕකා 15කට ඕක දෙන්නේ නෑ..... :no: ඉක්මනට ඩීල් එක ක්ලෝස් කර ගනින්.... :D :)

    (මම පෝස්ට් quote කරන්නේ නෑ..... නිකන් අහ ගන්න බෑ නේ)
     
    Status
    Not open for further replies.