හැමදාම මලා වගේ නිදාගන්නවා නං ඉතිං දේදුනු අම්මලාගෙ ගෙදර ආපහු යන එක පුදුමයක් නෙමෙයි..ඈහහ්......... මගේ අම්මෝ තාම එහෙම එව්වනම් නෑ........
සිරාවටම නිදා ගන්න කලින් බුදුන් වඳින නිසාද මන්ද මට හිනා පේන්නෙත් නෑ කියවෙන්නෙත් නෑනේ බං......
හැබැයි නින්ද යනවා ආයේ ඉතිං මලා හා සමානේටම.....
![]()

ඈහහ්......... මගේ අම්මෝ තාම එහෙම එව්වනම් නෑ........ 
හැබැයි නින්ද යනවා ආයේ ඉතිං මලා හා සමානේටම.....


නින්ද ගියහම නම් ඉතින් මලා වගේ තමා.... ආයේ ඉතින් ලේලන්ඩ් 4ක් එක පාර ස්ටාර්ට් කරලා, හොද හැටි රේස් කරත් ඈහැරෙන්නේ නෑ......
කටින් අල්ල ගන්න කරන වැඩද දන්නෙත් නැති නිසා, මුකුත් නොදන්න එකා වගේ ඉන්න ඕනා.....




කී එකයි, ට්රෑක් එකයි, මම මූට දුන්නොත් නම් ඕකා 15කට ඕක දෙන්නේ නෑ.....