පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    http://quakes.globalincidentmap.com/
    ලංකාවට ආසන්න ඉන්දියන් සයුරේ සැලකිය යුතු භූ කම්පනයක් දැන් පැය දෙක හමාරකට කලින් ඇති වුනා.මේවා පූර්ව කම්පන.අනතුරු ඇඟවීම්.ඒක නිසා මට කතා කරන කොට කට පරිස්සමෙන්.

    Ai 21 awe nathte ko uththara
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මොන උනත් ඔරියගේ ලජ්ජා නැති කම star leader කමටත් වඩා ලොකුයි ....:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාවේ කෙල්ලක් සෙට් වුනොත් රූම්ස් එකකට ගෙනියන්න පුලුවන්.නමුත් එංගලන්තේ එහෙම රූම්ස් නෑ.මොකද ඒවා ගිනිගනන්.ගෙයක තනියෙන් ඉන්න එකෙක්ට ගෙදරට ගෙන්නගෙන තියාගන්න පුලුවන්.හැම එකාටම තමන් ඉන්න තැනට කෙල්ලො උස්සගෙන එන්න බෑ.ඕක තමයි ඕනවට වඩා සංවර්ධනය වුනාම වෙන්නේ.ධනවාදය කියන්නේ ධනව්තුන්ට විතරක් සියලූම ආතල් දෙන ,බහුතරය වහලුන් කරන ක්‍රමයක්.එංගලන්තේ ඒක පැහෙදිලිවම තියෙන එකක්.ඒක නිසා ධනවාදයට ඕනවට වඩා ආවඩන්න යන්න එපා. බටහිර සංවර්ධනය අනුගමනය කරන්න එපා.මේ රටවල් සංවර්ධ්ජනය කීවට ඇති සංවර්ධනයක් නෑ.ඒක ධනවාදයේ හෙන බොරුවක්.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මායන්වරුන්ගේ අනාවැකියක් බොරු වුනේ.නමුත් ඔරියන්තුමාගේ අනාවැකිය වුනේ 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි කියලයි.පිටසක්වල ජීවීන් මායන්වරුන්ට වඩා ඔරියන්තුමාට කැමතියි.ඉදිරි දින 9 තීරණාත්මකයි.සුවිශේෂි සිදු වීම් ලෝකය පුර ඇතිවෙවී.පිටසක්වල ජීවීන් ඇදැහිය නොහැකි තොරතුරු රාශියක් මට ඊයේ රාත්‍රී ලබා දුන්නා.

    ado iye uba command dunna neda un ube command piliganne na wage ban.... Astha tuma ubawa balayen pahakarala ponna balliye.... ekane ube command pitasakwalayo ganan ganne natte....

    ado me eka nemei Obama ubawa hoyanawalu neda ban... pot ekak tiyenawada hangenna?? help ekak one nam kiyapan oba tumata bokka unath dennam ok....

    Machan habai shukranu weda nam karanna epa earth ekata laser gahanawa wage ok... moko api ubath ekka awuruddak hitiya wage tawa awrudu 10k unat inna ready pita inne...

    Oriyan Rajathumata .... Jayawewa !!!
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මචන්ල, මෙන්න ඇත්ත.... පුලුවන්නම් මෙතන ඉන්න එක්කෙනෙක් වත් බොරු කියන්න බලන්න....

    මචන් අපේ උඩ හිත දැනං හිටියා ඔරියා කියන්නේ බොරු කියලා.... නමුත් අපේ යටි හිතේ මාර ආශාවක් තිබ්බා එහෙම දෙයක් වෙනවා බලන්න.... බොරුද?????

    එක එහෙම උනේ නැති නිසා පොඩී දුකක් ඇති උනා..... බොරුද????

    ඔරියා කියන ඒවා යාන්තම් හරි විශ්වාස කළා.... බොරුද????

    අනිවාර්යයෙන්ම මචන්. මොකක් හරි වෙනසක් වෙයි කියල හිතුනට ලෝක විනාසයක් , පිටසක්වල පහරදීමක් නම් වෙන්නෑ කියල හොඳට විශ්වාසයි.

    මචං මම මෙතන මම දන්නවා කියල කියන්නේ නෑ
    මම නම් ඕක මුලින් ත්‍රෙඩ් එකක් දාපු ගමන් දැනගත්ත ඕක පට්ට බොරුවක් කියල
    පිටසක්වල ජීවින් නෑ කියල මම කියන්නේ නෑ
    එත මට නම් ඔය ආවා කියපු UFO, UFO lights ඔක්කොම බොරු එක්කෝ ස්වබාවික සිද්දි
    ඕව හොදට මොලෙන් හිතුවම තේරුම ගන්න පුළුවන්
    මචං යම දෙයක් ගැන හිතෙන මවා ගත්තම අපි දකින ඔනි දෙයක් ඒ විදිහට පෙන්නේ
    මෙතන වෙන්නේ එහෙම දෙයක්
    අපි ලෝක විනාසයක් , පිටසක්වල ආක්‍රමණයක් ගැන හිතන හිටියම කොහේ හරි ලයිට් එකක් දැක්කත් හිතෙන්නේ එක පිටසක්වල යානයක් කියල
    මම ත්‍රෙඩ් දැම්මෙත්, ඔරියව බයිට් කලෙත් හුදෙක් අර්තල් එකට පමණි

    මේ ලෝකේ මලාට විනාස වෙන්නේ නෑ බං
    පිටසක්වල ජීවින් එන්නෙත් නෑ
    එහෙම සෙට් එකක් කොහේ හරි ලෝකෙක ඉන්නවනම් කියන්න තියෙන්නෙ
    "ඔයත් ඔහොම ඔතන ඉන්න.. මමත් මෙහෙම මෙතන ඉන්නවා"

    ග්‍රාහකයක් පෘතුවියේ ගැටෙන්න අවත එක විනාස කරන්න හෝ මාර්ගය වෙනස කරන්න පුළුවන් වෙයි. ඒ සදහා මුලික තාක්ෂනය දන් තියෙනවා. (මේවා කියන්නේ සරත් ගුණපාල වගේ ලෝකයේ ඉහලටම ගිය අය මිසක් බංඩර වගේ ගංකබරයෝ නෙවි)

    අපිට වඩා කොයි තරම් දියුණු පිටසක්වලයෝ ආවත් උන්ටත් ගේම දෙන්න මේ මානවයන්ට පුළුවනි
    මානවයන් අවතක්සේරු කරන්න එපා.

    ආ කියන්න මතක නැතිඋනා
    ඔරියට තියෙන්නෙ මානසික රෝගයක්
    ඔය වගේ උන් මම ඇත්තටම දැකල තියේ
    එත ඒ එකෙක්ට වත් ඔරියට තරම් දරුණුවට රෝග ලක්ෂණ තිබ්බේ නෑ
    මේ වෙලාවට තමා නොමිලේ ලැබෙන සෞක්‍ය පහසුකම් වල අගය තේරෙන්නේ
    ඔරියා ලංකාවේ හිටියනම් අංගොඩ ගිහින් නොමිලේ ප්‍රතිකාර ලැබෙනවා
    අන්තිමට මට කියනන් තියෙන්නෙ
    ඔරියා පව්

    මානවයන්ට සදා ජය

    :yes::yes::yes:

    මායන්වරුන්ගේ අනාවැකියක් බොරු වුනේ.නමුත් ඔරියන්තුමාගේ අනාවැකිය වුනේ 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි කියලයි.පිටසක්වල ජීවීන් මායන්වරුන්ට වඩා ඔරියන්තුමාට කැමතියි.ඉදිරි දින 9 තීරණාත්මකයි.සුවිශේෂි සිදු වීම් ලෝකය පුර ඇතිවෙවී.පිටසක්වල ජීවීන් ඇදැහිය නොහැකි තොරතුරු රාශියක් මට ඊයේ රාත්‍රී ලබා දුන්නා.

    :lol::lol::lol:

    troll-meme-smiley-emoticon.gif
    troll-meme-smiley-emoticon.gif
    troll-meme-smiley-emoticon.gif

    :rofl:
    uba thawa dawas 9 apita athal denawada ?
    ela ela :cool:

    ආයෙත් අහල..... මේ අවුරුද්දෙ අන්තිම දවස් ටිකේ එලකිරියෙ ආතල්ම ත්රෙඩ් එකනෙ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    අපේ රජතුමාට අනම් මනං කියන්න එපා.. පල පනිනව යකෝ :growl::frown::(
    සිරාවට බන් සූර්ය රජ කෙනෙක්ට කතා කරන්ඩවත් මුන් දන් නැ නේ. :angry:
    ඔරියන්තුමා හින්දම හොදයි වෙන කෙනෙක් නම් ලේසර් ගහලා ලොවෙත් නැති කරලා
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සොමියට වරෙන් පුතා අගුල දාල නෑ දොරේ

    මේක ඔරිබක්කගෙ බජව් දාන කාමරේ

    troll-meme-smiley-emoticon.gif

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මචන්ල, මෙන්න ඇත්ත.... පුලුවන්නම් මෙතන ඉන්න එක්කෙනෙක් වත් බොරු කියන්න බලන්න....

    මචන් අපේ උඩ හිත දැනං හිටියා ඔරියා කියන්නේ බොරු කියලා.... නමුත් අපේ යටි හිතේ මාර ආශාවක් තිබ්බා එහෙම දෙයක් වෙනවා බලන්න.... බොරුද?????

    එක එහෙම උනේ නැති නිසා පොඩී දුකක් ඇති උනා..... බොරුද????

    ඔරියා කියන ඒවා යාන්තම් හරි විශ්වාස කළා.... බොරුද????
    100% ඇත්ත මචන්, නැත්තම් මුට මෙච්චර බනින්ඩ හේතුවක් නැ නේ. මොකද අපි සිරාවටම දන්නවනේ ඔරියා කියන දෙයක් වෙන නැ කියලා. ඔක්කොම යන්තම් හරි ඔරියව විස්වාස කරලා තියනවා.

    ow machan.yanthan ehema thibba ;)
    eth mu mehema deyak karanna aththe ..mu sirawatama hithanna athi 21 n passe api na kiyala.. End of world kiyala ..eth ehema une na ne..:P

    හබැයි මචන් මම හිතන්නේ ඔරියා කට්ටියව රවට්ටනවා වෙනඩ බැ, එක්කෝ මු සිරාවටම හිතන් ඉන්නවා පිටසක්වලින් එයි කියලා සමහර අයට එහෙම දේවල් වෙයි කියලා හිතන ඉන්නවා කලින් කට්ටිය දාල තිබ්බ වගේ පොඩි ලෙඩක්.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මායන්ලගේ දවස ඉවර වුනාට තවම 2012 වසර ඉවර වුනේ නෑ.මගෙත් එක්ක සම්බන්ධකම් තියාගෙන ඉන්න පිරිස ඇත්තම පිටසක්වල ජීවීන් තමයි.ඔවුන් තාම මමත් සමග සිටිනවා.පිටසක්වල ආක්‍රමනයේ ගෞරවය මායන්වරුන්ට වඩා මා වෙත ලබා දෙන්න පිටසක්වල ජීවීන්ට ඕන.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    100% ඇත්ත මචන්, නැත්තම් මුට මෙච්චර බනින්ඩ හේතුවක් නැ නේ. මොකද අපි සිරාවටම දන්නවනේ ඔරියා කියන දෙයක් වෙන නැ කියලා. ඔක්කොම යන්තම් හරි ඔරියව විස්වාස කරලා තියනවා.
    අපි බ්‍රේන් තරංග යවලා ඒ විශ්වාසය ඇති කලේ යම් හේතුවක් සහිතවයි.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අපි බ්‍රේන් තරංග යවලා ඒ විශ්වාසය ඇති කලේ යම් හේතුවක් සහිතවයි.

    පක.... ඒ මිනිස්සුන්ට වෙනසක් දකින්න තියෙන කැමැත්ත... නැතුව තෝ වගේ පොන්න රජෙක් අයෙත් රජ වෙනවා බලන්න තියෙන කැමැත්ත නෙමෙයි.....
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පක.... ඒ මිනිස්සුන්ට වෙනසක් දකින්න තියෙන කැමැත්ත... නැතුව තෝ වගේ පොන්න රජෙක් අයෙත් රජ වෙනවා බලන්න තියෙන කැමැත්ත නෙමෙයි.....
    බලු බැල්ලියන් රජ පු‍ටුවල වාඩි කරගෙන සිටීම නිසාත්,දෙවියන් බලු කූඩුවක දැමීමට උත්සහ කිරීම නිසාත් ලොකයේ රටවල් කීපයක් විශාල විනාශයකට මුහුන දෙමින් ඉන්නවා.:D:yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇලස්කාවට තවම දෙසැම්බර් 21 වෙනිදා රාත්‍රි 10.30යි.ලෝකයේ සියලූම රටවල් දෙසැම්බර් 21 පසු කල යුතුයි.ඒක ඉතාම වැදගත්. පිටසක්වල ජීවීන්ගේ වැදගත්ම දින කීපය 21 වැනිදගෙන් පසු දවස්.ඔබලා නොදන්නවා වුනාට ඔබලා දැන් තාරකා වැසියන්.
    අලුත් ඩයිමෙන්ෂන් එකකට ෂිෆ්ට් වෙලා කියලා හැඟිමක් ඔයාලට දැනටමත් සෙමින් දැනෙනවා ඇත.ඔයාලගේ තලාත්මක වෙනසක් සිදු වෙමින් පවතිනවා.මේක ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ වෙන්නේ. ඩයිමෙන්ෂනල් වෙනසක් ඔයාලට තේරෙන්න පටන් ගෙන ඇති.තලාත්මක වෙනසක් තේරෙන්නේ නැද්ද?
     
    පකාත්මක වෙනසක් නම් දැනේනවා..... පුක ඉක්කා ගහනවා වගේ නෑත්ද ???
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඇලස්කාවට තවම දෙසැම්බර් 21 වෙනිදා රාත්‍රි 10.30යි.ලෝකයේ සියලූම රටවල් දෙසැම්බර් 21 පසු කල යුතුයි.ඒක ඉතාම වැදගත්. පිටසක්වල ජීවීන්ගේ වැදගත්ම දින කීපය 21 වැනිදගෙන් පසු දවස්.ඔබලා නොදන්නවා වුනාට ඔබලා දැන් තාරකා වැසියන්.
    අලුත් ඩයිමෙන්ෂන් එකකට ෂිෆ්ට් වෙලා කියලා හැඟිමක් ඔයාලට දැනටමත් සෙමින් දැනෙනවා ඇත.ඔයාලගේ තලාත්මක වෙනසක් සිදු වෙමින් පවතිනවා.මේක ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ වෙන්නේ. ඩයිමෙන්ෂනල් වෙනසක් ඔයාලට තේරෙන්න පටන් ගෙන ඇති.තලාත්මක වෙනසක් තේරෙන්නේ නැද්ද?

    oya magulnam danne nea.. hebei eeye rea ahase tharunam henata thibba

    :lol::lol::lol:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    ඇලස්කාවට තවම දෙසැම්බර් 21 වෙනිදා රාත්‍රි 10.30යි.ලෝකයේ සියලූම රටවල් දෙසැම්බර් 21 පසු කල යුතුයි.ඒක ඉතාම වැදගත්. පිටසක්වල ජීවීන්ගේ වැදගත්ම දින කීපය 21 වැනිදගෙන් පසු දවස්.ඔබලා නොදන්නවා වුනාට ඔබලා දැන් තාරකා වැසියන්.
    අලුත් ඩයිමෙන්ෂන් එකකට ෂිෆ්ට් වෙලා කියලා හැඟිමක් ඔයාලට දැනටමත් සෙමින් දැනෙනවා ඇත.ඔයාලගේ තලාත්මක වෙනසක් සිදු වෙමින් පවතිනවා.මේක ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ වෙන්නේ. ඩයිමෙන්ෂනල් වෙනසක් ඔයාලට තේරෙන්න පටන් ගෙන ඇති.තලාත්මක වෙනසක් තේරෙන්නේ නැද්ද?

    ane kisima wenasak na..wenada wage ma thamai pakooooooo
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ane kisima wenasak na..wenada wage ma thamai pakooooooo

    කලබල වෙන්න එපා.අපේ පිටසක්වල ජීවීන් සඳ මත සිට ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය තුල එය සක්‍රීය කරා.ඒක ඔයාලට සෙමින් තේරෙන්න පටන් ගනී.මමත් පිටසක්වල ජීවීයෙක්.අපි තවම ඔයාලා සමග ඉන්නවා.පිටසක්වල ජීවීන් ඔයාලව අතහැරලා ගිහින් නෑ.පිටසක්වල ජීවීන් ඔබලා සමග තවම ඉන්නවා.