5800 eka denawada ?![]()
එක්කෝ බෑ වගේ තරියෝ...... වෙන එකක් ගන්නත් බෑ මේ දවස වල වත මිලින වෙලා තියෙන්නේ.........

5800 eka denawada ?![]()

andriod වල ඔන්න ඔතන නං ලොකු වාසියක් තියනවා. contacts ඔක්කොම gmail වලට පටවලා තියන්න පුලුවං. මගේ ෆොන් එකේ කෙලින්ම තියන් ඉන්නෙ contacts gmail වල. ඒ හින්දා ෆොන් එක කීපාරක් re install කලත් google account එක දාපු ගමන් contacts ටික ආයෙ ෆෝන් එකෙ.![]()
නියමයිනේ.....
අපිට කොයින්ද ඈන්ඩ්රොයිඩ්..... 
අපෝ එහෙනම් මගේ 5800 එක හොදා වගේ....
ගැරේජ් එකේදි කෙලින්ම ඩිස්ප්ලේ එක පැත්තම බොරළු පොලොවේ සෙත්ත පෝච්චි උනේ.....
![]()
මගේ නම් ඉතින් බස් කන්ටැක්ට්, නෝට්බුක් පාර්ට්ස් කන්ටැක්ට්.... වැඩිම හරිය ඉන්නේ බස් සහ කිරියේ උන් තමා....
![]()





මගේ නම් මුල්ම ෆෝන් එක SE T100 එකක්... ඒක අරන් දවස් ගානෙන් T105 එකක් ආවා.... ඒ ගමන 100 එක දීලා 105 ගත්තා.... අම්මෝ ඊට පස්සේ මාරු කරපු ෆෝන් මතකත් නෑ බං....
Nokia 3100 එකක් තිබ්බා..... ඒක ගෙදර හදන කාලේ උඩ තට්ටුවෙන් බිමට පත බෑවිලා, ඩයලොග් වැඩ කරන්නේ නැතුව ගියා.... ඒ ගමන මොබිටෙල් එකක් දාගත්තා..... 1100 එකක් ගත්තා ඒක නම් තවම තියෙනවා..... N70 ක් ගත්තා..... N73 එකක් ගත්තා.... ඊට පස්සේ P1i එක..... දැන් 5800 එක..... SE 3G Phone (මොඩල් මතක ඈ) එකක් ගත්තා.... ඒක නම් දැන් වයිෆ්ට දුන්නා....
![]()
අම්මෝ..........![]()

එහෙම වැටුනා කියලා අවුලක් නෑ........ මගේ ෆෝන් එක දෝණි පොලවේ ගහපු පාර වැදුනේ පඩිපෙලේ ගැට්ටක...... ඒ වැදුණු පාරට ඇති මෙහෙම ශේප් වුනා........
ඈත්ත කියපන්.... දෝණිද එහෙමත් නැත්නම් දේදුණුද පොලොවේ ගැහුවේ ඕක.....

මෙච්චර ෆෝන් ගන්න එකා කියන්නෙ නං "අතේ සතේ නෑ","සේවිං ඇකවුන්ට එක හිස්","මගෙම කියලා මුකුත්ම නෑ"..![]()
හෆොයි...... එලකිරි CID..... ඔන්න උඹලා කියන්න කලින් මං ස්ව කැමැත්තෙන්ම බියගමින් ජබොක්..... 
හෆොයි...... එලකිරි CID..... ඔන්න උඹලා කියන්න කලින් මං ස්ව කැමැත්තෙන්ම බියගමින් ජබොක්.....
![]()

මෙච්චර ෆෝන් ගන්න එකා කියන්නෙ නං "අතේ සතේ නෑ","සේවිං ඇකවුන්ට එක හිස්","මගෙම කියලා මුකුත්ම නෑ"..![]()
මෙච්චර ෆෝන් ගන්න එකා කියන්නෙ නං "අතේ සතේ නෑ","සේවිං ඇකවුන්ට එක හිස්","මගෙම කියලා මුකුත්ම නෑ"..![]()
ahanne s2 ganna..gewanna aran denna haduwath baa kiyana un innegalaxy y එකක්.ඔය අපිට විතරයි බබා පාර්ට් මුගේ සල්ලි නෑ නෑ කියලා.........
එක නෙවෙයි මොකක්ද කොසෝ උඹේ ෆෝන් එක.......?
ඈත්ත කියපන්.... දෝණිද එහෙමත් නැත්නම් දේදුණුද පොලොවේ ගැහුවේ ඕක.....
![]()
![]()
ගෙදර ඇවිල්ලත් ඔෆිස් එකේ අරවට මේවට කතා කරොත් ඔන්න ඉතින් සද්දේ දානවා........ :ලොල්:හෆොයි...... එලකිරි CID..... ඔන්න උඹලා කියන්න කලින් මං ස්ව කැමැත්තෙන්ම බියගමින් ජබොක්.....
![]()
ඔය අපිට විතරයි බබා පාර්ට් මුගේ සල්ලි නෑ නෑ කියලා.........
එක නෙවෙයි මොකක්ද කොසෝ උඹේ ෆෝන් එක.......?

කොස් වත්තෙන් ජබුක්!Onna koso dan ahai umbe phone eke office thiyenawada..bima watunoth mada gaawenawada ekee nokee okkoma![]()

Onna koso dan ahai umbe phone eke office thiyenawada..bima watunoth mada gaawenawada ekee nokee okkoma![]()

බැටරි තමයි හොඳටම මදි.. වෙන අවුලක් නං නෑ.ආහහ් එක මරු හැන්ඩි භාණ්ඩේ........![]()
කොස් වත්තෙන් ජබුක්!![]()
![]()

