EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    andriod වල ඔන්න ඔතන නං ලොකු වාසියක් තියනවා. contacts ඔක්කොම gmail වලට පටවලා තියන්න පුලුවං. මගේ ෆොන් එකේ කෙලින්ම තියන් ඉන්නෙ contacts gmail වල. ඒ හින්දා ෆොන් එක කීපාරක් re install කලත් google account එක දාපු ගමන් contacts ටික ආයෙ ෆෝන් එකෙ. :cool:

    :shocked: නියමයිනේ..... :) අපිට කොයින්ද ඈන්ඩ්‍රොයිඩ්..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අපෝ එහෙනම් මගේ 5800 එක හොදා වගේ.... :P ගැරේජ් එකේදි කෙලින්ම ඩිස්ප්ලේ එක පැත්තම බොරළු පොලොවේ සෙත්ත පෝච්චි උනේ..... :(

    එහෙම වැටුනා කියලා අවුලක් නෑ........ මගේ ෆෝන් එක දෝණි පොලවේ ගහපු පාර වැදුනේ පඩිපෙලේ ගැට්ටක...... ඒ වැදුණු පාරට ඇති මෙහෙම ශේප් වුනා........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මගේ නම් මුල්ම ෆෝන් එක SE T100 එකක්... ඒක අරන් දවස් ගානෙන් T105 එකක් ආවා.... ඒ ගමන 100 එක දීලා 105 ගත්තා.... අම්මෝ ඊට පස්සේ මාරු කරපු ෆෝන් මතකත් නෑ බං.... :no: Nokia 3100 එකක් තිබ්බා..... ඒක ගෙදර හදන කාලේ උඩ තට්ටුවෙන් බිමට පත බෑවිලා, ඩයලොග් වැඩ කරන්නේ නැතුව ගියා.... ඒ ගමන මොබිටෙල් එකක් දාගත්තා..... 1100 එකක් ගත්තා ඒක නම් තවම තියෙනවා..... N70 ක් ගත්තා..... N73 එකක් ගත්තා.... ඊට පස්සේ P1i එක..... දැන් 5800 එක..... SE 3G Phone (මොඩල් මතක ඈ) එකක් ගත්තා.... ඒක නම් දැන් වයිෆ්ට දුන්නා.... :)

    අම්මෝ.......... :shocked:

    මෙච්චර ෆෝන් ගන්න එකා කියන්නෙ නං "අතේ සතේ නෑ","සේවිං ඇකවුන්ට එක හිස්","මගෙම කියලා මුකුත්ම නෑ".. :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම වැටුනා කියලා අවුලක් නෑ........ මගේ ෆෝන් එක දෝණි පොලවේ ගහපු පාර වැදුනේ පඩිපෙලේ ගැට්ටක...... ඒ වැදුණු පාරට ඇති මෙහෙම ශේප් වුනා........

    :shocked: ඈත්ත කියපන්.... දෝණිද එහෙමත් නැත්නම් දේදුණුද පොලොවේ ගැහුවේ ඕක..... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙච්චර ෆෝන් ගන්න එකා කියන්නෙ නං "අතේ සතේ නෑ","සේවිං ඇකවුන්ට එක හිස්","මගෙම කියලා මුකුත්ම නෑ".. :rolleyes:

    :shocked: හෆොයි...... එලකිරි CID..... ඔන්න උඹලා කියන්න කලින් මං ස්ව කැමැත්තෙන්ම බියගමින් ජබොක්..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙච්චර ෆෝන් ගන්න එකා කියන්නෙ නං "අතේ සතේ නෑ","සේවිං ඇකවුන්ට එක හිස්","මගෙම කියලා මුකුත්ම නෑ".. :rolleyes:

    ඔය අපිට විතරයි බබා පාර්ට් මුගේ සල්ලි නෑ නෑ කියලා.........

    එක නෙවෙයි මොකක්ද කොසෝ උඹේ ෆෝන් එක.......?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙච්චර ෆෝන් ගන්න එකා කියන්නෙ නං "අතේ සතේ නෑ","සේවිං ඇකවුන්ට එක හිස්","මගෙම කියලා මුකුත්ම නෑ".. :rolleyes:

    :lol: ahanne s2 ganna..gewanna aran denna haduwath baa kiyana un inne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය අපිට විතරයි බබා පාර්ට් මුගේ සල්ලි නෑ නෑ කියලා.........

    එක නෙවෙයි මොකක්ද කොසෝ උඹේ ෆෝන් එක.......?
    galaxy y එකක්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඈත්ත කියපන්.... දෝණිද එහෙමත් නැත්නම් දේදුණුද පොලොවේ ගැහුවේ ඕක..... :rofl: :P

    :D ගෙදර ඇවිල්ලත් ඔෆිස් එකේ අරවට මේවට කතා කරොත් ඔන්න ඉතින් සද්දේ දානවා........ :ලොල්:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හෆොයි...... එලකිරි CID..... ඔන්න උඹලා කියන්න කලින් මං ස්ව කැමැත්තෙන්ම බියගමින් ජබොක්..... :P

    මහරජ...... මෙහෙම නිතරම නාගන්නා එවුන් තවත් මෙහි සිටීද.......?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය අපිට විතරයි බබා පාර්ට් මුගේ සල්ලි නෑ නෑ කියලා.........

    එක නෙවෙයි මොකක්ද කොසෝ උඹේ ෆෝන් එක.......?

    Onna koso dan ahai umbe phone eke office thiyenawada..bima watunoth mada gaawenawada ekee nokee okkoma :lol:
     
    Status
    Not open for further replies.