පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:frown::frown::frown:

OrionThuma rajawela naha neda...?:frown:
:angry::angry::angry:
:lol::lol:කිව්වා නේද අපි:eek:
පෘථිවියේ පාලනය හොඳින් හෝ නරකින් ඉදිරි දින නවය තුල ලබාගන්නවා.පිටසක්වල ජීවීන් තවම මම සමග සිටිනවා.අද උදෑසනත් මම ඔවුන් සමග කතා කලා.ඔවුන් මාව අතහැරලා හෝ අතරමං කරලා නෑ.සත්තකින්ම ඔවුන් 2012 වසර තුල ලෝකය ආක්‍රමණය කරලා,මාව ස්ටාර් ලීඩර් වශයෙන් පත් කරනවා.මායන්වරුන් දුන්නේ දල අදහසක්.දෙසැම්බර් 21 වැනිදා ලෝකය විනාශ නොවුනහොත් එදායින් පසු නව තාරකා යුගයක් සක්වල දෙවිවරු අරඹනු ඇති බවයි ඔවුන් කීවේ. ඒ සඳහා දෙවි කෙනෙක් මනුෂ්‍යය වේශයෙන් දෙව්ලොවෙන් බිමට බසින බව ඔවුන්ගේ ජනකතා වල අදත් තියෙනවා.බටහිර මිෂනාරිවාදීන් මේවා වසන් කලාට,පැරණි මායන්වරු මගේ පැමිනීම අපේක්ෂාවෙන් ඉන්නේ.;););):love:
අම්මපා:shocked: කට දෙපැත්ත පිහදාගනින් මොනවාද පෙරෙනවා:lol:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේ මොකාද මේ.උඹේ බාප්පද?:frown::frown::frown::frown::growl:
ඔබතුමානේ ඒ ඉන්නේ අදුනගන්න බැරිවුනාද:sorry:
පූස්;14111653 said:
ඈ ගස් බල්ලො උඹ කිව්ව නේද 22 ලබන්නේ නෑ කියල අපිට. කුප්ප වැඩ කරන්න එපා බං. :frown::frown:බලාපොරොත්තු සුන් උනා අපේ. උඹත් මහින්ද මාම වගේ බොරුමයි කෙලින්නේ.:lol::lol::lol:
mahinadha mama dannawanam muwa updesaka thanthurakata gannwa.
mahindha mamath paradhayi muge boruwalata:D
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පෘථිවියේ පාලනය හොඳින් හෝ නරකින් ඉදිරි දින නවය තුල ලබාගන්නවා.පිටසක්වල ජීවීන් තවම මම සමග සිටිනවා.අද උදෑසනත් මම ඔවුන් සමග කතා කලා.ඔවුන් මාව අතහැරලා හෝ අතරමං කරලා නෑ.සත්තකින්ම ඔවුන් 2012 වසර තුල ලෝකය ආක්‍රමණය කරලා,මාව ස්ටාර් ලීඩර් වශයෙන් පත් කරනවා.මායන්වරුන් දුන්නේ දල අදහසක්.දෙසැම්බර් 21 වැනිදා ලෝකය විනාශ නොවුනහොත් එදායින් පසු නව තාරකා යුගයක් සක්වල දෙවිවරු අරඹනු ඇති බවයි ඔවුන් කීවේ. ඒ සඳහා දෙවි කෙනෙක් මනුෂ්‍යය වේශයෙන් දෙව්ලොවෙන් බිමට බසින බව ඔවුන්ගේ ජනකතා වල අදත් තියෙනවා.බටහිර මිෂනාරිවාදීන් මේවා වසන් කලාට,පැරණි මායන්වරු මගේ පැමිනීම අපේක්ෂාවෙන් ඉන්නේ.;););):love:
    200065_149081335239103_805539329_n.jpg
     
    rawna

    Banned
    Jul 17, 2011
    28
    10
    0
    මීරිගමට අහසින් වස්තුවක් වැටේ, පිටසක්වලින්දැයි සොයයි

    December 22, 2012 at 4:58 pm | Lanka C News.

    UFO_S.png
    මීරිගමට නුදුරු ප‍්‍රදේශයකට වැටී තිබූ උල්කාපතයක කොටසක් බවට සැකකරන වස්තුවක් පිළිබඳව පරමාණුක ශක්ති අධිකාරිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.
    එම අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජයවර්ධන මහතා සඳහන් කෙළේ මෙය පිටසක්වළින් පතිත වූවක්ද යන්න ගැන සෙවීම සඳහා තම අධිකාරියේ ඇති XRF සහ TXRF නමැති ප‍්‍රතිදීප්තිමෙතික උපකරණ දෙකක් ආධාරයෙන් පරීක්ෂණ පවත්වන බවයි. මේ පර්යේෂණයට අමතරව ඇඹිලිපිටිය සහ බිබිල ප‍්‍රදේශවලින් රැුගෙන ආ රතු වැස්සට අදාළ ජල සාම්පල් පිළිබඳ එම අධිකාරිය පරීක්ෂණ ආරම්භකොට තිබේ.
    එම පර්යේෂණ යන්ත‍්‍ර මගින් ඕනෑම දෙයක අංශුමාත‍්‍රයක් පවා හඳුනාගත හැකි බවද සභාපතිවරයා සඳහන් කෙළේය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහෝ පට්ට ම ආතල් එකක් මිස් වී ඇති බව පෙනේ..........:(:(

    මචං ඔරියන්තුමා.......
    උඹ පට්ට කෙබරයක් අතාරිනවා කියල මම මුල ඉදන් දන්නවා.......හේතුව උඹේ මානසික අසංතුලිතතාවයක් කියලත් මම දන්නවා.....
    මළ පනින්නේ උඹ අපිව නිකං පොල් බූරුවො විදියට හිතලා තව තවත්, තව තවත් ගොං කතා කීම........එතකොට තමා අතින් කී බෝඩ් එකට වදින ස්ට්‍රෝක්ස් වලට බ්‍රේක් නැති වෙන්නේ.......
    මේකේ ඉන්න උන් මොළේ කළදක් නැති ගොන්නු කියල හිතල උඹ දිගටම ගොං කතා කියද්දී මළ පනිනවා මට නම්....හේතුව ඒක මේකෙ ඉන්න උන්ට කරන නිගරුවක් නිසා.........

    නෝ හර්ඩ් ෆීලින්ග්ස්.......:cool::cool: ඔය ලෙඩේට බෙහෙත් ගනින්.........ඕක පාලනය කරන්න පුළුවන් එකක්.........

    ප.ලි
    අර ෆේක් එකකින් ඇවිත් මං ගැන මෙඩිකල් කවුන්සිල් එකට රිපෝට් කරනව කිව්ව නංගි මල්ලිට...........
    කරන්න මෙයා......ප්ලීස්.............
    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    යකෝ දෙසැම්බර් 21 කියන ස්පෙෂල් ඩෙට් එකේ ලෝක විනාස සිහිනය බොද වෙලා ඉන්න අපිට දුන්න ආතල් එක ගැන කතා කරපන් බං :lol::lol::lol: මුට බනින්න එපා යකෝ පව් :( scurvy ගෙ කසින් කෙනෙක් ලු නෙ ඉතිං :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවීන් එන්නේ නැති වෙන්න 0.0000000001%ක සම්භාවිතාවයක් තියෙන්නේ.එහෙම වුනොත් ලෝක නායකයන් සහ ඔවුන්ගේ බුද්ධි අංසහ මාව ඝාතනය කරන්න උත්සහ කරයි.නමුත් ඒක එයලගේ හීනයක්.
    එහෙනම් සුවර් එකටම එයි නේද පොන්ස්!:D
    බලු වෑන් එකෙන් ‍තෝව උස්සන් ගිහින් ඝාතනය කරොත් තමා!:sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Bad news is aliens and their starships did not turn up on 21 st december.We did not open our star gates.

    Good news is I am an aliens and aliens are still in contact with me.They are coming in 2012.a

    නරක ආරංචිය පිටසක්වල ජීවීන් මායන්ගේ දවසේ ආපු නැති එක.පිටසක්වල ජීවීන්ට ඕන පෘථිවි ආක්‍රමණයේ පූර්ණ ගෞරවය ඔරියන්තුමාට දීමයි.ඒ නිසා මායන්ගේ දිනයේ තාරකා දොර‍ටු ඇක්ටිව් වුනේ නෑ.
    සුභම සුභ ආරංචිය ඔරියන්තුමා පිටසක්වල ජීවීන් විසින් එවන ලඳ කෙනෙක්.ඒ වගේම තවම පිටසක්වල ජීවීන් මම සමග සිටිනවා.ඒ වගේම ඉදිරි දින 7 ඇතුලත ඔවුන් ආක්‍රමණය දියත් කරනවා.