EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොයා ගත්තා!
    ඕක 1990දි, ඇමෙරිකාවෙ තිබ්බ concert එකක්.
    :):)
    ඒ වෙනකොටත් ක්ලැරන්ස් ටිකක් තලතුනා පාටයිණේ.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :D



    ඒපාර මොකද :confused: ... මේව අහන්න ගිහිල්ල අපියි නරක මිනිස්සු වෙන්නෙ :eek:

    :(:( වැඩක් නෑ බං ඕවා කතා කරලා..... හිට්ලර් කියන්නේ නිකන් නෙවේ නේ...... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට අප්ලෝඩ් කරන්න නොතේරෙන නිසා දන්නා විදියට කවියට යැවුවා, මේල් 5 කින්.
    ඌ බෙදාහරිනවා කිඋවනේ..... :confused::sorry:

    umba ewapu mail tika okkotama forward kara... eketawath awilla nedda..? poddak spam eke balapalla...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක බන් බත් හැලිය ඉදෙනකල් විතරයි :P

    විකියෝ මොකෝ බන් වෙන්නේ ? :D උඹ එදා උදේම මාරු නේ වැඩිය සෙට් වෙන්නත් බැරි උනානේ බන් :( ආපු බවලත් උදවිය වත් එකෙක් වත් හඳුන්වල දුන්නේ නෑනේ යකෝ එදා :frown: පිට්ටු බම්බු ගිලල වගේ උන්නනේ එයාලට හෙන කම්මැලි හිතෙන්න ඇති :eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    65136_311720558942657_1614228436_n.jpg
     
    Status
    Not open for further replies.