EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ අරකා රතනය මු එදා කියනවා ඔය මේ ආන්ටිලත් එක්ක ඉන්න මම යනවා බබෝ කියලා
    ඇයි බන් එදා උබල සෙට් වෙලා ඉන්න වෙලාවේ ගැහැණු ටික මම ඩිනර් එකට එක්කන් ගියා යේ එක්කන් එන්නත් ගියානේ ඒ ය හොදට සෙට් වෙලා හිටියේ :eek:
    රත්නයගේ කට කන්න එපාය බන් කියල තියෙන කතාවට, ඕක අපේ උන්දලට තෙරුනනම් වසල හමාරයි....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eka thamai..eka thamai... :lol::lol:

    ඒකඩ ගැට්ටෝ උඹ මාත් එක්ක කොහුවල යනකන් මුන්ට ජාතිය අමතා අමතා ගියේ කව්රුත් නෝ කතා නෝ සිනා කියල ? :frown::growl:

    මම කියන්නේ ට්‍රිපක් ගියාම එක පවුලක් වගේ ඉන්න ඕනා කියන එකයි බන් !! :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෙට මම උබට කෝල් එකක් දෙන්නම් ;)

    අපි නෙක්ස්ට් ටයිම් දවස දෙකක්ම සෙට් වේමු බන්
    උබට තාම ඩෝප් ද එයි බන් එදා අරක ඉවරවෙනකම් වගේ කතා කලේ :eek:

    ela.. ela...

    mona dope da ban..? mokak iwarawenaknda katha kare..? :confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකඩ ගැට්ටෝ උඹ මාත් එක්ක කොහුවල යනකන් මුන්ට ජාතිය අමතා අමතා ගියේ කව්රුත් නෝ කතා නෝ සිනා කියල ? :frown::growl:

    මම කියන්නේ ට්‍රිපක් ගියාම එක පවුලක් වගේ ඉන්න ඕනා කියන එකයි බන් !! :)
    :yes::yes::)
    තව දෙපාරක් විතර සෙට්වෙලා බලමුකෝ, ඔය හම්බුනා විතරමනේ....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒකඩ ගැට්ටෝ උඹ මාත් එක්ක කොහුවල යනකන් මුන්ට ජාතිය අමතා අමතා ගියේ කව්රුත් නෝ කතා නෝ සිනා කියල ? :frown::growl:

    මම කියන්නේ ට්‍රිපක් ගියාම එක පවුලක් වගේ ඉන්න ඕනා කියන එකයි බන් !! :)

    :lol::lol::lol:

    mama kiwwe yako apith ekka katha karanna ona eka nemei... genu set eka ekathu wela hitiye ne kiyana eka...

    umba kiyan eka nam aththa... tripak giyahama okkoma fun eke inna one.. api tika ekkama poddak eahata wenna ape pawule set ekath innawanam thamai podi gathiyak thiyenne... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ අරකා රතනය මු එදා කියනවා ඔය මේ ආන්ටිලත් එක්ක ඉන්න මම යනවා බබෝ කියලා
    ඇයි බන් එදා උබල සෙට් වෙලා ඉන්න වෙලාවේ ගැහැණු ටික මම ඩිනර් එකට එක්කන් ගියා යේ එක්කන් එන්නත් ගියානේ ඒ ය හොදට සෙට් වෙලා හිටියේ :eek:

    :rofl: :lol: ඈන්ටිලා ටිකට ඒක ඈහුනා නම් මාව අමුවෙන් කනවා....... :P හික් හික්...... කට්ටිය කතා වෙලා, පිරිමි ටිකට නම් කතා කර කර ඉන්න දේවල් තියෙනවා.... අපි මොනවා කතා කරන්නද කියලා..... ඊළග සැරේ අපිට වඩා කතා කරන්න ගනී ඒ කට්ටිය....... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතන සමහර උන්ගේ කට හැකර කමනම් තියෙනවා දෙයක් කිව්වම ... සිරාවට එපා වෙනවා බන් :frown: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාලෙකට පස්සේ දැන් කට්ටියම ඉන්නවා නේද, 5 දාමුද.....

    :shocked: මොන එහෙකට 5 දාන්නද බං.... මේ ත්‍රෙඩ් එක අවුලක් නැතුව ලෝඩ් වෙනවනේ.... කොහොම හරි මේක 20,000ක් වත් අදින්නම ඕනා...... :D:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: :lol: ඈන්ටිලා ටිකට ඒක ඈහුනා නම් මාව අමුවෙන් කනවා....... :P හික් හික්...... කට්ටිය කතා වෙලා, පිරිමි ටිකට නම් කතා කර කර ඉන්න දේවල් තියෙනවා.... අපි මොනවා කතා කරන්නද කියලා..... ඊළග සැරේ අපිට වඩා කතා කරන්න ගනී ඒ කට්ටිය....... :P

    eka nemei... surekha nangi wediya katha karanne nette eyage hatida nethnam katha karoth umbe redi galawena nisada..? :confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol::lol:

    mama kiwwe yako apith ekka katha karanna ona eka nemei... genu set eka ekathu wela hitiye ne kiyana eka...

    umba kiyan eka nam aththa... tripak giyahama okkoma fun eke inna one.. api tika ekkama poddak eahata wenna ape pawule set ekath innawanam thamai podi gathiyak thiyenne... :)
    අපේ නම් එහෙම අවුලක් කිඋවේ නෑ, ආයෙත් යමු කියල තමා කිඋවේ....
    ගෑනුන්ගේ කොහොමත් පොඩ්ඩක් පුහු හිල තියනවනේ, ඕක දෙපාර සෙට් වෙනකොට හරියනවා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol:

    mama kiwwe yako apith ekka katha karanna ona eka nemei... genu set eka ekathu wela hitiye ne kiyana eka...

    umba kiyan eka nam aththa... tripak giyahama okkoma fun eke inna one.. api tika ekkama poddak eahata wenna ape pawule set ekath innawanam thamai podi gathiyak thiyenne... :)

    ඒක තමා බන් මාත් කිව්වේ !! වෙන විකාරණේ මුන් කියන්නේ :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ නම් එහෙම අවුලක් කිඋවේ නෑ, ආයෙත් යමු කියල තමා කිඋවේ....
    ගෑනුන්ගේ කොහොමත් පොඩ්ඩක් පුහු හිල තියනවනේ, ඕක දෙපාර සෙට් වෙනකොට හරියනවා...

    habai ithin kattiyage ehema penuneth ne... mata nam okkoma shape dial wage thamai penune... ara kiwwa wage thama kattiya wediya set nethi nisa wenna athi...
     
    Status
    Not open for further replies.